one_genuine Apr 14, 2010 ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]
ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]
acsm Apr 13, 2010 MACHO UBATATH UBE PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!! BUDU SARANAY!!!!!!!!!!!!!
MACHO UBATATH UBE PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!! BUDU SARANAY!!!!!!!!!!!!!
R R ronsilva Apr 13, 2010 මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
coollifestyle4u Apr 9, 2010 Yahaluwa Matha Kemathi Nam VOTE Ekak Denda.. Oya Yahaluwa dannawa ne. Man Medical Threads EK Ekatha WediPura dana weththiya.. Man Gena Wedi Wistara danne Nethnam, Mage Threads Balanda.. :) http://www.elakiri.com/forum/showthread.php?t=606766
Yahaluwa Matha Kemathi Nam VOTE Ekak Denda.. Oya Yahaluwa dannawa ne. Man Medical Threads EK Ekatha WediPura dana weththiya.. Man Gena Wedi Wistara danne Nethnam, Mage Threads Balanda.. :) http://www.elakiri.com/forum/showthread.php?t=606766
aragon Mar 20, 2010 Me thread eka balala hodai nam reply ekak danna... http://www.elakiri.com/forum/showthr...04#post7038104
Me thread eka balala hodai nam reply ekak danna... http://www.elakiri.com/forum/showthr...04#post7038104
Neshadha Perera Feb 14, 2010 මට පුලුවන් නම් මේ සිංදු ටිකේ පාස්වර්ඩ් දෙන්න. සිනා පිපෙනා මේ වසන්තය - ගංගා සහ නිශ්ශංක වැසි වසිනා අහස අපි - පණ්ඩිත් අමරදේව ඊට අමතරව, ඔයා ලඟ තියෙනවද කරුණාරත්න දිවුල්ගනේ ගේ රන් කරල් පැසී ඇල් පවනෙ සැලේ කියන ගීතය? තියනවනම් ඒක මට දෙන්න පුලුවන්ද? බොහොම ස්තූතියි. නේෂාධ
මට පුලුවන් නම් මේ සිංදු ටිකේ පාස්වර්ඩ් දෙන්න. සිනා පිපෙනා මේ වසන්තය - ගංගා සහ නිශ්ශංක වැසි වසිනා අහස අපි - පණ්ඩිත් අමරදේව ඊට අමතරව, ඔයා ලඟ තියෙනවද කරුණාරත්න දිවුල්ගනේ ගේ රන් කරල් පැසී ඇල් පවනෙ සැලේ කියන ගීතය? තියනවනම් ඒක මට දෙන්න පුලුවන්ද? බොහොම ස්තූතියි. නේෂාධ
Neshadha Perera Feb 13, 2010 Hi, I would like to have couple of songs you have uploaded to this forum. May I have your password please? Your contribution is wonderful and invaluable. Thanks and kind regards, Neshadha
Hi, I would like to have couple of songs you have uploaded to this forum. May I have your password please? Your contribution is wonderful and invaluable. Thanks and kind regards, Neshadha