NUWAN BUWA Jun 24, 2013 උබ පාළුවෙන් ඇති කියලා හිතලා විහිළුවක් බන් කොල්ලෝ කරේ. තෝ එක්ක අප්සැට් වෙනවද යකොව් මම ................
උබ පාළුවෙන් ඇති කියලා හිතලා විහිළුවක් බන් කොල්ලෝ කරේ. තෝ එක්ක අප්සැට් වෙනවද යකොව් මම ................
NUWAN BUWA Jun 24, 2013 මල්ලියා ,,, උබ ඇයි ඔච්චර දරුණුවට හිතන්නේ. මම ඔයාට වැරදි දෙයක් කිව්වේ නැහැ නේ. මම ඔයාට කිව්වේ ''කාටවත් බලු වැඩ කරන්න එපා මල්ලී'' කියලානේ. මම දන්නවා උබ කාටවත් බලු වැඩ කරන්නේ නැහැ කියලා. ඒත් බැරිවෙලා හරි කරයි කියලයි මම එපා කිව්වේ. උබ මොනවද මේ මරු කියවන්නේ.
මල්ලියා ,,, උබ ඇයි ඔච්චර දරුණුවට හිතන්නේ. මම ඔයාට වැරදි දෙයක් කිව්වේ නැහැ නේ. මම ඔයාට කිව්වේ ''කාටවත් බලු වැඩ කරන්න එපා මල්ලී'' කියලානේ. මම දන්නවා උබ කාටවත් බලු වැඩ කරන්නේ නැහැ කියලා. ඒත් බැරිවෙලා හරි කරයි කියලයි මම එපා කිව්වේ. උබ මොනවද මේ මරු කියවන්නේ.
මම කට්ටා Jun 21, 2013 එලකිරි බන්ටුවානෙනි.. mama podi jork ekak dhamme.. ehenam passe set wemu.. jayen jaya TC
මම කට්ටා Jun 21, 2013 මට ඔයා ඉන්න තැන කිව්වොත් මම වටේ පිටේ විස්තර ටිකක් හොයලා පොඩ්ඩක් මෝල් කොරන්න බැලුවේ... අර ගූගල් මැප් එකේ තියනවා 3ඩී වීව් ව්ක england walata ඒක ලංකාවට නෑ
මට ඔයා ඉන්න තැන කිව්වොත් මම වටේ පිටේ විස්තර ටිකක් හොයලා පොඩ්ඩක් මෝල් කොරන්න බැලුවේ... අර ගූගල් මැප් එකේ තියනවා 3ඩී වීව් ව්ක england walata ඒක ලංකාවට නෑ
මම කට්ටා Jun 21, 2013 අපේ ගෙදර ඒ වෙලාවට වෙනින් නාටකයක් බලනවා බන්.. මම කොහොමත් ටී වී බලනවා අඩුයි... හෙ හෙ මේ ඒක නෙමේ ඔයා ලන්ඩන් වල කොහෙද ඉන්නේ...
අපේ ගෙදර ඒ වෙලාවට වෙනින් නාටකයක් බලනවා බන්.. මම කොහොමත් ටී වී බලනවා අඩුයි... හෙ හෙ මේ ඒක නෙමේ ඔයා ලන්ඩන් වල කොහෙද ඉන්නේ...
NUWAN BUWA Jun 20, 2013 දැන් ඒ ගැන කථාකරලා පලක් නැහැ සහෝ ,,, ආයෙත් එවැනිදේ සිදුකොට මාගේ සිතේ උබ පිළිබද ඇති සහෝදර ප්‍රේමයට කැළලක් ඇතිකරනු එපා ..........
දැන් ඒ ගැන කථාකරලා පලක් නැහැ සහෝ ,,, ආයෙත් එවැනිදේ සිදුකොට මාගේ සිතේ උබ පිළිබද ඇති සහෝදර ප්‍රේමයට කැළලක් ඇතිකරනු එපා ..........
මම කට්ටා Jun 20, 2013 අඩේ පට්ට පට පට. මම දැන් බැලුවේ එවෙලෙ තාත්තා ආවා මච් එක බලන්න.. පරදින සීන් එකක් නිසා තාත්තා බාගෙට බලලා ගියා.. මට මේ කතාව බලන්න සෙට් වෙන්නෑ හලෝ ගෙදර අය වෙනින් එකක් බලනවා.. මොනවා උනත් අමුතුම තාලයකට ගහපු නාට්‍යයක් උපරිමයි. ඔයා ඕක බලනවද?
අඩේ පට්ට පට පට. මම දැන් බැලුවේ එවෙලෙ තාත්තා ආවා මච් එක බලන්න.. පරදින සීන් එකක් නිසා තාත්තා බාගෙට බලලා ගියා.. මට මේ කතාව බලන්න සෙට් වෙන්නෑ හලෝ ගෙදර අය වෙනින් එකක් බලනවා.. මොනවා උනත් අමුතුම තාලයකට ගහපු නාට්‍යයක් උපරිමයි. ඔයා ඕක බලනවද?
crazybuddy Jun 20, 2013 ඒකනේ බං.. හිතෙන්නෙම නෑ ප්‍රබන්ධ කතාවක් කියලා.. ඊට සමාන චරිතයක් ඒ කාලෙ හිටියා වෙන්න පුළුවන් මචං.. මොකට තෑන්ක්ස් කරනවද බොල.. ඒ වගේ ලිපියකට ප්‍රතිචාරයක් නොදැම්මොත් මට හෙන ගහනවා.. අර ජෝති මහත්තයගෙ සීන් එක මොකක්ද බං.. මට ඒ වොයිස් එක ගන්න බැහැනේ..
ඒකනේ බං.. හිතෙන්නෙම නෑ ප්‍රබන්ධ කතාවක් කියලා.. ඊට සමාන චරිතයක් ඒ කාලෙ හිටියා වෙන්න පුළුවන් මචං.. මොකට තෑන්ක්ස් කරනවද බොල.. ඒ වගේ ලිපියකට ප්‍රතිචාරයක් නොදැම්මොත් මට හෙන ගහනවා.. අර ජෝති මහත්තයගෙ සීන් එක මොකක්ද බං.. මට ඒ වොයිස් එක ගන්න බැහැනේ..
HondaMPLG Jun 20, 2013 ෂර්ලොක් හෝම්ස් පොටෝ ටික නම් හුගක් වටිනවා මචන්.මම දැනටමත් 3 දෙනෙකුට පෙන්නුවා ..උනුත් පොත් සෙට් එකම කියවපු ෂර්ලොක් හෝම්ස් පිස්සෝ.
ෂර්ලොක් හෝම්ස් පොටෝ ටික නම් හුගක් වටිනවා මචන්.මම දැනටමත් 3 දෙනෙකුට පෙන්නුවා ..උනුත් පොත් සෙට් එකම කියවපු ෂර්ලොක් හෝම්ස් පිස්සෝ.
crazybuddy Jun 20, 2013 දැන් තමා බං පිංතූර ටික බැලුවෙ.. පට්ටම සිරා.. යකෝ ෂර්ලොක් හෝම්ස් කියලා කෙනෙක් හිටියද මන්දා බං ඇත්තටම.. :/
දැන් තමා බං පිංතූර ටික බැලුවෙ.. පට්ටම සිරා.. යකෝ ෂර්ලොක් හෝම්ස් කියලා කෙනෙක් හිටියද මන්දා බං ඇත්තටම.. :/