1. BlAcKIssUeS

    Expire වෙච්ච Driving Lisence එකක් ඇතුව Drive කලාම

    උදේ පාන්දර රිය පදවන ඔබව දැනුවත් කරන්න හිතුවා... 😉 සමහර විට අපේ elakiri කොල්ලෝ දන්නවත් ඇති මේ ගැන. 😎 මම අඳුරන එකෙක්ව city traffic එකෙන් අල්ලලා වාහනේ පොලිසිය භාරයට අරන් උසාවි දැම්ම lisence එක expire වෙලා කියලා... Lisence එකක් නැතුව රිය පැදවීම වරදක් බව දැනන් හිටියට වාහනය police භාරයට අරගන්නවා...
  2. BlAcKIssUeS

    Cuttlefish with it's ink

    මන්නාරම (north east) පැත්තේ හදන දැල්ලෝ කරියක් කෑවා... ඒ පැත්තේ කරියට දැල්ලගේ කලුපාට ඩයි එක (අපි සුද්ද කරනකොට අයින් කරන එක )දාලා තමයි හදන්නේ... 🙄 අමුතුම රසක් .... අළුත් අත්දැකීමක්....😉 share කර ගන්න හිතුනා... 👍 කාලා ඉවර වුණාට පස්සේ තමයි photo එකක් ගහන්න මතක් වුණේ... :sneaky: අළුත් අත්දැකීමක්...
  3. BlAcKIssUeS

    Credit/Debit Card Scam

    හැමෝම දන්නවා මේ දවස් වල ගොඩක් Credit/Debit Card scam වැඩිවෙලා....:no: බැරි වෙලාවත් එහෙම වෙලා අපේ account එකෙන් සල්ලි debit වෙලා අපි bank එකට complaint එකක් දැම්මම bank එක card එක suspend කරලා ඊට පස්සේ investigation එකක් කරනවානේ... එතකොට අපිට ඒ නැතිවෙච්ච සල්ලි ආපහු account එකට දානවද...? කොච්චර...
  4. BlAcKIssUeS

    Survival kits

    මචන්ලා අපේ office එකට Survival kits වගයක් ගන්න ඕනේ වෙලා තියෙනවා... Customized කරපු එකක් නිසා ඒක ඇතුලේ තියෙන ගොඩක් items local market එකේ නෑ.. අපිට එක එක item එක import කරන එක කරදර නිසා, උඹලා දන්න කවුරු හරි Service Provider කෙනෙක් ඉන්නවද අපිට quotation අරන් ගෙඩිය පිටින් import & Clearanace කරලා...
  5. BlAcKIssUeS

    දේපල පැවරීම

    නීතිය ගැන දන්න, මේ ගැන අත්දැකීම් තියෙන එලකිරියන්ස්ලාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා.. ;) තමන්ගේ දේපල (නිවස සහ ඉඩම ) තමන්ගේ එකම දරුවාට පැවරීම කරනවා නම් ලාභ දායකම සහ නිවැරදිම ක්‍රමය මොකක්ද? :yes: ප්‍රාණ භුක්තිය තබාගෙන පැවරීම, තෑගි ඔප්පුවක් ලෙස දීම, අවසන් කැමැත්ත දීම... වැනි ක්‍රම වලින්...
  6. BlAcKIssUeS

    පොඩි කරදරයක් වෙලා

    යාළුවනේ පොඩි කරදරයක් වෙලා මගේ ඥාති මල්ලි කෙනෙකුට. ගේ පිටිපස්සේ තිබ්බ ලිඳ බැහැලා පොලොවත් එක්ක... තට්ටු 2කේ ගෙයක්. ඒකේ අත්තිවාරමට කිට්ටුව තමයි බැහැලා තියෙන්නේ... ඒ ලිඳ කොහොමත් පාවිච්චි කරන්නෙත් නෑ... දැන් මිනිහට ඕනේ මේ area එක පුරවලා, ලිඳත් වහලා අත්තිවාරමට හානි නොවෙන විදිහට මිඳුල හදා ගන්න...
  7. BlAcKIssUeS

    ඔතන කොල ගන්න තැනක්...

    මචන් සුද්දෝ දෙන්නෙක් joint ඔතන original කොල ගන්න ඕනේ කියනවා... කොළඹ අවට ගන්න දන්න තැනක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්නකෝ... ලොකු උදව්වක්...
  8. BlAcKIssUeS

    වරිපනම් සම්භන්ධ ගැටළුවක්

    මේ ගැන දන්න කවුරුහරි ඉන්නවා නම් පොඩි උපදෙසක් දෙන්න.. :yes: මම මගේ අළුත් ගෙදර හදන්න approval එක ගත්තේ 2017 අන්තිම... ගෙදර හදලා පදිංචි වුනේ 2021. එක තට්ටුවක තමා වැඩ ඉවර... සම්පූර්ණ වැඩ ඉවර කරන්න තව සෑහෙන කලක් යයි වගේ.. :( තවම අළුතින් හදපු ගෙදරට වරිපනම් ගෙවන්න ගත්තේ නෑ... වරිපනම් අයදුම් කරන්න...
  9. BlAcKIssUeS

    රිවස්ටන් යනකොට...

    යාළුවනේ මාතලේ නැවතිලා රිවස්ටන් යන්න ඉන්නේ පහුවදා... අපිට ගමනට අවශ්ය කෑමයි... බයිට් ටිකයි (පෝක් ඇතුළුව😉) හදා ගන්න පුළුවන් restaurant එකක් හරි guest house එකක් හරි දන්න කෙනෙක් ඉන්නවා නම් recomond කරන්න.. ලොකු උදව්වක්...👍
  10. BlAcKIssUeS

    ශොට් එකක් දාන්නත් ඕනේ සිංදුවක් කියන්නත් ඕනේ...

