1. ||K~E~M~I~T~H||

    Dialog TV ගන්නද

    උඹටත් තියෙනවාද ? එහෙනම් වරෙන් ඇතුලට කොයි තරම් ඇන්ටනා දාලා බැලුවාත් ලංකාවේ චැනල් වැඩ කරන්නේ නෑ :sorry: කිසිම ගතියක් නෑ. :no: ඒ හින්දා තිරණයකට ආවා ඩයලොග් ටීවි එක ගන්න. :yes: මැච් එකක් බලා ගන්නවත් පුලුවන් කම තියෙනවා නේ.:D ඩයලොග් ටීවි බලන උදවිය කියන්න බලන්න පොස්ට් පේඩ් පැකේජ් එකෙන් මම පර්ල් පැකේජ්...
  2. ||K~E~M~I~T~H||

    iphone~5S

    මගේ ෆොන් එකේ පාස්කෝඩ් එක වැරදියට ගහලා අයිෆොන් එක ඩිසේබල් වේලා. මම ලගදි අයි ටියුන් එකෙන් අප්ඩේට් වේලා තිබ්බෙත් නෑ. ඒ වගේම අයි ක්ලවුඩ් එක ඇක්ටිව් වේලා තිබ්බේත් නෑ. මට ඕනේ මේ ෆොන් එක රි ස්ටොර් කර ගන්නේ නැතිව රිකවරි කර ගන්න විදියක්. අයි.ඕ බොක්ස් එකෙන් රිකවරි කර ගන්න පුලුවන් කියලා මගේ කලින් ත්‍රේඩ්...
  3. ||K~E~M~I~T~H||

    5Siphone_disable

    මේ පැත්තේ ගොඩ වේලා මගේ ගැටළුව ගැන යමක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තිබ්බා... ඒ හින්දාමයි උදෙන්ම මේ පැත්තට ගොඩ වේලා මගේ ප්‍රශ්නය කියන්න උත්සහ කරන්නේ. ඉතින් කොහොමද යාළුවනේ. මේ පැත්තේ ෆොන් රෙපයාර් කරන සර්විස් කරන කවුරු හරි ඇති නේ අන්න ඒ අයගෙන් තමයි මම මේ ප්‍රශ්නයට පිළිතුරක්...
  4. ||K~E~M~I~T~H||

    Win7ද~එහෙනම්_වරෙන්

    Win7ද~එහෙනම්_වරෙන් වින් 7 ද එහෙනම් වරෙන් ඇතුලට මචෝ ZTE ZXDSL 852 කියන මොඩම් එකට තවම Win 7 Drivers සෙට් වේලා නැද්ද කාටවත් ම. රවුටර් එකට යන්නේ නැතිව වෙන විකල්පයක් නැද්ද Drivers හොයා ගන්න.
  5. ||K~E~M~I~T~H||

    i5S~එකක්

    Iphone 5S සිල්වර්/වයිට් 32GB හරි 64GB පාවිච්චි කරපු හොද කන්ඩිෂන් එකේ එකක් (කන්ට්‍රී අන්ලොක් කරපු ) කීයක් වෙනවාද මචන්ලා. බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් කීයක් වගේ ද දැන් මාකර්ට් එකේ වෙන්නේ. අයි ෆොන් එකක් ගන්න යද්දි අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු උඹලා දන්න විදියට මට පැහැදිලි කරලා දියන් මචන් ලා...
  6. ||K~E~M~I~T~H||

    හෙට_බලන්න~පුලුවන් ද.

    හෙට_බලන්න~පුලුවන් ද. පින්නවෙල සත්තුවට්ට හෙට බලන්න පුලුවන් ද. බලපු එවුන් කියහල්ලා කෝ විස්තර ටිකක්.
  7. ||K~E~M~I~T~H||

    Full Service-Car

    කාර් එකක් ( Chevrolet Cruze ) ෆුල් සර්විස් කරන්න කීයක් ගන්නවා ද බං.. ෆුල් සර්විස් එකේදි එවුන් මොනවාගේ ක්‍රියාවලියන් ද කරන්නේ කියලාත් දන්න එවුන් කියන්න. ලොකු උදව්වක්. ෆුල් සර්විස් කරද්දි අපි ඒ ගැන විමසිලිමත් වෙන්න ඕන හේතු මොකක් ද කියලා දන්න එවුන් කියන්න.
  8. ||K~E~M~I~T~H||

