1. gembaknb

    Firebase, aws, gcloud or other?

    මචං මට server details ටිකක් දැන ගන්න ඕන. මගේ app එකට, firebase use කරන්නත් පුළුවන්, nodejs with mongo දාලා use කරන්නත් පුලුවන්. දවසකට එක පොඩි image එකක්, video එකක් වගේ upload වෙනවා පොඩි පොඩි size ඒවා. Around 200mb වගේ එක දවසකට. ඒ ඇරෙන්න database එකේ ඒ image/video වල title, details, id විතරයි...
  2. gembaknb

    Website / Adsense / manage කරන විදියක්???

    Website / Adsense / manage කරන විදියක්??? මගේ website එකට මං පැති 4කින් විතර posts දාන්න ඉන්නෙ. නිකන් මේම.. programming, education, Facts ඕම කියලා. මං හිතං ඉන්නෙ, cpannel එකෙන් wordpress site 3ක් දාන්න. එතකොට මගේ domain එක abcd.com නම්, programming.abcd.com, education.abcd.com, facts.abcd.com...
  3. gembaknb

    Wordpress Post Custom theme

    මම අලුත් website එකක් හදාගෙන යනවා.. wordpress use කරන්නෙ. මේකයි වෙන්න ඕන.. මේක නිකන් blog එකක් වගේ තමයි. Post විතරයි තියෙන්නෙ. වෙන ලොකු UI ඕන නෑ. මගේ posts වල content එක නිකන් conversation එකක් වගේ යන්නෙ. ඒකෙන් තමයි විස්තරේ කියන්නෙ. මේමයි ඒක කරන්න යන්නෙ; (Image of character 1) : (Chat bubble) (...
  4. gembaknb

    Angular 7 Help එකක් ඕන

    මට ඕන loging වුනු usersla දෙන්නෙක්ගෙන, එක්කෙනෙක්ගෙ action එකක feebback එකක් අනිත් කෙනාට යවන්න.. ඒ කියන්නෙ මෙහෙම ගත්තොත්.. game එකක් කියල හිතන්නකො multiplayer. එක level එකම දෙන්නම කරන්නෙ. එක user කෙනෙක් log වෙලා එයා ඒ level එක කරනවා. තව user කෙනෙක් වෙනම ඒ level එකත් කරනවා. අනිත් user ඒ level එක...
  5. gembaknb

    Matlab Simulink - Power electricals

    මට constant power එකක් තියෙන power source එකක් හදා ගන්න ඕන. ඒ කියන්නෙ මෙහෙමයි, එක Load එකක් තියෙනවා. ඊට පස්සෙ, solar power (lets say 500KW) and wind power (lets say 1MW). එ ඔක්කොම එකතුවෙන් තමයි load එකට power එක දෙන්නෙ. එතකොට, Load එක 500KW ට අඩුනම්, solar එක විතරක් on වෙන්නත්, ඊට වඩා වැඩිනම්...
  6. gembaknb

    ANDROID - Draw path from coordinates in KML

    I have a KML coordinate set file. I want to draw a path between two location points in the KML overlay. @Override public void onMapReady(GoogleMap googleMap) { mMap = googleMap; KmlLayer layer = null; try { layer = new KmlLayer(mMap, R.raw.railways...
  7. gembaknb

    කෙල්ල එක්ක යන්න තැන් ටිකක් - කොළඹ අවට (not for sex)

    කෙල්ල එක්ක යන්න තැන් ටිකක් - කොළඹ අවට (not for sex) මචං කෙල්ල එක්ක නිදහසේ ඉන්න පුලුවන් තැනක්. ඒ කියන්නෙ, ලස්සන පරිසරයක්, ලස්සන view එකක්, මාරම නිදහස් තැන් ටිකක්? අඩුවට හොඳට කන්න පුලුවන් කෑම කඩවල් එහෙම තියෙන, ඒකටත් වඩා වටපිටේ පරිසරය හරිම නිස්කලංක, පොඩ්ඩක් එකට ඉඳල කතා කරන්න, වටපිටේ ඇවිදින්න...
  8. gembaknb

    Software Developing in Group

    Software company වල ඉන්න අයගෙන් මේකට උදව්වක් ඕන. දැන් හිතන්නකො, software project එකක් එනවා. ඒක web එකක්. Frontend එක ටිකක් ලොකු එකක්. Developersලා 4ක් එකතු වෙලා ඒක කරන්න ඕන කියන්නකො. එතකොට කොහොමද මොනවද ඒකෙ කෙරෙන්නෙ? ඒ කියන්නෙ, එක output එකක් ගන්න, 4 දෙනෙක් code කරන්නෙ කොහොමද? Css, js file එහෙම...
  9. gembaknb

    Payroll system in a company

    Company එකක payroll system එක ගැන මට විස්තර ටිකක් කියන්නකො.. ඒ කියන්නෙ, deductions, allowances, etf, epf ඒව කොහොමද salary එකට එකතු වෙන්නෙ? තව, salary එක ලැබෙද්දි දවස්10ක්ද කොහෙඩ පහු වෙලා දෙන කතන්දරයකුත් තියෙනවා නේ.. ඒ ගැන කොහොමද? මට පුලුව්න්නම් හැම පොඩි දේ ගැනම ඉදන් විස්තරයක් කියන්න පුලුවන්ද?
  10. gembaknb

    Epson mini bill printer programming?

