එළකිරියේ ගොඩක් ඉන්නේ කොල්ලෝ උනාට, වැඩිපුර ගෙස්ට්ලා විදියට ඉන්නේ ගැහැණු ළමයි කියල මම ගොඩක් වෙලාවට අහල තියෙනවා...
පහුගිය දවස් වල වෙච්ච, අහන්න ලැබුන දේවල් එක්ක එයාලටත් කියන්න දෙයක් තියෙනවා...
ලොකු පොඩි හැමෝම කියවල බලන්න... වැරදි දෙයක් කියල තියේනම් කියන්න...
අද සමාජේ ඉන්නවනේ නංගිලා අක්කල ඇන්ටිලා...