1. gembaknb

    Earthing System - Electrical Engineering

    මචං earthing system එක, අර TT, TN,IT ඒ ටික සිංහලෙන් explain කරන මුකුත් document එකක් නැද්ද? ඒක කොච්චර කියෙව්වත් තේරෙන්නෙ නෑ අනේ.. මතක හිටින්නෙ නෑ පොඩ්ඩක්වත්..
  2. gembaknb

    BCS exams - need help to start

    මං BCS exam ටික කරන්න කියලා ඉන්නෙ. තාම register වෙලාවත් නෑ.. මට දැනගන්න ඕන fees කොහොමද කියලා. මුලින්ම කීයක් ගෙවලද register වෙන්න ඕන.. කොහොමහරි exam එකක් හරි මුලින්ම ලියන්න registration fees, අනංමනං fees ඔක්කොම එක්ක කීයක් යනවද?
  3. gembaknb

    Electricl Engineers - පොඩි විස්තර ටිකක් ඕන

    Electricl Engineers - පොඩි විස්තර ටිකක් ඕන මට පොඩි විස්තර ටිකක් ඕන ලංකාවෙ power system එක වෙන විදිය ගැන. 1. CEB හරි, LECO හරි දීපු line ටික කොහේදිහරි monitor වෙනවද? නැත්තං energy එක meter readinb වලින් විතරද හදන්නෙ? 2. සාමාන්‍යෙන් දැනට ලංකාවෙ බහුලව පාවිච්චි වෙන Transformer kVA rating එක...
  4. gembaknb

    ACL vs Ilukkubura Electrical engineering training????

    මචං මට පොඩ්ඩක් හොඳ එකක් කියන්නකෝ.. ACLද, ඉලුක්කුඹුරද හොඳ internship එකට?
  5. gembaknb

    බොරැල්ලෙන් බෝඩිමක්

    බොරැල්ලෙන් බෝඩිමක් මචං බොරැල්ල පැත්තෙන් බෝඩිමක් අඩුවට හොයාගන්න තැනක් කියන්නකො.. මාස 3කට වගේ තමයි ඕන වෙන්නෙන්ම්..
  6. gembaknb

    LG L3 E400 power key repair problem

    මචං, මගේ LG E400 Optimum L3 එකේ කලින් power button එක කැඩිල තිබුනෙ. මං අර copper කෑලි දෙක short කර කර on කර ගත්ත. දැන් ඒකත් ගෙවිලද කොහෙද ඒ on වෙන්නෙත් නෑ. වෙන අවුලකුත් නෙවෙයි, මොකද charger එකට ගැහුවම display එක එහෙම පෙන්නනවා.. power button එකේ line එක කොහෙන්ද යන්නෙ? Power button එක bypass කරන්නෙ...
  7. gembaknb

    Electrical Engineers please help on intern

    මට JLanka එකයි, ACL එකයි intern ඇවිල්ලා තියෙනවා.. ඒ දෙකෙන් හොඳ මොකක්ද කියල පොඩ්ඩක් කවුරුහරි පැහැදිලි කරල දෙන්නකෝ.
  8. gembaknb

    මචං ජොබක් හොයාගන්න විදියක් help එකක් දීපන්කෝ

    මචං ජොබක් හොයාගන්න විදියක් help එකක් දීපන්කෝ මචං මට හිතාගන්න බැරුව ඉන්නෙ මචං මොනවා කරන්නද කියල.. මගේ AL මං languages කරේ. English Lit එක්ක subject ටික කරේ. ඒකෙ 2nd shy එකේ S3යි මට. මං පොඩි company එකක sales rep කෙනෙක් විදියට වැඩ කරා.. දැනට මට 23ක් වෙනවා. Sales rep කරලා ගොඩ යන්න බැරි තත්වයක්...
  9. gembaknb

    Fb fake account complains number

    මචං පොඩි උදව්වක් ඕන.. මං අඳුරන කෙල්ලෙක්ගෙ photos දාලා fake account එකක් කවුරුහරු හදලා. ඒ වගේ උනාම complain කරන්න පුලුවන් number වගයක් fb එකේ එක පාරක් share උනා මතකයි.. ඒ number ටික තියෙනවනම් කවුරුහරු එවන්නකො
  10. gembaknb

    Youtube adsense??

