1. G

    මොණරාගල, බිබිල, වැල්ලවාය පැත්තේ අය කව්ද ???

    යාළුවනේ මොනරාගල, බිබිල, වැල්ලවාය පැත්තේ ඉන්න අය කව්ද ? ගස් ජාතියක් ගැන පොඩි විස්තරයක් දැනගන්න තියනවා. ඒ පැත්තේ අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. ඒ පැත්තේ නොවන අය Bump එකක් දාගෙන යමු. ස්තුතියි ! PS: ත්‍රෙඩ් එකේ සමහරු හිතන් ඉන්නේ වැල්ලවාය/බිබිල පැත්තේ හැදෙන එකම ගස් ජාතිය කංසා කියල. :lol::lol: අපට...
  2. G

    අම්බලන්ගොඩ Help

    යාලුවනේ අම්බලන්ගොඩ ටවුන් එකේ මෝටර් බයිසිකලය දාල යන්න place එකක් තියනවද ? උදේට දාල ගියාම හවසට ගන්න පුළුවන් ආරක්ෂාකාරී තැනක් තියනවද ?
  3. G

    Youtube Music Help

    යාලුවනේ මෙන්න මේ වීඩියෝ එකේ 7 වන විනාඩියේ ඉදන් යන Track එක අහල තියනවද ? ඒකේ මුළු Track එක හොයාගන්නේ කොහොමද ? මෙයා ඒ වීඩියෝ එකටම හදපු එකක්ද ? (මොකද වීඩියෝ එකේ අන්තිම හරියේ තියනවා Audio Editing කළා කියලත්).
  4. G

    Wi-Fi Help

    යාළුවනේ ඇපල් ටැබ් එකකින් එකවර WI-FI හරහා Printer එක එක්ක සම්බන්ධ වෙන්න හා Internet යන්න කරගන්නේ කොහොමද ? Wi-Fi වලින් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ වරකට එක Device එකක් විතරනේ ???
  5. G

    Best Youtube Video

    අන්තර්ජාලයේ ගිරව් ගැන හොය හොයා ඉන්න කොට හොද වීඩියෝ එකක් අහම්බෙන් හම්බ උනා යාලුවෙනේ. යුටියුබ් එකේ වල් පල් වලට හැංගිලා මේවගේ වීඩියෝත් තියනවා. Fxp5-lbmL4Y
  6. G

    Laptop Upgrading Help

    යාළුවනේ, මගේ ළඟ තියනවා මෙන්න මේ Laptop එක. HP I3 4th Generation, 4 GB RAM. මට සොෆ්ට්වෙයාර් වගයක් තියනවා ඒවාට I5 8th Generation Laptop එකක් ඕන වෙනවා. ඉතින් අලුතින්ම ගන්න ලක්ෂ 1.1 වත් යනවා. මේ වෙලාවේ අලුතින්ම ගන්න බෑ. ඉතින් අර උඩ තියන ලැප් එක දෙවනියට දාපු එකේ performance වලට upgrade කරන්න...
  7. G

    විෂබීජ නාශක help

    අත් සේදීමේදී පාවිච්චි කරන්න පුළුවන් කොරෝනා වගේ විෂබීජ විනාශ කරන විෂබීජ නාශක වල නම් කියන්න පුලුවන්ද යාලුවනේ ? මේ වැඩේට Detol හොදද ? කට්ටිය අර ඇල්කොහොල් ප්‍රතිශතයක් එක්ක කියන්නේ මොකක්ද ? එහෙම ඒවා වෙළදපලේ තියනවද ?
  8. G

    Elakiri Web Site Help

    එළකිරියේ Main/Lite කියල වර්ෂන් දෙකක් මොකක්ද ? මට වැරදීමකින් main කියන එකට ගියා. ඒක Lite එක තරම් ඇල්ලුවේ නෑ. EDITED
  9. G

    ලංකාගම Help

    අපි යාලුවෝ 3 දෙනෙක් මේ මාසේ ලංකාගම යන්න හිතන් ඉන්නවා. ගාල්ලට ගිහින් එතනින් නෙළුවට ගිහිල්ල තමා යන්න හිතන් ඉන්නේ. මේ ගමන ගැන විස්තර දන්නා අය පොඩ්ඩක් කියන්න බලන්න යාලුවනේ. 1. යන්නේ කොහොමද ? (බස් එකේ යන විදිය හෝ බයික් වල යන විදිය, කෙටි පාරවල්,.....) 2. කෑම ගන්න තියන තැන් (කඩ /හොටෙල්), 3. ගමනට ගතවන...
  10. G

