4K TV 📺එකක් ගන්න බැලුවේ netflix වගේ streaming බලන්න, PS5 Pro එකකුත් ගන්න අදහසක් තියෙනවා දෙකටම එක්ක තමා ගෙන්න හිතුවේ
55-65 inch වගේ
මේ දවස් වල ගෙවන ගානට හොද TV මොනවාද තියෙන්නේ
බජට් එක 2.50ක් වගේ credit card installments වලින් ගන්න බැලුවේ
දැනට ටිකක් හොයලා බලපු මොඩල් වලින් specs අතින් නම් ...