crazybuddy Jul 30, 2015 මොකක්ද උත්තො උඹට වෙලා තියෙන්නෙ.. බිසී නම් මැසේජ් එකක් හරි දාලා යන්න තිබ්බනේ බං.. නොකියම එකපාර ගියේ.. බලු වැඩේ උත්තො..
මොකක්ද උත්තො උඹට වෙලා තියෙන්නෙ.. බිසී නම් මැසේජ් එකක් හරි දාලා යන්න තිබ්බනේ බං.. නොකියම එකපාර ගියේ.. බලු වැඩේ උත්තො..
crazybuddy Jul 22, 2015 මොකක්ද හුත්තො උඹට උනේ.. යනවා කියලා කිව්වෙවත් නැහැනේ.. තෝ බිසීද..? කොම් එක කැඩිලද..?
p990i Jul 15, 2015 මචන් උබ මත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවද? මන් උබට පි.ම් කිහිපයක්ම එව්වා එ එකකටවත් රිප්ලයි අවෙ නැ. එහෙම මොනා හරි කෙස් එකක් තියෙනවනම් මට කෙලින් කියපන් මචන්.
මචන් උබ මත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවද? මන් උබට පි.ම් කිහිපයක්ම එව්වා එ එකකටවත් රිප්ලයි අවෙ නැ. එහෙම මොනා හරි කෙස් එකක් තියෙනවනම් මට කෙලින් කියපන් මචන්.
crazybuddy Jul 14, 2015 Poxy සීන් එක ගැන මං දන්නෑ මචං.. Hotspot Shield එක යූස් කරන නිසාද දන්නෑ.. ඒත් මං ඒක නැතුව තමයි මේවට යන්නෙ.. ඒක වැඩිය පාවිච්චි කරන්නෙත් නැහැ.. බ්ලොක් කරපු සයිට් එකක් තිබ්බොත් එහෙම යන්න තමා යූස් කරන්නෙ..
Poxy සීන් එක ගැන මං දන්නෑ මචං.. Hotspot Shield එක යූස් කරන නිසාද දන්නෑ.. ඒත් මං ඒක නැතුව තමයි මේවට යන්නෙ.. ඒක වැඩිය පාවිච්චි කරන්නෙත් නැහැ.. බ්ලොක් කරපු සයිට් එකක් තිබ්බොත් එහෙම යන්න තමා යූස් කරන්නෙ..
crazybuddy Jul 14, 2015 No proxy දැම්මාම මචං සමහර සයිට් වලට යන්න දෙන්නෙ නැහැනේ.. මොකද දන්නෑ.. මේ සීන් එක බලපංකො.. http://agar.io/ ඔන්න ඔය සයිට් එකට ගියාම මට ප්ලේ කරන්න දෙන්නෙ නෑ.. ඉස්සර ප්ලේ කලා මං මේක..
No proxy දැම්මාම මචං සමහර සයිට් වලට යන්න දෙන්නෙ නැහැනේ.. මොකද දන්නෑ.. මේ සීන් එක බලපංකො.. http://agar.io/ ඔන්න ඔය සයිට් එකට ගියාම මට ප්ලේ කරන්න දෙන්නෙ නෑ.. ඉස්සර ප්ලේ කලා මං මේක..