නීල් ආම්ස්ට්‍රෝන්ගෙ සපත්තු දෙක සහ සදෙහි සලකුණු වෙච්ච අඩි සළකුණ...
ඇත්තටම මුං හඳට ගිහිංනෑ...
link/source please?ඔකට නාස එකෙන් නම් කියන්නෙ හදේ ඇවිදින්ඩ වෙනම සපත්තු පාව්ච්චි කරා කියලයි
Ehenam othana ekath thiyanna thibbane parakk wela hari.ඔකට නාස එකෙන් නම් කියන්නෙ හදේ ඇවිදින්ඩ වෙනම සපත්තු පාව්ච්චි කරා කියලයි
එද්දි බර අඩු කරන්ඩ ගොඩක් දේවල් දාල ආව කියල තමයි නාස එකෙන් කියන්නෙK
Ehenam othana ekath thiyanna thibbane parakk wela hari.
නොගියා කියන්න තියෙන්නෙ consipiracy තමයිඕක ගියා කියන්නත් සාක්ෂි තියෙනව නෑ කියන්නත් සාක්ෂි තියෙනව. රසියන් උනුත් ඕකෙන් පස්සෙ වැඩේ අත ඇරල දැම්මනෙ. හරි නන් තිබ්බ වලියෙ හැටියට එකට බැරි නන් දෙකට හරි උන් යවන්න ඕනිනෙ. එහෙමත් නෑ ඉතින්.
ඔව් අර චිචි සර් අහසට යවපු රොකට්ටුවයි, අපිට පෙන්නපු එකයි දෙකක් වගේ.... අපට පෙන්නපු එක නෙමේ නේ යැව්වේ..... උබලට විතරක් පෙන අපිට නොපේන එකක් නේ.....ඔකට නාස එකෙන් නම් කියන්නෙ හදේ ඇවිදින්ඩ වෙනම සපත්තු පාව්ච්චි කරා කියලයි
කොහොමද බං ඔච්චර දැනුමක් ගත්තෙඑද්දි බර අඩු කරන්ඩ ගොඩක් දේවල් දාල ආව කියල තමයි නාස එකෙන් කියන්නෙ
එතකොට මචන් හදේදි අර කොඩිය වැනෙන්න බෑ කියනවා නේද? ඒ ගැන explanation එකක් තියෙනවද?නොගියා කියන්න තියෙන්නෙ consipiracy තමයි
එක සැරයක් නෙමයිනේ ගියේ, 6 පාරක් මිනිස්සු හඳට ගිහින් තියනවා (ගොඩක් අය දන්නෙ එක සැරයක් ගියා කියලා )
සැහෙන පස්සෙ යවපු satelite වලින් හඳට ගියපු වෙලාවෙ රෝවර් වලින් හැදුනු රෝද පාරවල්, දාල ආපු දේවල් වල ෆොටෝස් එහෙම අරන්, නාස එකෙන් හඳේදි ගනිපු ෆොටෝ එක්ක මැච් කරලා එහෙම බලලා තියනවා. ඒවලිනුත් කන්ෆර්ම් කරලා තියනවා ඉතිං.
අරුන් ගියේ නැත්නම් Russia ඒ කාලෙ ඕක ඇදල ෆැක්ට් එක්ක prove නොකර තියේවිද.
උඹේ අම්මාගේ හුත්තේ ඇවිදින්නද ?ඔකට නාස එකෙන් නම් කියන්නෙ හදේ ඇවිදින්ඩ වෙනම සපත්තු පාව්ච්චි කරා කියලයි
තියනවා නේදඑතකොට මචන් හදේදි අර කොඩිය වැනෙන්න බෑ කියනවා නේද? ඒ ගැන explanation එකක් තියෙනවද?