වාහනයක් ගන්නවනම්
මගේ වන්ඩිය විකුනනවා මචන්... ගන්න කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. :yes: :yes:
වාහනේ හොඳටම තියෙනවා. office එකෙන් vehicle එකක් හම්බු වෙන නිසා දෙන්නෙ. :)
Agent maintained Nissan N16 (EX-saloon) 1500CC, Manual, Full Option, YOM 1999 November, First Registration 2003, Genuine...