N
Reaction score
73

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සියලු සිතුම් පැතුම් අති සාර්තකව ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!
    ඔන්න අපිත් නෑගම් අවා....:)

    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..!
    [IMG]
    සුබම සුබ නව වසරක් වේවා ප්‍රිය සබඳ ඔබ ඇතුළු පවුලේ හැමදෙනාටම!
    MACHO

    UBATATH UBE PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!!

    BUDU SARANAY!!!!!!!!!!!!!
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    මට පුලුවන් නම් මේ සිංදු ටිකේ පාස්වර්ඩ් දෙන්න.

    සිනා පිපෙනා මේ වසන්තය - ගංගා සහ නිශ්ශංක
    වැසි වසිනා අහස අපි - පණ්ඩිත් අමරදේව

    ඊට අමතරව, ඔයා ලඟ තියෙනවද කරුණාරත්න දිවුල්ගනේ ගේ රන් කරල් පැසී ඇල් පවනෙ සැලේ කියන ගීතය? තියනවනම් ඒක මට දෙන්න පුලුවන්ද?



    බොහොම ස්තූතියි.

    නේෂාධ
    Hi,

    I would like to have couple of songs you have uploaded to this forum. May I have your password please? Your contribution is wonderful and invaluable.

    Thanks and kind regards,

    Neshadha
  • Loading…
  • Loading…
  • Loading…