    කාර්_බැටරි

    මම සාමාන්‍යයෙන් සතියකට ගමන් දෙපාරක් තුන්පාරක් වාහනය පාවිච්චි කරන කෙනෙක්, විශේෂයෙන් අම්මාව කොහේට හරි එක්කන් යන්නයි වාහනය පාවිච්චි වෙන්නේ. මම ගමනක් ගියේ නැති වුනත් දවස් 3කට සැරයක් වගේ වාහනය පණ ගන්වනවා බැටරිය චාර්ජ් වෙන්න ඕනෑවට. දෙසැම්බර් මාසයේදි මම ගෙදර හිටියේ නැති හින්දා දවස් 10කින් පස්සේ වාහනය...
  9. ||K~E~M~I~T~H||

    වැඩිම~දැන්විම්

    වැඩිම~දැන්විම් ලංකාවේ වැඩිම සිංහල ලුහුඩු දැන්විම්, රැකි රක්ෂා පිළිබද තොරතුරු එන ඉරු දින සිංහල පුවත් පත මොකක් ද කියලා පැහැදිලි කරනවා ද. මම දන්න විදියට නම් ඉරිදා සිළුමිණ දන්නවා. ඊට අමතරව වෙන මොන පුවත් පත් ද තියෙන්නේ. ඉරිදා සිළුමිණ නම් සෙනසුරාදා දවසේම එළි දක්වන විත්තියත් දන්නවා.
  10. ||K~E~M~I~T~H||

    Toyota~PriusVsHonda~Insight

    මට දැන ගන්න ඕනේ ටොයොටා ප්‍රියර්ස් එකේ බැටරි චාර්ජ් එකෙන් වාහනය පදවනවා නම් අපි පිළි පැදිය යුතු කරුණු මොකක් ද කියලා. අනික Toyota Prius එකේ EV Mode, ECO Mode & Power Mode කියන මෝඩ් වලින් වෙන ක්‍රියාවලිය. Honda Insight එකෙන් නම් මම අහලා තියෙන විදියට ඩැෂ් බෝඩ් එකේ කලර් එකක් ඉන්ඩිකෙට් කරනවා ලු නේ...
  11. ||K~E~M~I~T~H||

    ඡන්දකොළ~අපරාදේ

    ඡන්දකොළ~අපරාදේ මට දැන ගන්න ඕනේ, දැන් ඡන්ද දාන්න සුදුසුකම් තියෙන පුද්ගලයන් මේ රටේ නැත්නම් ඒ අයට ඡන්ද දාන්න පුලුවන් ක්‍රියාවලියක් මේ රටේ නිර්මාණය වේලා නැද්ද කියලා දැන ගන්නයි. හේතුව අපේ ගෙදර ඡන්ද කොළ 4ක් ලැබුනාත් එකෙන් 3ක් ම අපරාදේ, හේතුව අම්මායි, තාත්තායි, අයියායි තුන් දෙනාම රට ඉන්නවා නම්, ඒ...
  12. ||K~E~M~I~T~H||

    සවුදි~රියාල්

    සවුදි රියාල් මාරු කරන්න හොදම තැන උඹලා හිතන විදියට කොහෙද.. බැංකු වලින් කොහොමත් වැඩි ගාණක් දෙන්නෙත් නෑ නේ. ස්වර්ණාභරණ අලෙවිසැල් වල තමයි මම නම් වැඩිපුර ගන්නේ. මෙකේ ඉන්න මනි එක්චෙන්ජ් කරන උදවිය ඉන්නවා නම්, උඹලා මේ දවස් වල සවුදි රියාල් එකට කියක් ද දෙන්නේ. කියලා ඉක්මණින් දැනුවත් කරනවා ද. ලොකු උදව්වක්.
  13. ||K~E~M~I~T~H||

    හෙළුඩෙනිම්~part2

    කට්ටියට මතක ඇති නේ කලින් මම හෙළු ඩෙනිම් කලාව ගැන කතා කලා, මතක නැති අය බලන්න හෙළුඩෙනිම්_කලාව+ ඊයේ අලුත් එකක් රිලිස් කරල බලන්න කෝ මෙකෙත් වෙනස, කලින් එකට වඩා මේ පාර වැඩේ සාර්ථකයි වගේ නේ. TadUMYgCGs8 බලලා නිකන් යන්නේ නැතිව උඹලාට හිතුන දේ කියලා පලයල්ලා.
  14. ||K~E~M~I~T~H||

