1. Honda.putha

    Google Drive එකේ අවුලක් තියෙනවද?

    මගේ ෆයිල් ඔක්කොම සිප් වෙලා මොකක්ද වෙන ෆෝර්මැට් එකකින් පෙන්වන්නෙ. ඕපන් කරන්නත් බෑ.
  2. Honda.putha

    ලංකාවෙ Inland Revenue එකෙන් Tax Clearance Certificate එකක් ගන්නෙ කොහොමද?

    මම ලංකාවෙ ඉන්නකොට කම්පැනි එකක ජොබ් එකක් විතරයි කළේ. මාසෙ සැලරි එක ආවා. ඉතින් කම්පැනි එකනෙ අපිට ටැක්ස් ගෙවන්නෙ. ඒක නිසා වෙනම ෆයිල් එකක් තියෙනවද නැද්ද දන්නෙත් නෑ. දැන් මට Tax clearance certificate එකක් ඕනෙ වෙලා තියෙනවා. ඉන්නෙ ලංකාවෙත් නෙමෙයි. ඒකයි ලොකුම ප්‍රශ්නෙ. කවුරුහරි මේක ගත්තු කෙනෙක්...
  3. Honda.putha

    ස්වීඩන් වල ඉන්න එළකිරියෝ නැද්ද?

    ස්වීඩන් වල ඉන්න එළකිරියෝ නැද්ද? අඩුම අවුරුද්දක් දෙකක්වත් එහෙ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා එව්වට උපදෙස් ටිකක් ගන්න හොයන්නෙ.
  4. Honda.putha

    රවුටරේ ලෑන්(LAN) ලයින් එකකට කනෙක්ට් කරන්න පුලුවන්ද?

    මගේ ගාව තියෙනවා Dialog b310s-925 රවුටරයක්. මේක LAN ලයින් එකකට සෙට් කරලා Wi-Fi ගන්න පුලුවන්ද? සිම් එකක් නැතුව. User Manual එකේ නම් පුලුවන් කියලා තියෙනවා. ඒත් ඩයලොග් එකෙන් ලොක් කරලද කොහෙද? මම එක එක අන්ලොක් වීඩියෝ බැලුවා. එව්වල නම් තියෙන්නෙ USB එකක් පාස්සලා මොකක්ද කරන එකක්. එව්වා නම්...
  5. Honda.putha

    Flight ටිකට් බුක් කරන්න උපදෙස් ටිකක් ඕනෙ.

    මම ස්වීඩන් යන්න ටිකට් එකක් බුක් කරගන්න බැලුවේ. මේ ත්‍රෙඩ් එකේ තිබ්බ රිප්ලයි ටිකත් බැලුවා. https://elakiri.com/threads/air-tickets-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92.2114002/ 1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද? මෙතන ලක්ෂ ගානක් සෙට් වෙන නිසා...
  6. Honda.putha

    පිටරට කැම්පස් වල ශිෂ්‍යත්ව සෙට් වෙන්නේ කොහොමද?

    පිටරට ශිෂ්‍යත්ව (Scholarships) සෙට් වෙච්චි කට්ටිය කියමු බලන්න. මමත් ඇප්ලයි කළා ඒත් හරි ගියේ නෑ. මේ ත්‍රෙඩ් එක දැම්මෙ එහෙම ලැබිච්ච හරි ඒ ගැන දන්න අයගෙන් හරි අදහසක් ගන්න. ඇත්තටම මටත් වඩා මේක කියවන මල්ලි කෙනෙක්ට නංගි කෙනෙක්ට මේකෙන් ප්‍රයෝජනයක් වෙයි. මොන වගේ සුදුසුකම්ද බලන්නෙ? මම දන්නවා මේකට...
  7. Honda.putha

    ඩ්‍රයිවර්ස් ලයිසන්ස් කාර්ඩ් (Driver's License card) එක ගන්නේ කොහොමද?

    මම රට යන්න ඉන්න හින්දා මට කාර්ඩ් එක ගන්න ඕනෙ අර කොළ කෑල්ල දීලා. ඒක කරගන්න වේරහැරම යන්න ඕනෙද? මම ඉන්නෙ මීගමුවේ. අනිත් කේස් එක තමයි මොනාද ඕනෙ ඩොකියුමන්ට්. ඉන්දියන් වීසා එක වැදිච්ච පාස්පෝර්ට් එක නම් තියෙනවා. ඒත් PR කාර්ඩ් එක තාම හම්බුනේ නෑ. ඉන්දියන් වීසා එක පෙන්නලා ගන්න බැරිවෙයිද?
  8. Honda.putha

    වැකියුම් බෑග් පාවිච්චි කරලා තියෙන්නෙ කවුද? (vacuum sealer bags)

    මෙන්න මේ වගේ එව්වා. 1.තැන් තැන් වල වැකියුම් සීල් කරලා දෙනවා කියලා තියෙනවා. ඊටවඩා අපිම මැශින් එකයි බෑග් ටිකයි අරන් කරගන්න එක ලාභයි ලේසි නේද? අනික පැක් කරද්දි සැරෙන් සැරේ වෙනස් කරන්නත් වෙනවනෙ. 2.අතින් පම්ප් කරන එක අවුලක් නැද්ද? මැශින් එකක් ඕනෙමද? වැකියුම් ක්ලීනර් එකක් නම් නෑ. 3.තව කෑම...
  9. Honda.putha

    International Driver's Permit ගන්න එකේ වැදගත්කමක් තියෙනවද?

