ජැක්සන් නැතිවෙලා කියල මම දැනගත්තෙ අද එලකිරි ආවම:(:(. දැන් මගෙ ඇස් දෙකේම කඳුලු කොල්ලනේ. මට ඒ ආදරනීය ටෙලිනාට්ය අතීතය මතක් වෙනව. වෙද හාමිනේ,ඇල්ල ලඟ වලව්ව,අකාලසන්ද්යා,පලිඟු මැනිකේ,කන්දෙ ගෙදර:(:(. මම හිතුවෙ නෑ ජැකා මරුන කියල කවදාවත් මට මේවගේ දුකක් දැනෙයි කියල. මම කියන්නෙ කවදාවත් දේශපාලනේ හින්ඳ...