1. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    මේ මාසයේ පියෝ ටීවී කිසිම රෙජිස්ට්‍රේෂන් ගාස්තුවක් අය නොකර ෆ්‍රී දෙනවා කියලා කොල් එකක් ගෙදරට ඇවිත් තිබ්බා. ඔගොල්ලන්ටත් ආවාද ඒ වගේ ඇමතුමක්. මම දැන් ඒ ගැන ටෙලිකොම් එකට කොල් එකක් දීලා ඇහුවාම. අපේ ලැන්ඩ් ෆොන් නම්බරේ අහලා බලලා කිව්වා. අපිට ඉල්ලුම් කරන්න පුලුවන් කියලා. හැමෝටම මේ මාසයේ ෆ්‍රී පියෝ...
  2. ||K~E~M~I~T~H||

    Network_Drop

    මචන් අපේ Office එරියා එකේ පොඩි කරන්ට් ඩ්‍රොප් එකක් තියෙනවා. ඉදලා හිටලා ඒ ඩ්‍රොප් එක ඇවිත් ඇවිත් යනවා. ඒ වේලාවේ ඔෆිස් එකේ කනෙක්ට් කරලා තියෙන නෙට්වර්ක් කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙනවා. . ඩ්‍රොප් එක තත්පරයක් වත් තියෙන්නේ නෑ, ඒත් ඒ තත්පරයට නෙට් එක ඩ්‍රොප් වුනාම අපි රන් කරන සොෆ්ට්වයාර් එක වැඩ නැති වුනාම...
  3. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    Persian~පුසෙක්_ඉන්නවාද? මචන් උඹලා ලග පර්ෂියන් පුසෙක් ඉන්නවා නම් කියපන්. මම මේ දවස් වල එකෙක් ගන්න හොයාගෙන ඉන්නේ. නුවර අවටින් නම් වඩාත් හොදයි.
  4. ||K~E~M~I~T~H||

    සංවේදි~කෙල්ලෝ

    දැන් කට්ටිය බලනවා වෙන්න ඇති මොකක් ද මේ සංවේදි කෙල්ලෝ කියලා අදහස් කලේ කියලා. මම සංවේදි කියලා අදහස් කලේ යම් කිසි දෙයක් වෙනුවෙන් ඉක්මනින් බිය වීම, ඒ වගේම සිනමාවක හෝ නාට්‍ය ජවණිකාවේ යන දුක්බර අවස්ථාවකදි ඒ දේ බලමින් කදුලු සැලිම වගේ දේවල්. තවත් හුගාක් දේවල් තියෙනවා ඒ වගේ චරිතයන් වටා තියෙන. ඒත් මම ඒ...
  5. ||K~E~M~I~T~H||

    කාර්~ස්පොයිලර්

    කාර්~ස්පොයිලර් මචන් මේ වාහනයට ගැලපෙන ස්පොර්ටි ලුක් එකක් තියෙන ස්පොයිලර් එකක් තියෙනවා නම් ගාණත් එක්ක කියපල්ලා මචන් ලා. ගාණ සෙට් වුනා නම් අද හෙටම ගන්නවා. නුවර පැත්තෙන් ම වගේ නම් තවත් හොදයි. Bump එකක් හරි දාලා මට උදව්වක් ලැබෙන කම් සප් එකක් දියල්ලා මචන් ලා.
  6. ||K~E~M~I~T~H||

    Ebayට~අමතරව

    උඹලා Ebayට අමතරව විශ්වාසය තියාගෙන මිලදි ගත්ත සයිට්ස් මොනවාද ? ඒවා කිසිම ගේමක් නැතිව වැඩි කාලයක් නැතිව ගෙදරටම ආවාද. පොඩ්ඩක් විස්තර කරපල්ලා මචන්.
  7. ||K~E~M~I~T~H||

    ලොකුම~Ebay

    මචන් ලා උඹලා Ebay එකෙන් අරන් තියෙන ලොකුම වැඩි වටිනාකමින් වැඩි බාණ්ඩ කිසිම ගේමක් නැතිව ගෙදරටම ඇවිත් තියෙනවාද. ඒවා මොකක් ද කියලා කියමුද බලන්න. කිසිම ඩියුටි කේස් එකක් නැතිව ගෙදරටම ආව බඩු මොකක් ද කියපල්ලා අපිට වැදගත් වෙයි. ඩියුටි වදින්න මොන වගේ හේතුවක් ද තියෙන්න ඕනේ. පාර්සලයේ බරේ ප්‍රමාණයද එහෙම...
  8. ||K~E~M~I~T~H||

