1. Honda.putha

    ඉස්තෝප්පුවේ බිමට මොකද කරන්න හොඳ?

    අපේ ගෙදර ඉස්තෝප්පුවේ වර්ග අඩි 200ක් විතර තියෙනවා. දැනට කොන්ක්‍රීට් දාලා තියෙන්නෙ. ඒක ෆිනිශ් කරගන්න ඕනෙ. එතනටම තමයි වාහනෙත් දාන්නෙ. මම බැලුව ක්‍රම කීපයක්. 1. ටයිල් අල්ලන එක. ප්‍රශ්නෙ තමයි ටයිල් ගණන්. ඒවගේම වාහනේ දාපුවම කැඩෙයිද දන්නෙ නෑ. 2. ටයිටේනියම් කරන එක මේක නම් බෑ කියලා කිව්වා වාහනේ...
  2. Honda.putha

    සුද්දන්ගෙ වැඩ කියන තරම් සුදුද?

    රේසිසම් නෑ වැඩ දන්න එකාට තැන දෙනවා වගේ සුද්දෝ ගැන අයිඩීයල් කතා තියෙනවනෙ ඒවා කොච්චර දුරට ඇත්තද කියලා මට නම් හිතාගන්න බෑ. මම වැඩ කරපු කම්පැනි එක සුද්දෙකුට අයිති එකක්. එතන තවත් සුද්දෙක් යටතේ තමයි මම වැඩ කරේ. ඔහොම අවුරුදු දෙක තුනක් මම එතන එක්ස්පීරියන්ස් . ඊටපස්සෙ තව සුද්දෙක් වැඩට ගත්තා ගත්තා මගේ...
  3. Honda.putha

    අමානෝ වැහි පීලි ෆ්ලෑශින්ග් ගැන අදහස් ඕනෙ.

    ගෙදර වහලෙට වැහි පීලි දාන්න කියලා හිතන් ඉන්නෙ. එතකොට ගෙදර වැඩ ටික ඉවරයි. නිදහසේ ඉන්න පුලුවන්. මම කාලෙකට කලින් නම් තැනකින් ඇහුවා. එතකොට 400ක් විතර කිව්වා අඩියක්. ඒ වෙලාවෙ සල්ලි තිබ්බෙ නෑ. දැන් සල්ලි ටිකක් හොයාගත්තා. ඒත් ඒ ගානට බඩු නැතුව ඇති. මේකෙ අනික් ත්‍රෙඩ් බැලුවම 0.47 දාන්න කියලා තමයි...
  4. Honda.putha

    බල්ලො රෙවන එක නවත්තගන්නෙ කොහොමද?

    අහල පහල සමහර එවුන් ඇවිත් උන්ගෙ බල්ලන්ව රෙවනවා අපේ ගේ ඉස්සරහා. අපි අඳුරන්නෙ නැති එවුන්. ඊටපස්සෙ වටේ පිටේ වල් බල්ලොත් එතනම රෙන්න එනවා. දන්නවනෙ බල්ලන්ගෙ හැටි. ඊටපස්සෙ බලු ගූ. අනික් එක මල පනිනවානෙ බන් අපි ඉඳිද්දිම ඇවිත් ගේ ඉස්සරහා බල්ලෝ රෙවද්දි. මම දවසක් දෙකක් රවාගෙන බලන් හිටියා. ඒත් වගේ වගක්...
  5. Honda.putha

    මොකද බන් මේ?

  6. Honda.putha

    මේ වගේ කැනොපියක්( Canopy ) හදාගන්න පුලුවන් කොහෙන්ද?

    එක තැනකින් නම් ගණන් ඇහුවා. මුළු වහලෙම ශීට් දාන්න ගියා වගේ ගානක් ඉල්ලනවනෙ ඒ කෑල්ලට. කොළඹ වගේ තියෙනවද මෙව්වා අඩුවට කරගන්න.
  7. Honda.putha

    ඛනිජ තෙල් ඇමතිකම..

    ඇයි බං ගෝටට දෙන්නෙ නැත්තෙ? පොරට වඩා සුදුසුකම් නෑනෙ වෙන කාටවත්.
  8. Honda.putha

    බයිසිකල් සීට් එකක් පොඩි එකාව ඉස්කෝලෙ ගෙනියන්න.

