1. BlAcKIssUeS

    Colombo වල තියෙන Sports Clubs (Membership)

    Colombo වල තියෙන Sports Clubs වල තියෙන facilities හෝ ඒවායේ තියෙන pros & cons ගැන දන්න කිරියෝ ඉන්නවද? Swimming, Gym, Restaurant & Bar facilities හොඳට තියෙන clubs මොනාද?;) විශේෂයෙන් number of guests එහෙම restrict කරන clubs එහෙමත් තියෙන නිසා experience තියෙන කිරියෝ පොඩ්ඩක් comment එකක් දෙන්න.:yes:
  2. BlAcKIssUeS

    එලකිරි තාත්තලාට

    පොඩි එවුන්ට පාවිච්චි කරන්න දෙන්න පුළුවන් GPS Tracking තියෙන Designated Numbers වලට විතරක් කෝල් කරන්න පුළුවන් device ලංකාවේ තියෙනවද? Search කරලා බැලුවම Dialog එකේ නම් ඉස්සර තිබිලා තියෙනවා Dialog Suraksha කියලා device එකක්... දැන් ඒ product එක නෑ මන් හිතන්නේ... අපිට device එක අරන් sim එක දාලා use...
  3. BlAcKIssUeS

    Qatar Airways

    Is there any elakirians working at the Qatar Airways office in Sri Lanka? I would like to get some information regarding flight re-scheduling. Due to the recent cancellations, they have been slow in responding to emails, and there is a long queue at their WTC office.
  4. BlAcKIssUeS

    Celtic Sea Salt in Colombo

    Anyone know where to buy Celtic Sea Salt in Colombo? :confused:
  5. BlAcKIssUeS

    Clarks pair එකක් purchase කරන්න තැනක්

    මේ pair එක offline purchase කරන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න...👍 Clarks 😍
  6. BlAcKIssUeS

    Technologia (Bluetooth)

    කිරියේ ඉන්න technologia වැඩ්ඩනි... පොඩි උපදේශයක් අවශ්‍යයි... :yes: Samsung Smart TV එකක් Bluetooth නැත...:no: JBL Flip 6 (connect only via Bluetooth) එක connect කර ගන්න බැරුව ඉන්නේ... TV එකෙන් Bluetooth හරහා Audio out එක Flip 6 එකට දෙන්න පුළුවන් gadget තියෙනවද? :confused: තියෙනවා නම් ගන්න තියෙන...
  7. BlAcKIssUeS

    කිරියේ construction වැඩ්ඩෝ

    කිරියේ construction කරන ඒ ගැන දන්න කට්ටියගෙන් දැන ගන්න විස්තරයක්...:yes: ඊයේ පොලව concrete කලා.... වේලෙන්න කලින් පත වැස්සක් ගියා... :no: එක පැත්තක උඩ සිමෙන්ති දිය වෙලා මෙටල් පෑදුණා.... :( ඒ එකේ දැම්ම බදාම කැපෙන්නේ නෑ.... ඒක නිසා ඒක smooth කර ගන්න කරන්න පුළුවන් පිලියමක් දන්නවා නම් recommend...
  8. BlAcKIssUeS

    හෙළකුරු

    හෙළකුරු එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද අපේ කිරියේ? :confused:
  9. BlAcKIssUeS

    Tax සම්භන්ධ ප්‍රශ්නයක්...

    Tax සම්භන්ධ ප්‍රශ්නයක්... :confused: මචන්ලා fixed deposit වල තියෙන සල්ලි වලට tax එකක් වදින නිසා....:( ඒ සල්ලි වලින් gold biscuit වගේ අරන් bank deposit box එකක දාලා තිබ්බොත් tax වෙන්නේ නැද්ද?:shocked: ඒක හොඳ idea එකක් වෙයිද?
  10. BlAcKIssUeS

    Labor Law ගැන දන්න අය

    මචන්, Labor Law ගැන දන්න අයවළුන්ගෙන් උපදෙසක් අවශ්‍යයි.. අපේ company එකේ annual contract එකක් sign කරන්නේ... අවුරුද්දට annual leave 14ක් තියෙනවා... කවුරු හරි කෙනෙක් අවුරුද්ද කල් පිරෙන්න කලින් resign වෙනවා නම්... ඉතිරි balance leave ටික enjoy කරන්න labour law එක අනුව පුළුවන්ද? නැත්නම් වැඩ...
  11. BlAcKIssUeS

    පරණ උළුවහු ජනෙල් ප්‍රවාහණය

    මචන් මේ ගැන දන්න කට්ටිය ඉන්නවද? පරණ ගෙයක් කඩන තැනකින් උළුවහු ජනෙල් අරන් ප්‍රවාහණය කරනවා නම් බලපත්‍රයක් ගන්න ඕනෙද? බස්නාහිර පළාත ඇතුලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳන් කළුතර දිස්ත්‍රික්කයට ගිනියන්න ඕනේ... 🙏
  12. BlAcKIssUeS

    දකුණු කොරියාවේ low birth rate issue එක...