    මට Epson Bill printing machin එකක් කොහොමද කරගන්නෙ කියලා විස්තර ටිකක් ඕන. කොහොමද ඒකට print කරන්න format එක දාන්නෙ? එතකොට ඒකෙ ඕන කරන values එන්නෙ වෙන වෙන device එකකින්. ඒ values අරන් කොහොමද කරන්නෙ?
  11. gembaknb

    Credit Card Payment Device?

    Foodcity වල එහෙම තියෙන්නෙ අර අපි card එකෙන් pay කරද්දි, වෙනම device එකකට card එක ගහල, ඒකෙ pay කරපු ගාණ එහෙම system එකට එන එකක්. අපි කොහොමද එහෙම එකක් ගන්නෙ? Device එකක්?
  12. gembaknb

    Software company එකක් පටන් ගන්න ලොකු උදව්වක් ඕන?

    Software company එකක් පටන් ගන්න ලොකු උදව්වක් ඕන? පොඩි උදව්වක් ඕන company කරන අයගෙන්. අපි යාලුවො ටිකක් එකතු වෙලා පොඩි software company එකක් පටන් ගන්න ඉන්නෙ. ඒක කොහොමද කෙරෙන්න ඕන, මොනවද වෙන්න ඕන කියලා විස්තර ටිකක් ඕන. නිකන්ම project එකක් අරගෙන ඒක submit කරන එකම නෙවෙයිනෙ company එකක් කියන්නෙ. ඊට...
  13. gembaknb

    Company Name Registration?

    අපි යාලුවො ටිකක් එකතු වෙලා පොඩි කම්පැනි එකක් පටන් ගත්තා. තැන එහෙම කියල නෑ. අපි වෙනම වෙබ් සයිට් එකක් එහෙම ලෝන්ච් කරල වැඩේ පටන් ගත්තෙ. මේක මෙ බ්‍රෑන්ඩ් නේම් එකක් අපිට රෙජිස්ට කරගන්න ඔන කම්පනි එකක් විදියට.. මොකඩ ප්‍රොජෙක්ට්ස් එහෙම එනව අඩුයි රෙජිස්ටර් වෙල නැති හින්ද. ක්ලයන්ට්ස්ල රෙජිස්ට්‍ර වෙලා...
  14. gembaknb

    How to listing a website in google?

    මචං මං wordpress site එකක් හදලා තියෙන්නෙ. මට ඒක google search කරාම දැන් උඩින් ඒක පෙන්නන්න් ඕන. ඒ කියන්නෙ, hotel එකකට site එක. Best hotel හරි, ඔහොම seaech කරාම 1st page එකේවත් අඩුම ගානෙ පෙන්නන්න් ඕන. කොහොමද ඒක කරන්නෙ?
  15. gembaknb

    Degree vs Diploma graduation suit??

    මචං degree graduation එකක අඳින cloak එකෙයි, diploma graduation එකක අඳින cloak එකෙයි තියෙන වෙනස්කම් මොනවද? මොනවහරි standarda තියෙනවද?
  16. gembaknb

    BCS පොත්?????

    BCS කරපු අය ලග පොත් තියෙනවනම් කියන්නකො.. මං ගෙදර ඉදගෙන පාඩම් කරලා exam එක කරන්න කියලා බැලුවෙ. Certificate level එකේ පොත් 3 හරි අඩුමගානෙ. BCS site එකේ තියෙන syllabus එක බැලුවම reference books කියලා මහා ගොඩක් එනවනේ.. ඒ හැම එකකම හැම එකක්ම ඕන වෙන්නෙ නෑනෙ.. esoft එකෙන් හරි, ඒ වගේ institute වලින් දීපු...
  17. gembaknb

    BMICH hall prices?

    BMICH එකේ සාමාන්‍යෙන් 150-200ක් වගේ දාන්න පුලුවන් hall එකක් කීයකට වගේ booking prices වෙයිද?
  18. gembaknb

    IT side එකෙන් දැන් මොකද කරන්නෙ? (Job / Course)

    IT side එකෙන් දැන් මොකද කරන්නෙ? (Job / Course) මෙහෙමයි මචං කතාව.. මං campus degree එකක් කරන ගමන්, IJSE (Institute of Java and Software Engineering) එකේ Graduate Deploma in Software Engineering කරා මචං. SE job එකකට යන්න පුලුවන් වුනාට, degree එකට තව අවුරුද්දක් යනවා complete වෙන්න. ඉතිං ඒ නිසා job...
  19. gembaknb

    Oracle exams help please?

    OCPJP OCWCD OCBCD මේ exam 3 ගැන විස්තර ටිකක් කියන්නකෝ. මේ exam 3 pass උනාම අපිට ලැබෙන qualification එක මොනවගේද කියලා පොඩ්ඩක් විස්තර කරන්නකො. Job market එකේ මොන වගේ වටිනාකමක් එනවද කියල විස්තර පොඩ්ඩක් කියන්නකො.. ඒ වගේම මේ exam ටික complete කරලා මොනවහරි degree, MBCS වගේ ඒවට යන්න පුලුවන්ද?
  20. gembaknb

    MIT app inventor 2 - table

    මචං මට app inventor එකෙන්, php mysql database එකකින් json array එකක් එනවා. ඒ details ටික මට table එකක පෙන්නන්න ඕන. කොහොමද table හදන්නෙ?

    No contents