    මේ වගේ බයිසිකල් සීට් ගන්න පුලුවන් තැනක් දන්නවද? මේ දවස්වල පොඩි එකාව මොන්ටිසෝරි යවාගන්න විදිහක් නෑ පෙට්‍රල් නැති හින්දා. :cry::cry: වෑන් එක එන්නෙත් නෑ ඩීසල් නෑලු. ඉතින් බයිසිකලේ වත් එක්කන් යන්න කියලා බැලුවෙ. මේ වගේ සීට් එකක් ගන්න තැනක් කියන්න පුලුවන්ද? මම ඔහොම ඒවා ලංකාවෙ තියෙනව දැකලා තියෙනවා.
  9. Honda.putha

    Putin joke

    Putin dies and goes to hell, but after a while, he is given a day off for good behavior. So he goes to Moscow, enters a bar, orders a drink, and asks the bartender: -Is Crimea ours? -Yes, it is. -And the Donbas? -Also ours. -And Kyiv? -We got that too. Satisfied, Putin drinks, and asks...
  10. Honda.putha

    ඇයි බන් එච් ආර් ඉන්ටර්වීව් එකෙන් මිනිස්සුන්ව කපන්නෙ, ලොකු අවුලක් නැත්නම්?

    මට දැන් නිකම් ඉන්න ගමන් මතක් උනා මම ලොකු අයිටී කම්පැනි එකක ඉන්ටර්වීව් ගිය හැටි කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ. මීට අවුරුදු ගානකට කලින්. මුලින්ම IQ එක තිබ්බා. ඒක උඩින්ම ගොඩ. දෙවෙනි ටෙක්නිකල් ඉන්ටර්වීව් එකට කතා කළා. ඒකෙ අහපු ඔක්කොටම උත්තර දුන්නා. ඊටපස්සෙ එච් ආර් එකට කතා කළා. ඒකෙදි ඉතින් ඇහුවා...
  11. Honda.putha

    මේ දවස්වල ටයිල් අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද?

    වර්ග අඩි 200ක වගේ කෑල්ලකට ටයිල් අල්ලන්න හිතන් ඉන්නවා මේ දවස්වල ටයිල් අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද? ටයිල් වලට වඩා ටයිටේනියම් කළොත් හොඳයිද?
  12. Honda.putha

    "Maximum allowed attachment storage exceeded." How to fix this?

    I cannot add images to posts. Oops! We ran into some problems. Maximum allowed attachment storage exceeded. How to fix this?
  13. Honda.putha

    Web hosting BlueHost උදව්වක් ඕනෙ.

    මම ලගෙ බේසික් ප්ලෑන් එකට වෙබ් එකක් හොස්ට් කරා 2019දි. එතකොට හරිම පොඩි ගානක් තමයි අවුරුදු තුනට චාර්ජ් උනේ. ඒත් කරපු දෙයක් නෑ ඒක නිකන් ඔහේ තිබුනා. නිකන් එක පේජ් එකක් හදලා දැම්මා පස්සෙ ඩිවෙලොප් කරනවා කියලා හිතාගෙන. ඒත් ඒක එහෙමම කල් ගියා. ඉතින් ඊයෙ ඊමේල් එකක් ඇවිල්ලා ඔටෝමැටිකලි රිනිව් කරන්න...
  14. Honda.putha

    ගෝවාතමාලාවේ මිනිස්සු, හොර ජනාධිපතිව අයින් කරපු හැටි

    මේක නිකම් හරියටම ලංකාවට ඇප්ලයි වෙනවනෙ.
  15. Honda.putha

    Finishing වහලයක් ගහන්න උපදෙස් ටිකක් දෙන්නකො.

    මම finishing වහලයක් ගහන්න යන්නෙ උඩට දාන්නෙ ඇස්බැස්ටොස් ශීට්. සිවිලිමට දාන්නෙ මොනවද කියන එක තමයි ප්‍රශ්නෙ. i-panel ලස්සන නිසා දාන්න බැලුවේ. ඒත් හොඳද නරකද කියලා කිසි අදහසක් නෑ. බුකියේ බලපුවම එක එක උන් එක එක කතා කියන්නෙ. සමහර එවුන් කතා කරන්නෙ ඊට වඩා එකක් නෑ කියලා. සමහර උන් කියනවා ගහලා මාසෙන්...
  16. Honda.putha

    මේසන් වැඩවලට ඕනෙ ටූල්ස් කොහෙද ගන්න තියෙන්නෙ?

    ගෙදර තියෙන පොඩි පොඩි වැඩ කපරාරු එහෙම මමම කරගන්න කියලා බැලුවේ ආසාවටත් එක්ක. ඔය මේසන් හැඳි වගේ උපකරණ ගන්න තියෙන්නෙ කොහෙද කියලා දන්නවද?
  17. Honda.putha

    ගෙවල් හදන මෙගා ත්‍රෙඩ් එක කෝ?

    හොයා ගන්න බෑනෙ.
  18. Honda.putha

    :D :D

    No contents