    TSU~Ewarai.. :P

    මේ සයිට් එක පටන් අරන් දැන් දවස් කීයක් වෙනවාද දැන් ම මේක මේන්ටෙන් කරන්න පටන් අරන්.. උඹලාටත් මෙහෙම ආවාද.
  15. ||K~E~M~I~T~H||

    ෆ්‍රේන්ඩ්~රික්වස්ට්

    ෆ්‍රේන්ඩ්~රික්වස්ට් Facebook එකේ එන Friend Request ටික එක පාරටම හැම කෙනාගෙම Request Confirm කර ගන්නේ කොහොම ද. එක එක කරන්න යද්දි එපා වෙනවා නේ. මම දැක්කා කොහේ හරි සයිට් එකක මේ විදියට ඇක්ටිවේට් කරන්න පුලුවන් ක්‍රමයක් කියලා තිබ්බා ඒත් ඒ සයිට් එක මතක නෑ. මේ ක්‍රමේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න...
  16. ||K~E~M~I~T~H||

    කනේ_සමනළයෙක්

    කන අස්සේ එක එක දේවල් රිංගන්න අවස්ථා තියෙනවා ඕන තරම්, ඒත් කන අස්සේ සමනළයෙක් රිංගුව අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. :baffled: බලන්න කෝ අන්තිමේදි මේ සමනළයාට හානියක් නොවි එළියට එන හැටි :oo: XJhyZARAJHw.
  17. ||K~E~M~I~T~H||

    බ්‍රයිට්නස්_එඩිට්~Software

    බ්‍රයිට්නස්_එඩිට්~Software Video එකක Brightness එක වැඩි කරලා ඒ Video එක Edit කරන්න පුලුවන් පොඩි ෆ්‍රී ලයිසන් තියෙන මෘදුකාංගයක් දන්න කියන කෙනෙක් කියනවා ද. ලොකු උදව්වක්. උදව්වක් ලැබෙනකම් අනිත් එවුන් බම්ප් කරලා උදව් කලාත් අගේ කරනවා.
  18. ||K~E~M~I~T~H||

    සිරුණාද_වාහනේ

    වාහන වලට ආදරය කරන අය තමන්ගේ වාහනය ආරක්ෂා කර ගන්නේ තමන්ගේ කෙල්ලට ආදරේ කරනවාටත් වඩා කියලා කිව්වොත් උඹලා විශ්වාස කරන්වා ද. ඔව් මම නම් ඒ කීම විශ්වාස කරනවා හේතුව මම මගේ වාහනයට ආදරේ කරන්නේ පුදුම විදියට, ඒ හින්දා පොඩි සීරිමක් තිබ්බාත් මට ඒ දේ වාව ගන්න බෑ. ඒත් දැන් වෙළදපොළේ දැන් ඒ වෙනුවෙන් නොයෙකුත්...
  19. ||K~E~M~I~T~H||

    හීට්_පෙන්ට්

    මේක පරණ විඩියෝවක් හුගාක් අය දැකලාත් ඇති, ඒත් මට දැන ගන්න ඕන වුනේ, ලංකාවෙත් මේ වගේ තීන්ත ගන්න තියෙනවා ද කියලායි. බලන්න කෝ උෂ්ණයට සංවේදිව මේ වාහනයේ පාට වෙනස් වෙන විදිය. මේ තීන්ත වර්ගය හදුන්වන්නේ, " පරමැග්නෙටික් පෙන්ට් " ලෙසයි. එකෙන් අදහස් වෙන්නේ අනුචුම්බක යන්නයි. yUGbV9Mp2gU Fqfbw8EkXUs මේ...
  20. ||K~E~M~I~T~H||

    බේබි_යෝගා

    යෝග ක්‍රම මිනිසුන් බාවිතා කරන්න බොහෝ උදවිය දැන් නැඹුරු වේලා තියෙන්නේ, ඒ ක්‍රමය ඔස්සේ බොහෝ දෙනෙකු සාර්ථක ජිවිතයක් ගෙන ගිය නිසාවෙනි, :nerd: ඒත් ඒ යෝග අභ්‍යාස වලට යෙදුනේ බොහෝ පිරිසක් තමන්ගේ ශරිරය මනාව තියා ගන්න මෙන්ම තමන්ගේ සිත පාලනය කර ගන්නයි. :yes: ඒත් කුඩා හයක් හතරක් නොදන්න ළදරුවන්ටත් යෝග ක්‍රම...

    No contents