agdrig Apr 14, 2017 ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඔබටත් පවුලේ සැමටත් නීරෝගිමත්,සාමය,සතුට, සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..!!!!
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඔබටත් පවුලේ සැමටත් නීරෝගිමත්,සාමය,සතුට, සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..!!!!
Mr.Tom Apr 14, 2017 එල මචං ලැබුවා වූ නව වසර ඔබටත් පව්ලේ සැමටත්, වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!
එල මචං ලැබුවා වූ නව වසර ඔබටත් පව්ලේ සැමටත්, වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!
මරුසිරා Apr 13, 2017 මචෝ INSPIRON සහෝ මන් ලොග් වුන ගමන්ම PM එව්වා කටුස්සට දෙන්න කියල .මන් නිකන් තියෙන එකනේ කියල දීල දැම්ම බන්
මචෝ INSPIRON සහෝ මන් ලොග් වුන ගමන්ම PM එව්වා කටුස්සට දෙන්න කියල .මන් නිකන් තියෙන එකනේ කියල දීල දැම්ම බන්