sasliit Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
nawam_tdd Apr 13, 2013 puluwannam dannawanam help 1k denna.. http://www.elakiri.com/forum/showthread.php?p=14794692#post14794692
puluwannam dannawanam help 1k denna.. http://www.elakiri.com/forum/showthread.php?p=14794692#post14794692
crazybuddy Apr 13, 2013 අද නිවාඩු බං.. මං ගෙදර යනවා රෑ වෙලා හිතුනොත්.. ඊයෙ උදේ පාන්දර ගිහින් අද 12ට 1ට විතර ආවෙ.. ආයෙම යන්න ඕනි.. පොඩ්ඩක් වැඩිවෙලා ඉන්නෙ.. බයික් එකේ යන්න අමාරු තත්වයක් තියෙනවා..
අද නිවාඩු බං.. මං ගෙදර යනවා රෑ වෙලා හිතුනොත්.. ඊයෙ උදේ පාන්දර ගිහින් අද 12ට 1ට විතර ආවෙ.. ආයෙම යන්න ඕනි.. පොඩ්ඩක් වැඩිවෙලා ඉන්නෙ.. බයික් එකේ යන්න අමාරු තත්වයක් තියෙනවා..
mjayanatha Apr 13, 2013 ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අව්රුද්ද ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වසරක් වේවා.....
බන්ටු Apr 12, 2013 ඉඩ තියන වෙලාවක බලන්න, ස්තුතියි.. ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු•• http://www.elakiri.com/forum/showthread.php?t=1548066
ඉඩ තියන වෙලාවක බලන්න, ස්තුතියි.. ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු•• http://www.elakiri.com/forum/showthread.php?t=1548066