රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • innva. mama elecrical cos ekaka karanna patan gaththa. digree ekak wenkam karanna. igna ganna asayi thavath ekayi. vada ethin tikak vadi
    වරදක් නෑ මචෝ ඔහේ ඉන්නවා..
    දැන් කිරිය එච්චර ගතියක් නෑ මාත් වැඩිය එන්නේ නෑ...:dull:
    ඒක තමයි උඹ නැතුව කිසි ගතියක් නෑ බං.
    ඒත් ඉතිං බිස්නස් වැඩත් කර ගන්න එපැයි. මමත් දැන් ඉස්සරට වඩා අඩුවෙන් තමයි ලොග් වෙන්නේ. මොකද ලොග් වුනොත් කාලෙ යනව දැනෙන්නෙ නෑනෙ මචං
    raththaran ayye mama pulsar 180 denna tiranaya kara...mokada Elakiriye japan bike thread dakala mata dan Japan bike unak gahala tiyenne.

    mage hitha giye AX1 kellata :yes::yes: thamai

    mokada kiyanne..amaruwe watennath ba hoda ekak set kara gannath one..275kata X number ekak tiyenawa heta anidda balanna yanna inne mage yaluwek gawa.

    dennako hoda upadesak mata
    165 X 13 ටයර් සෙට් එකක් තියෙනවා. ඒකට මේ ඇලෝ වීල් එක හරි යනවද ?
    සහෝ මම CM custom 125 එකක් ගත්තා දැන් ටිකක් කල්....එක පෙට්රෝල් ගද සිලන්සර් එකඟ එනව..මට carb හරි විදියට tune කරගන විදිය podi විස්ථරයක් දෙනවද?


    PM msg පුල් කියලා වැටෙනවා
    machan FB 1n Msg 1k dapanko ,, umbe PVT msg full lu,, hena patha PM type kara 3,4 parak,, thama full lu :O
    මචන් බයික් එකක් ගන්ඩ බැලුවේ..ජපන් එකකට ආස වුනාට සල්ලි නෑ ඒකකට යන්ඩ, :(

    130-140 ක් වගේ තමා බජට් එක,මචන් ගන්ඩ හොඳ indian එකක් කියන්ඩකො,මේ ගානට ජපන් බයික් නෑනේ නේද,තියෙනවනම් ඒකත් කියන්ඩකො.Second hand තමා මොක බැලුවත්,මොකද ඔයාගේ ත්‍රේඩ් එක බැලුවා.. :yes: :D

    මචන් ඩිස්කවරි 135cc එකක් ගන්ඩද 125st එකක් ගන්ඩද,නැත්නම් ඩිස්කවරි 100cc එක ගන්ඩද..ආසනම්125st එකට....,ඉතින් .. :yes: :rolleyes: :love:
    සහෝ මට හෙල්ප් එකෙක් ඕන.සහෝ මිට කලින් ඉන්දියන් බයික් ගැන thred එකක් කියල තිබ්බා.


    ####හෑම වෙලේම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහපන්. එතකොට හොදට තෙල් කරනවා 100ය 100ය ගෑහුවත් පදින්නේ උබලමනේ. මම උන්බලගේ බයික් එක පදින් නෑනේ, ඒක හිදා පඩි ගත්තහම ෆුල් ගහපන් මාසෙටම ගහලා ටෑන්කියට එක පාරක් රුපියල් 10ක 2T ඔයිල් දාපන්- පල්සරයක් නම්. 100CC එකක් නම් තව අඩුවෙන් දාපන්#########

    හේතුව දන ගන්න පුලුවන්ද මට?:D
    Machan, mama bike gana mokuthma danne na. Poddak padala thiyenawa. Mata hornet ekak gannama ona. Uba mewa gana danna nisa ahanna hithuwe. Mata 4 lacks wage yanna puluwan. Ganna hoda model ekak and thanak kiyanawa nam godak loku udawwak machan. Mage yaluwo danne naha ban. Mawa ahu wenne nathuwa gannai ona. Eeta wadi unath kamak na
  • Loading…
  • Loading…
  • Loading…