බන්ටු
Reaction score
922

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ පාළුවෙන් ඇති කියලා හිතලා විහිළුවක් බන් කොල්ලෝ කරේ.:lol:
    තෝ එක්ක අප්සැට් වෙනවද යකොව් මම ................:angry:
    මල්ලියා ,,,:love:
    උබ ඇයි ඔච්චර දරුණුවට හිතන්නේ.
    මම ඔයාට වැරදි දෙයක් කිව්වේ නැහැ නේ.
    මම ඔයාට කිව්වේ ''කාටවත් බලු වැඩ කරන්න එපා මල්ලී'' කියලානේ.
    මම දන්නවා උබ කාටවත් බලු වැඩ කරන්නේ නැහැ කියලා.:cool:
    ඒත් බැරිවෙලා හරි කරයි කියලයි මම එපා කිව්වේ.:yes:
    උබ මොනවද මේ මරු කියවන්නේ.:oo:
    පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    බලලා කොමන්ට් එකක් දන්නකෝ:)
    අඩෝ,,,
    අර ෂර්ලොක් හෝම්ස් එකේ පොටෝ පෙන්නේ නෑනේ බන්,,,
    මොකක්ද සිඉන් එක?
    මට ඔයා ඉන්න තැන කිව්වොත් මම වටේ පිටේ විස්තර ටිකක් හොයලා පොඩ්ඩක් මෝල් කොරන්න බැලුවේ..:lol:. අර ගූගල් මැප් එකේ තියනවා 3ඩී වීව් ව්ක england walata ඒක ලංකාවට නෑ
    අපේ ගෙදර ඒ වෙලාවට වෙනින් නාටකයක් බලනවා බන්.. මම කොහොමත් ටී වී බලනවා අඩුයි...
    හෙ හෙ
    මේ ඒක නෙමේ ඔයා ලන්ඩන් වල කොහෙද ඉන්නේ...
    දැන් ඒ ගැන කථාකරලා පලක් නැහැ සහෝ ,,,
    ආයෙත් එවැනිදේ සිදුකොට
    මාගේ සිතේ උබ පිළිබද ඇති සහෝදර ප්‍රේමයට කැළලක් ඇතිකරනු එපා ..........
    අඩේ පට්ට පට පට. මම දැන් බැලුවේ එවෙලෙ තාත්තා ආවා මච් එක බලන්න..:yes: පරදින සීන් එකක් නිසා තාත්තා බාගෙට බලලා ගියා.:P. මට මේ කතාව බලන්න සෙට් වෙන්නෑ හලෝ:no::no: ගෙදර අය වෙනින් එකක් බලනවා..:angry: මොනවා උනත් අමුතුම තාලයකට ගහපු නාට්‍යයක් උපරිමයි.:yes: ඔයා ඕක බලනවද? :shocked:
    ඒක සිංදුවක්ද බොල.. ගූ එකසිය හැත්තෑවයිනේ..
    :(
    ඒකනේ බං.. හිතෙන්නෙම නෑ ප්‍රබන්ධ කතාවක් කියලා..
    ඊට සමාන චරිතයක් ඒ කාලෙ හිටියා වෙන්න පුළුවන් මචං..
    මොකට තෑන්ක්ස් කරනවද බොල..
    ඒ වගේ ලිපියකට ප්‍රතිචාරයක් නොදැම්මොත් මට හෙන ගහනවා..

    අර ජෝති මහත්තයගෙ සීන් එක මොකක්ද බං.. මට ඒ වොයිස් එක ගන්න බැහැනේ..
    ෂර්ලොක් හෝම්ස් පොටෝ ටික නම් හුගක් වටිනවා මචන්.මම දැනටමත් 3 දෙනෙකුට පෙන්නුවා ..උනුත් පොත් සෙට් එකම කියවපු ෂර්ලොක් හෝම්ස් පිස්සෝ.
    දැන් තමා බං පිංතූර ටික බැලුවෙ.. පට්ටම සිරා.. යකෝ ෂර්ලොක් හෝම්ස් කියලා කෙනෙක් හිටියද මන්දා බං ඇත්තටම.. :/
  • Loading…
  • Loading…
  • Loading…