මේ එළකිරි එකේ පරණ මෙම්බර් කෙනෙක් ( Chanijm ) , පුද්ගලිකව නම් හදුනන්නේ නෑ, ඒත් කාලයකින් පෙන්නවත් ඇවිත් නෑ එළකිරි එක පැත්තේ.
මේ මෙම්බර් මේ පැත්තට නො එන්න හේතුව දන්නවා ද උඹලා. :oo:
මේ මෙම්බර් ගැන පුද්ගලික තොරතුරු නැතත් කමක් නෑ, මේ කෙල්ලව ආශ්‍රය කරපු චරිතයක් හරි ඇති නේ එළකිරි එකේ,
එවුන් හරි මේ...