ඔව් මන් දන්නවා උබ ගැන..ඒ නිසා තමා පාඩුවේ හිටියේ...උබ ඔය රණ්ඩු වලට යන වෙලේ වෙන වැඩක් කරපන් බන්..මතකනේ මාත් වලි වලට ගියා..දැන් නම් වලි වලට යන්නේ නැහැ..ගියත් පොඩ්ඩක් ෆෝම් කරලා මාරු වෙනවා..උ දවසෙම බැන බැන ඉන්නවා..මේකේ සිරාවටම ඉන්නේ අවුරුදු 15-22 අතරේ උන්..එකයි ලොකුම සින් එක..කෙල්ලක් දා ගන්න බැරි..උන් උන්ගේ අසහනේ දුරු කරන්නේ මේකේ..එකයි තිත්ත ඇත්ත