    ඔෆිස් එකේ කට්ටිය 10කට 15කට විතර සෙට් වෙලා කාල බීලා ඩීසන්ට් විදිහට සින්දුවක් කියලා ෆන් එකක් ගන්න පුලුවන් private room එකක් කොළඹ අවට තියෙනවද? බෝතල් අරන් යන්න හරි එතනින් ගන්න වුණත් කමක් නෑ... Spend a day නෙමෙයි after office යන්න. තියෙනවා නම් යෝජනා කරන්න.
  11. BlAcKIssUeS

    අනාගතේ කරන්න ඕනේ...

    හායි යළුවනේ... :D මට පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ වෙලා තියෙනවා... කිරියේ ඉන්න කට්ටිය මේ ගැන හොඳටම දන්නවා කියලා මන් දන්නවා.... මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් OL වලින් පස්සේ ESOFT එකේ Computer Engineering Course එකක් පටන් අරන් තියෙනවා... ඒ යකාට AL කරන්න එච්චර ඕනි කමක් නෑ වගේ... ඌ කියනවා ESOFT Course එක...
  12. BlAcKIssUeS

    youtube support..

    ගොඩ කාලෙකින් කිරිය පැත්තෙ ආවේ යාළුවනේ... හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...! :yes: එළකිරි වාසීන්ගෙන් ලොකු උදව්වකුත් බලාපොරොත්තුවෙන් තමයි මේ පැත්තේ ආවේ. ;) මගේ ඉස්කෝලේ එක බංකුවේ හිටපු යාලුවෙක් youtube channel එකක් පටන් අරගෙන, එයා විනෝදාංශයට බටනලා වාදනය කරන්නේ... ඒ videos දාලා තමයි channel...
  13. BlAcKIssUeS

    Shop and Office Act question

    Machan kawru hari dannawa da Shop and Office Act ekakata anuwa bypass surgery ekak wage karana employee kenekta paid leave and unpaid leave calculate wenne kohomada kiyala... Puluwan nam act eke clause no ekath ekka mention karanna loku udawwak...
  14. BlAcKIssUeS

    Rocell සහ Lanka Tiles බාත්වෙයාර්

    Rocell සහ Lanka Tiles බාත්වෙයාර් අළුත් ගෙවල් හදලා බාත් රූම් ෆිනිෂ් කරපු කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනෙ. :yes: Rocell එකේ බාත්වෙයාර් මං දන්න විදිහට සෙරමික්... ලංකා ටයිල් එකේ බාත්වෙයාර් කරන බ්‍රෑන්ඩ් එක චයිනීස් COLOMA කියලා ඒක පෝසිලේන්.... දෙකේම අවුරුදු 25ක් වොරන්ටි කියලා තමයි කියන්නේ... ගානේ ලොකු...
  15. BlAcKIssUeS

    VFS UK Student Visa

    මචං VFS UK Visa Center එකේ contact number එක දන්න කවුරු හරි ඉන්නවද? :confused: UK student visa apply කරලා තාම progress එක දන්නේ නෑ. :shocked: දවස් 14ක් විතර ගියා... :eek: වැඩ කරන කවුරු හරි හරි ඉන්නවා නම් පොඩි support එකක් දෙන්නකො... ;) ලොකු උදව්වක්...:yes:
  16. BlAcKIssUeS

    අරන් ගිහින් බොන්න තැනක්

    අරන් ගිහින් බොන්න තැනක් කවුරුත් දන්නවද කිරිබත්ගොඩ හෝ කඩවත අවට බෝතල් අරන් ගිහින් බොන්න පුළුවන් තැනක්.:yes: බයිට් එතනින් අරන්... :cool: අපිට ලාවට පොඩි සිංදුවක් ගහන්න පුළුවන් වෙන්නත් ඕනෙ.... :lol: දන්නවා නම් පොඩ්ඩක් කියන්න... ;)
  17. BlAcKIssUeS

    සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා

    සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා මේ දවස්වල අපේ ගෙවල් පැත්තෙ හොරු පනිනවා.. :baffled: සුපිරි එකෙක් එන්නේ... CCTV කැමරා තිබ්බට වැඩක් නෑ.. මාස්ක් දාල ග්ලවුස් දාලා සපත්තු එහෙම දාලා එන නින්ජා පොරක්... :P අපි දැන් සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා... :yes: මට දැනගන්න ඕනි අපි එහෙම කරනකොට ආරක්ෂාවට අරන් යන්න...
  18. BlAcKIssUeS

    ebay වලින් import

    යාළුවනේ ebay වලින් import කරපු item එකක් තාම අවේ නෑ. :no: Ebay tracking කලාම ලංකාවට ආවා කියලා පෙන්නනවා. :yes: "Arrived at destination country post office Thu. Dec. 20 01:00:00 GMT-07:00 2018" මේකට මොකද වුණේ කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවද? :confused: Foreign Parcel call කලාම කිව්වා UB...
  19. BlAcKIssUeS

    DFCC Bank

    මචන්ලා කිරියේ කවුරුවත් ඉන්නවද DFCC බැංකුවේ වැඩ කරන?:confused: ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න... :yes: ජයවේවා... !:D
  20. BlAcKIssUeS

    කට්ටිය කවදා හරි ලේ දන්දීලා තියෙනවද?

    කට්ටිය කවදා හරි ලේ දන්දීලා තියෙනවද? කැමති නැද්ද ලේ ටිකක් දන් දෙන්න.. පුලුවන් කට්ටිය හැමෝම එන්න... :yes:

    No contents