එපා වෙලා ඉන්නේ සිංහලු. එක එක්කෙනා ලෝන් වලට ඇප අත්සන් කරන්න පුලුවන්ද අහනවා. ඇප අත්සන් කරණ එකේ නීතිමය පැත්ත මොකක්ද බං? ණය කාරයා පොලු තිබ්බොත් ඇප කාරයට ගෙවන්න වෙනවා කියල එහෙම සීන් එකක් තියෙනවද? 03 දෙනෙකුට වඩා ඇප වලට අත්සන් කරන්න බැහැ කිව්වට බැංකු වලින් උන්ට කියල එවනව එහෙම උනාට අවුලක් නැහැ...