    යුරෝප් වල වගේ ඩ්‍රයිව් කරනවා නම් IDP එක ඕනෙද? නැත්නම් ලංකාවේ නෝමල් එකෙන් පුලුවන්ද? සමහර රටවල නම් ලංකාවෙ ලයිසන්ස් එක අවුරුද්දක් වලංගුලු. අනිත් රටවලත් එහෙමද කියලා දන්නෙ නෑ. bump ------ Post added on 1686889141
  10. Honda.putha

    සහතික ඇත්ත...

    https://assignmenthelp4me.com/blog/eliminate-darkness-procrastination-with-light-motivation.html
  11. Honda.putha

    ඉන්දියා ගමන

    කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මනෙ ඉන්දියන් වීසා ගැනිල්ල ගැන අහලා. ඒකට ඉතින් වෙච්ච දේ කියලම පටන් ගන්නම්. https://elakiri.com/threads/indian-visa-හුට්ටප්පරේ.2103738/#post-28828940 ප්‍රශ්න 1 - වීසා ගන්න කාපු කට්ට ගොඩක් කට්ටිය කියලා තිබ්බෙ bank statement එකකුයි passport එකයි IVS එක ඉස්සරහා කඩේකට...
  12. Honda.putha

    Indian Visa හුට්ටප්පරේ

    ඉන්දියන් වීසා ගන්න ගිහින් කෙළවෙලා ඉන්නෙ බන්. එක එක සයිට් වල එක එක දේවල් ඉල්ලන්නෙ. ඔය සයිට් බලලා (official ewwa) තව යූ ටියුබ් එකේ වීඩියොත් බලලා වීසා ඇප්ලයි කරන්න ගියා ඇපොයින්මන්ට් එකක් දාගෙන. ඒ එකකවත් නැති ඩොකියුමන්ට් තමයි එතනට ගියාම ඉල්ලන්නෙ. ඒ ටික ටක් ගාලා හදාගෙන එන ටිකට 12යි කියලා ගේට්ටුව...
  13. Honda.putha

    ඉන්දියාවට ගිහින් එන්න විස්තර ටිකක් ඕනෙ.

    මට හා ෆැමිලි එකට ඉන්දියාවෙ දිල්ලි වලට යන්න වෙලා තියෙනවා වෙන රටක එම්බසි එකකට. මම කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඉතින් පොඩි විස්තර ටිකක් කිරියෙන් දැනගන්න කියලා බැලුවේ. 1. ඉන්දියාවට යන්න ටිකට් බුක් කරද්දි බලන්න ඕනෙ කාරණා මොනවද? මට ඉතින් එයාර් ලයින් වල සයිට් වලට ගිහින් බැලුවා ඒකෙ තියෙන එව්වා ඉතින්...
  14. Honda.putha

    අලි ඉන්න පාරවල් වල වාහන ඩ්‍රයිව් කරන්නේ කොහොමද?

    කට්ටියගෙ සංචාර ත්‍රෙඩ් ටික දැකලා තමයි මේක අහන්න හිතුනේ. මම ලංකාවේ ඕනෙ පාරක යන්න ආසයි ඒත් අලි ඉන්න පාරවල් වල ඇරෙන්න. ඒ පාරවල යන්න වෙනවා නම් මම ගොඩක් වෙලේට කරන්න දවල් කාලෙ තෝරගන්න එක. ඒත් ඉතින් ඕක හැමදාම කරන්න බෑනෙ. ඉස්සරම නම් මම එච්චරම ගණන් ගන්නේ නැතුව ඔය පාරවල ගියා. ඒත් එක දවසක් සීගිරිය...
  15. Honda.putha

    Touch Screen එක වැඩ කරන්නෙ නැති පෝන් එකක් හදන්න පුලුවන්ද?

    පෝන් එක M02s. මම කලින් ඒක වැටිලා අලුතෙන් Display එකක් දැම්මා. පස්සෙ ඒකෙත් ආයෙ ඉරක් ගිහින් තියෙනවා. ටික කාලෙකට පස්සෙ පොඩි එකා වතුර ස්ප්‍රේ කරලා ටච් එක වැඩ නැතුව ගියා. කඩේ එකා කිව්වා ටෙම්පර්ඩ් ග්ලාස් ගහන්න බෑලු ඔරිජිනල් ස්ක්‍රීන් එක දාන්නෙ නැතුව. දැන් ආයෙ 12 500 ඉල්ලනවා ඩිස්ප්ලෙය් එක මාරු...
  16. Honda.putha

    Bathroom එකක Plumbing වැඩවලට කීයක් ගන්නවද?

    බාත් රූම් එකේ බට දාන්න මනුස්සයෙක්ට කතා කළා. බුවා ඇවිල්ලා බලලා ගියා. ගණන් කියන්නෙ නෑනෙ. වැඩියෙ සල්ලි යන්නෙ නෑ. සාධාරණ ගානක් වැඩේ කරලා කියන්නම් කියනවා. මම කිව්වා කලින් ඇවිල්ලා ඕනෙ බඩුයි එයා කරන්නෙ මොනවද කියලා කියන්න කියලා. බුවා කියනවා ඔව්වා මහ ලොකු දේවල් නෙමෙයි උදේට ඇවිල්ලා බඩු ටික ගමු කියලා...
  17. Honda.putha

    The Language tree

  18. Honda.putha

    Bath Tub ගන්න තැනක් දන්නවාද?

    බාත් රූම් එකට බාත් ටබ් දාපු කට්ටිය ඉන්නවාද? කොහෙන්ද එකක් ගන්න පුලුවන්? තිහාරියෙ නම් බැලුවා තිබ්බෙ නෑ එක කඩේකවත්..

    No contents