    i4n5S`Camera`අවුලක්

    iPhone`Camera`අවුලක් මේ ගැටළුව මම මීට කලින් iPhone වෙනුවෙන් ම නිර්මාණ වුන Thread එකක අහලා තිබ්බාත් නිසි උත්තරයක් ලැබුනේ නෑ. මේ දේ වැඩි දෙනෙක් දැකලා නැතිව ඇති කියලා මට හිතුන හින්දා මේ දේ ප්‍රසිද්ධියේ වෙනම Thread එකකින් ඇහුවොත් මේකට හොද උත්තරයක් ලැබෙයි කියලා හිතුනා. අපේ Office එකේ එකෙක් ගේ...
  9. ||K~E~M~I~T~H||

    වාහන~සේදීම

    නුවර කටුගස්තොට පැත්තේ හොදට වාහන නීට් එකට හොදලා යන්තම් හීරීලා තියෙන එවා පෙන්නේ නැති විදියට වැඩේ කරලා දෙන තැන් මොනවාද. වාහන හොදන එවුන් ඒ වැඩේ කරනවාද නැත්නම් ගැරජ් එකට යන්න වෙනවා ද යන්තම් සීරිලා තියෙන ඒවා නැති කර ගන්න.
  10. ||K~E~M~I~T~H||

    i4n7~Free`Swarnawahini

    ඊයේ මම දැක්කා ස්වර්ණවාහිනියේ ඇඩ් එකක් යනවා අයිෆොන් 7 එකක් අපේ අඩුම ලන්සුව දාලා දිනා ගන්න පුලුවන් කතාවක්. ඒ අනුව මම ෆොන් එකෙන් රෙජිස්ටර් වුනා. අපිට නම් ඕවා ලැබෙන්න වාසනාවක් නෑ, ඒක වෙනම කතාවක්. ඒත් වාසනාව නෑ නෑ කියාගෙන ඉන්නවාට වඩා නිකන් හරි ට්‍රයි එකක් දීලා බලමු කෝ කියලායි රෙජිස්ටර් වුනේ. ඊට...
  11. ||K~E~M~I~T~H||

    Ebay~වගේ

    Ebay වගේ ලංකාවේ පොස්ට් මගින් ගෙදරටම බඩු ගෙන්න ගන්න ලංකාවේ ජනප්‍රියතම විශ්වාසවන්ත සයිට් වල නම් ටිකක් කියහල්ලා කෝ.. කොයි තරම් කාලයකින් බඩු ගෙන්න ගන්න පුලුවන් ද. ලබා දෙන මුදලට සරිලන ආකාරයේ බාණ්ඩ වල ප්‍රමිතිය තියෙන බඩු ලබා දෙන ආයතන වල නම් කියන්න. අත්දැකිමත් එක්ක විස්තර කරනවා නම් තවත් වටිනවා...
  12. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    උඹ කෙල්ලට බොක්කෙන් ම ආදරේද.. එහෙනම් හිතේ තියෙන හැම දෙයක් ම උඹලා මම වගේ වමාරලා ඇති නේ. මම නම් කලින් ආශ්‍රය කරපු කෙල්ලෝ ගැන වුනත් කිසිම දෙයක් හංගන්නේ බලන්නේ නැතිව කියලා දැම්මා. ඒ වෙන මොනවාත් හින්දා නෙවෙයි. පස්සේ දවසකදි මේ වගේ කාරණා ගැන දැන ගන්න වුනත් අවුලක් නැති හින්දා. උඹලාත් එහෙමද. ඒත් පස්සේ...
  13. ||K~E~M~I~T~H||

    ඇයි_මෙහෙම~Bike

    මගේ හිතේ තිබ්බ ගැටළුවක් උඹලාගේ මාර්ගයෙන් නිරාකරණය කර ගන්න ඕනේ කියලා හිතුනා. මේක බොලද ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් ඒ ප්‍රශ්නය මට විතරක් ඇති වුන එකක් ද කියලා නම් මම දන්නේ නෑ, සමහරක් වේලාවට මේ ගැටළුව උඹලාටත් ඇති වේලා ඇති. මේකයි සීන් එක මෝටර් බයිසිකල් වලින් ගියර් බයික් තියෙනවා නේ. ඒ වගේම ගියර්...
  14. ||K~E~M~I~T~H||

