😴 නින්ද යන්නේ නැති කොල්ලන්ට... හිත නිදහස් කරගෙන සැනසිල්ලේ නිදාගන්න App එකක්!

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,866
    72
    48

    රෑ 12යි... 1යි... 2යි... තාමත් Elakiri එකේද? 😂

    නිදාගන්න ඇඳට ගියාට නින්ද යන්නේ නැද්ද?

    එහෙනම් මේ App එක පොඩ්ඩක් Try කරලා බලන්න.

    🎧 Mind Relaxing Sounds App

    හිත නිදහස් කරගෙන සන්සුන්ව නින්දට යන්න උදව් වෙන Relaxing Sounds අහන්න පුළුවන්.

    ⏰ කැමති වෙලාවක් Set කරලා Auto Off Timer එකක් දාගන්න පුළුවන්. නින්ද ගියාට පස්සේ App එක දිගටම Play වෙවී තියෙන්න ඕනෙත් නැහැ.

    📲 Google Play Store එකෙන් Download කරලා බලන්න.
    https://play.google.com/store/apps/details?id=com.studiopicts.naada&hl=en

    භාවිතා කරලා බලලා ඔයාලගේ අදහස් කියන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. ❤️
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,826
    9,207
    113
    Kotahena
    Made by sri lankans.

    ehemanam-kollo-api-giya-api-giya-kollo.png
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,575
    1
    7,613
    113

    රෑ 12යි... 1යි... 2යි... තාමත් Elakiri එකේද? 😂

    නිදාගන්න ඇඳට ගියාට නින්ද යන්නේ නැද්ද?

    එහෙනම් මේ App එක පොඩ්ඩක් Try කරලා බලන්න.

    🎧 Mind Relaxing Sounds App

    හිත නිදහස් කරගෙන සන්සුන්ව නින්දට යන්න උදව් වෙන Relaxing Sounds අහන්න පුළුවන්.

    ⏰ කැමති වෙලාවක් Set කරලා Auto Off Timer එකක් දාගන්න පුළුවන්. නින්ද ගියාට පස්සේ App එක දිගටම Play වෙවී තියෙන්න ඕනෙත් නැහැ.

    📲 Google Play Store එකෙන් Download කරලා බලන්න.
    https://play.google.com/store/apps/details?id=com.studiopicts.naada&hl=en

    භාවිතා කරලා බලලා ඔයාලගේ අදහස් කියන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. ❤️

    අර 12 testers 14 days testing period එක කරගන්න service එක ඔයා sell කරන්නේ නැද්ද ?
    පුළුවන් නම් කරලා දෙන්නකි, මගෙත් තියනව app idea හදන්න 👀
     
    • Like
    Reactions: SomiBoyz

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,866
    72
    48
    අර 12 testers 14 days testing period එක කරගන්න service එක ඔයා sell කරන්නේ නැද්ද ?
    පුළුවන් නම් කරලා දෙන්නකි, මගෙත් තියනව app idea හදන්න 👀
    මචන් , මේ ටෙස්ටින් එක හරිම කරදර වැඩක්. බොහොම අමාරුවෙන් දන්න දන්න අයට කතා කරල ඉන්ස්ටෝල් කරවගෙන, ටෙස්ට් කරන්න ඔන විදිය ගැන කියල 14 කම්ප්ලීට් කර ගත්තෙ. අපි මිනිස්සුන්ට කොච්චර උදව් කලත්, මෙහෙම දෙයක්වත් කරල දෙන්න කැමති නෑ සමහරු. (හරි කියල කීවට සමහර අයගෙ වචනය විතරයි.)
    නමුත් කීපදෙනෙක් ඉන්නව කැපවෙලාම ටෙස්ට් එක ඇත්තටම ටෙස්ටෙර් කෙනෙක් එන්ඩ් ‍යූසර් කෙනෙක් විදියටම බලල ෆීඩ්බැක්ස් දෙන. එයාලට හැම එකකටම කරදර කරන්න බැහැනෙ.
    දැනට අප් දෙකක් තියෙනව ටෙස්ට් එක කම්පීට් කරගන්න බැරිව.
     
    • Like
    Reactions: SomiBoyz and Yeezus

    Okayyyy
    මම හිතුවේ ඔයා sell කරනවා ඇති කියලා, Thank you for the reply 🙂
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,866
    72
    48
    ඒ කියන්නෙ පිරිත් බන හරියන්නෙ නැ, මෙවා තමයි හරියන්නෙ
    ඒ උනාට මේවගේ ඒව යූස් කරන්නෙ නැ ගොඩක් අය. පෞද්ගලිකව මටනම් සමහර වෙලාවල් වලදි මේක මාරම වටිනවා.

    Okayyyy
    මම හිතුවේ ඔයා sell කරනවා ඇති කියලා, Thank you for the reply 🙂
    ne machan,,,, apith fiver eken ganna kiyala beluwe service eka.
    eth ithin sure ekek hoyaganna ona
    ------ Post added on Nov 11, 2026 at 1:25 PM
     
    • Like
    Reactions: SomiBoyz and Yeezus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    උබේ අම්ම නම් අපේ බල්ල එක්ක උදේ හවස පුකේම ඇර ගන්න එක ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නෑ ponnayo
    එත් උබ කොල්ලො ගහන්න ආසයි කියලනේ කිව්වේ එකනේ මෙතන කතාව . අමු ලොල්ලා උබ