    මචං මගේ youtube channel එකක් තියෙනවා, views 23000 වගේ සෙට් වෙනවා.. subscribersලත් ටිකක් ඉන්නවා.. ඒකත adscense දා ගන්නෙ කොහොමද? ලංකාවට දෙන්නෙ නෑනෙ? ඒක කොහොමද හරියට හදා ගන්නෙ?
  11. gembaknb

    Java RMI

    RMI port එකක්, අලුත් එකක් bind කරන්නෙ ඇයි? MySQL, ඒ වගේ මොකක් හරි එකක port එකක් අපිට (existing port) ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් නෙ??
  12. gembaknb

    Telecom එකේ වැඩ කරන අය help එකක්

    Telecom එකේ වැඩ කරන අය help එකක් මචං මට විස්තර වගයක් ගන්න ඕන.. New connection එකක් ගනිද්දි path එක කොහොමද? ඒ කියන්නෙ, මුලින්ම office එකට ගිහින් කියනවනේ connection එකක් ඕන කියලා.. ඒක maintainance අංශයට යවන්න ඕනනේ.. ඒ වෙනකන් path එක මොකක්ද? ඒ කියන්නෙ.. management එකේ වුනත් එක එක අංශ වලින්...
  13. gembaknb

    Software idea එකක් ඕන.. ලොකු company එකකට.

    Software idea එකක් ඕන.. ලොකු company එකකට. මචං පොඩි idea එකක් ඕන බං. Final project එකට software එකක් ගහන්න idea එකක් දීපංකෝ.. RMI use වෙනවා. Client server architecture එක පාවිච්චි කෙරෙනවා.. මොකක්හරි ලොකු company එක්කට තමයි ඉතිං ඕන.. Web based නෙවෙයි.. LAN Network එකකට වගේ තමයි, software එක...
  14. gembaknb

    Lenovo A319 Display එකක් ඕනෑකර තිබේ

    Lenovo A319 Display එකක් ඕනෑකර තිබේ මචං, lenovo a319 display එකක් අඩුවට තියෙනවන්ම් කියපන්කෝ.. used එකක් උනත් කමක් නෑ.. අඩුවට තමයි ඕන..
  15. gembaknb

    Lenovo a319 - white screen problem

    මචං මගේ lenovo a319 එකේ ඔන් කරාම එක පාරට screen එක සුදු වෙන්වනෙ.. ඒ කියන්නෙ බං නිකං flash වෙනවා වගේ screen එක. සුදු පාට වෙව්ල වෙව්ල වෙන්නෙ. සමහර වෙලාවට හොඳට ඔක්කොම ටික පේනවා.. Display එකේ අවුලක්නම් එහෙම වෙනස් වෙන්නෙ නෑනෙ.. සුදුනම් සුදුමයිනෙ.. ඒත් මේකෙ ටිකක් වෙලා ගිහින්, හොඳට පේනවා, touch එක වැඩ...
  16. gembaknb

    Advertising websites ??

    මචං, IKMAN.LK වගේ තියෙන තව සුපිරි website මොනවද? Restaurent එකක වගේ ad එකක් දාන්න ඕන.
  17. gembaknb

    12V DC gear motor??

    මචං පොඩි අව්ලක් තියෙනවා.. gear තද වෙලා නැති එකක්.. ඒ කියන්නෙ බං, motors 2කක් තියෙනවා.. එකක් තදට කරකැවෙනවා, අනිත් එක ලූස් කරකැවෙන්නෙ.. ඒ නිසා බං, එකක් ඉක්මනට නතර වෙනවා, අනිත් එක ටිකක් වෙලා යනවා.. එතකොට නවතින්නෙ පොඩ්ඩක් ඇද වෙලා.. හිතාගන්න බෑ බං මොකක් කරන්නද කියලා.. ඇතුලෙන් gear තද කරන්න පුලුවන්ද...
  18. gembaknb

    Sarigama sinhala movie download link?

    Sarigama download karaganna link ekak dannako?
  19. gembaknb

    Javafx - multiple scenes in same stage

    Meeke panel1 button eka click karama dakunu anchorpane eke load wenn oona.. eeth eeke.hari size ekata load wenne na ne.. Kohomada eeka karanne? FormOne.fxml ormOne.fxml <?xml version="1.0" encoding="UTF-8"?> <?import java.net.URL?> <?import javafx.scene.control.Button?> <?import...
  20. gembaknb

    උඹල project වලට ඇඳපු ER Diagrams නැද්ද??

    උඹල project වලට ඇඳපු ER Diagrams නැද්ද?? මචං පොඩි උදව්වක් ඕන.. උඹල project වලට ඇඳපු ERD තියෙනවනම් දාපංකෝ..

    No contents