    කොරියෝ ලමයි හදන්නේ නැති නිසා National Emergency එකක් විදිහට සලකලා Ministry එකක් හරහා ප්‍රශ්නෙට විසඳුම් හොයන්න යනවා කියන්නේ... :P https://www.firstpost.com/explainers/south-korean-low-birth-rates-13769092.html
  13. BlAcKIssUeS

    Sri Lankan Vibe එකක් තියෙන spot එකක්

    Foreigner කෙනෙක්ගේ Farewell එකකට පොරව එක්කන් යන්න Sri Lankan Vibe එකක් තියෙන spot එකක් වෙන්න ඕනේ... ඒත් එක්කම, beer එකක් ගහන ගමන් dinner ගන්න පුළුවන් කොළඹ අවට තැනක් recommend කරන්නකෝ... Ex.: Nuga Gama, Cinnamon Grand
  14. BlAcKIssUeS

    මේ දවස් වල එකකට යනවා නම්...

    අපේ කිරියේ ඉන්න Bike පදින, Bike ගැන දන්න, Bike Service & Repair කරන සියළුම එළකිරි වාසීන්ගෙන්ය අදහස් විමසීමට කැමතියි. ගෙදර දොරේ වැඩකටයුතු සහ විශේෂයෙන් දරු දෙන්නාගේ වැඩ කටයුතු වල පහසුව තකා මෝටර් සයිකලයක් මිලදී ගන්න මේ දවස් වල පොඩි search පාරක් දැම්මා... Three-wheel වල පොඩි අය tuition එහෙම අරන් යන...
  15. BlAcKIssUeS

    ලංකාවේ phone market එකේ කතන්දරේ...

    කිරියේ phone වැඩ්ඩන්ගෙන් දැන ගන්න දෙයක් තියෙනවා... :yes: කාලෙකින් phone එකක් ගන්න අවශ්‍යතාවයක් ආවා... මන් පාවිච්චි කලේ Samsung J7 එකක්... අපි ඉතින් වයසක උදවිය නිසා game එහෙම ගහන්නේ නැති නිසා youtube video එකක් බලලා, day-to-day normal apps ටික use කරන් දෙයියනේ කියලා කිසි අවුලක් නැතුව අවුරුදු...
  16. BlAcKIssUeS

    Parental Control apps

    නාකි එලකිරි මෙම්බර් වරුන්ටයි මේ පැණය... :yes: :P දැන් ඉන්න නව යොවුන් වියට එළඹෙන දරුවන් (teenagers) තාක්ෂණය එක්ක ඉදිරියට යන ගමන නවත්වන්න හැකියාවක් නැති නිසා, දරුවන්ට පරිඝනක සහ ජංගම දුරකථන භාවිතයට නොදීමට හැකියාවක් නැති පරිසරයක් උදා වෙලා තියෙනවා... :rolleyes:හැමදේම ඩිජිටල් කරණය වෙලා... පාසලේ...
  17. BlAcKIssUeS

    Call එනවා එනවා ඉවරයක් නෑ...

    මන් දන්න කෙනෙක්ගේ Mobile Number එක දාලා ණය මුදලක් වුණා කියලා message එකක් generate වෙලා... එයාගේ අණුදැනුමකින් තොරව... ණය අනුමත වුණා කියලා message එක ලැබුණු අය call කරලා ණය මුදල ලබා ගන්නේ කොහොමද කියලා අහනවාළු... Call එනවා එනවා ඉවරයක් නෑලු... මේ සම්භන්ධයෙන් පැමිණිල්ලක් කරනවා නම් කොහෙටද හරියටම...
  18. BlAcKIssUeS

    200කට නවතින්න පුළුවන් තැනක්

    දන්න අය ඉන්නවා නම් 200කට නවතින්න පුළුවන් තැනක් හෝ තැන් කීපයක් recommend කරන්න පුළුවන්ද? :confused: Play ground එකක් තියෙනවා නම් හොඳයි... :yes: ලොකු උදව්වක්...🙏
  19. BlAcKIssUeS

    නීති උපදේශයක් (Labour matter)

    එළකිරියේ ඉන්න ලෝයර් මහත්වරුන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා... "නොදන්වා සේවයට නොපැමිණීම" ගැන තමා දැනගන්න ඕනෙ... ලංකාවේ විශේෂයෙන් Shop and office act එක ඇතුලේ මේ ගැන තියෙන්නේ කොහොමද? Legal framework එක ඇතුලේ ආයතනයක ඒ වගේ situation එකක් පාලනය කරන්න සුදුසුම ක්‍රමවේදය මොකක්ද? නැත්නම් ඊට අදාලව...
  20. BlAcKIssUeS

    කිරියේ Computer වැඩ්ඩෝ ටිකගෙන් උදව්වක්...

    Laptop එකේ power කේස් එකක් ඇවිල්ලා හදන්න දුන්නා... මෙන්න මේ IC 2ක හොයා ගන්න ඕනේ... 3v 5v regulate ic Charging ic ගන්න පුළුවන් තැනක් දන්නවා නම් recommend කරන්න please... ලොකු උදව්වක්...

    No contents