CEFA_ට_එරෙහිව_නැගිටීම_මාධ්‍යයෙන්_කැපේ
ඉතිහාසයේ ප්‍රථම වරට ඉංජිනේරු, වෛද්‍ය , කාර්මික ,ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ආවරණය කරමින් ශ්‍රී ලාංකික වෘත්තවේදීන් දස දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත පෙළපාලියක් සහ ජනරැළියක් ඊයේ (11) විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. ආණ්ඩුව ඉන්දියාව සමග ETCA...