    PDF~Editor

    PDF ෆයිල්ස් එඩිට් කරලා, ප්‍රින්ට් අවුට් ගන්න හොද ෆ්‍රී සොෆ්ට්වයාර් එකක් කියහල්ලා කෝ. ගෝගල් එකේ තියෙනවා ඕන තරම් ෆ්‍රී එඩිට් සොෆ්ට්වයාර්ස් ඒවා වලින් එඩිට් කරලා ප්‍රින්ට් අවුට් ගන්න යද්දි ඒ සොෆ්ට්වයාර්ස් වල නම් ප්‍රින්ට් අවුට් එකේ පෙන්නුම් කරනවා. වෝටර් මාර්ක් එකක් විදියට.. ඒහෙම පෙන්නන්නේ නැති...
  15. ||K~E~M~I~T~H||

    Ikman~වගේ_Free

    ඉක්මන් වගේ ලංකාවේ ෆ්‍රී ඇඩ් දාන්න පුලුවන් සයිට් වල නම් ටිකක් කියහල්ලා කෝ. ඉක්මන් එකේ දැන් සල්ලි ඉල්ලන සීන් එකක් තියෙනවා නේ. දැන් මම රෙන්ට් එකට ගෙයක් තියෙනවා කියලා දාන්න යද්දි දැක්කේ ඇඩ් දානවාට සල්ලි ඉල්ලන කතාව. මේච්චර කලින් ෆ්‍රී එකේ මම ගෙවල් කුලියට තියෙන ඇඩ් දැම්මේ. ඒත් දැන් ඒ කතාව හරි යන්නේ...
  16. ||K~E~M~I~T~H||

    මොනවාද~මේ4GSim

    මොනවාද මේ ඩයලෝග් වලින් දෙන 4GSim කතාව. 15වෙනිදාට කලින් නොමිලේ දෙන කතාවක් ෆොන් එකට ඇවිත් තියෙනවා.:oo: මේ සීම් එකේ තියෙන වාසිය මොකක් ද.:rolleyes: මේ සීම් එක උඹලාත් ගත්තාද :confused:
  17. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    උඹලා අයිෆොන් එස්.ඊ පාවිච්චි කරනවා ද එහෙනම් පොඩි උදව්වක් ඕනේ. උඹලා Iphone SE එකක් ගන්න යද්දි ඉමී එක චෙක් කරලා බැලුවාද. iphone SE එකක් Pack එක Unboxing කරන්න කලින් ඉමී එක චෙක් කරලා බැලුවාම පෙන්නන්නේ Ipad එකක් හැටියටයි. උඹලාටත් මේ ඉෂු එක ආවාද. iphone IMEI එකේ ඉමි එක ඔෆිෂියල් විදියට චෙක්...
  18. ||K~E~M~I~T~H||

    iOS 10~July

    ඔන්න ඇපල් අයට හොද ප්‍රවෘත්තියක්.. ලබන මාසේ ඒ කිව්වේ ජුලි මාසේ අයි.ඕ. එස්10 රිලිස් කරන්න යන්නේ. බලන්න කෝ ඒ කේ තියෙන වාසි මොනවාද කියලා. jnwW4VC8hPM
  19. ||K~E~M~I~T~H||

    CCTV~CAMවැඩ්ඩෝ

    CCTV CAM වැඩ්ඩෝ ගෙන් උදව්වක් ඕනේ. මචන් ලා උඹලා වැඩිපුර DVR පාවිච්චි කරද්දි L-Vision කියන මොඩ්ල් එක පාවිච්චි කරලා ඇති නේ. DVR එකේ Login Password එක අමතක වේලා තිබ්බා නම් ඒක ගොඩ දා ගන්නේ කොහොමද මචන් ලා. :confused: මම DVR එක ලගදි රිස්ටොර් කලා. ඊට පස්සේ ටික දවසකින් Password ඉල්ලන්න පටන් ගත්තා මට මතක...
  20. ||K~E~M~I~T~H||

    DVR~ගැන

    DVR ගැන දන්න කියන එවුන් ඉන්නවා නම් වරෙල්ලා. L-Vision Model:LV-HB-5212-4 කියන DVR එකයි මම පාවිච්චි කරන්නේ. ඒත් ලගදි ඉදලා කැම් වැඩ කලාත් රේකෝඩින් වෙන්නේ නැති කේස් එකක් මචන් තියෙන්නේ.:( රේකෝඩ් වෙච්ච ඒවා බලද්දි ඒවාත් පෙන්නන්නේ නෑ. :sorry: හාර්ඩ් එකක් තියෙනවාද කියලාවත් පෙන්නන්නේ නෑ.:baffled: මෙහෙම...

    No contents