    File Recovery Help

    Thread Closed!:cool::cool:
  11. G

    නිකවැරටිය Help

    යාළුවනේ, කොළඹ (පිටකොටුව/මහරගම/කඩවත) ඉදන් නිකවැරටියට ඉක්මනින්, පහසුවෙන් යන්න පුළුවන් කොහොමද ? (බස් මගින් හෝ කෝච්චි+බස් මගින්) සියලු දෙනාට Rep+ දෙමි.
  12. G

    Negombo Lagoon Boat Ride Help

    යාළුවනේ අපි තුන් දෙනෙක් Negombo Lagoon එකේ Boat Ride එකක් යන්න හිතන් ඉන්නවා. කොහොමද හොද Boat Service එකක් හොයා ගන්නේ ? හැමෝටම rep + දෙමි.
  13. G

    Chilaw Bus Help

    යාළුවනේ උදේට මහරගම ඉදන් හරි, කඩවත ඉදන් හරි හලාවත යන A/C බස් තියනවද ?
  14. G

    Domain Name Help

    යාළුවනේ මට වෙබ් සයිට් එකක් හදවා ගන්න ඕන. ඉතින් ඒකට ඕන ඩොමේන් නේම් එක මම කලින්ම අරන් තියාගන්න හදන්නේ. .lk හා .com යන දෙකම අරන් තියාගන්න හදන්නේ (abcd.lk, abcd.com). මොකද දැන් ඩොමේන් ගන්න විදියට මට ඕන නම කව්රුහරි ගන්න කලින් අරන් තියාගන්න තමයි හදන්නේ. මේ Domain Name දෙක ගන්නේ කොහොමද කියල පොඩ්ඩක්...
  15. G

    Digital Camera Buying Help

    යාලුවනේ 20000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද Digital Camera මොනවද තියෙන්නේ ? Trip එකක් ගියාම ෆොටෝ ටිකක් ගහන්න තමා ඕන, ඒකෙත් කුරුල්ලෝ, සත්තු, ගස් /වැල් වල ෆොටෝ තමා ඉතින්. Rep+ දෙමි.
  16. G

    Discounted Drone

    මෙන්න යාලුවනේ අඩුවට Drone එකක් ගන්න අවස්ථාවක්. Aliexpress එකේ Sale එකෙන් $ 478 කට (with Shipping) Xiaomi Drone එක ගන්න පුළුවන්. කැමති කට්ටිය ගන්න. මම ali එකෙන් Drone ගෙන්වල නම් නෑ. කාට හරි ප්‍රයෝජනවත් වේවි කියල දැම්මේ. Sale දවස් වල ගන්න. අනික් දවස්වල මේ Price එක නෑ...
  17. G

    Online Work Help

    යාළුවනේ මට තියනවා පොඩි 3D Animation Video එකක් හදා ගන්න. මම ඉතින් එක online වෙබ් සයිට් එකක ඉන්න ෆ්‍රීලාන්සර් කෙනෙක්ට කියල හදාගන්න තමා බැලුවේ. මේක කරගන්න හොද ෆ්‍රීලාන්සර් කෙනෙක් හොයාගන්නේ මොන වෙබ් සයිට් එකෙන්ද ? මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේ වැඩේ කරගන්න විදිය. දන්නේ නැත්නම් bump එකකින්වත්...
  18. G

    New Business Idea

    බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා ඉල්ල ඉල්ලා ඉන්න සෙට් එකට පොඩි අයිඩියා පාරක් දෙන්න කියල හිතුවා. Drone Business එක තමයි වැඩේ. ලංකාවේ Drone වීඩියෝ /ෆොටෝ කරන ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් තියනවා. එයාලා ටච් කරන්නේ ලොකු ලොකු බිස්නස්. අනික කොළඹ තමා ගොඩක් එවුන් ඉන්නේ. ඒ වගේ Drone Operatorsලා කොළඹින් බැහැරව...
  19. G

    සර්පයින්

    යාලුවනේ ලංකාවේ සර්පයින් හා ගංගා වල ඉන්න ගැට කිඹුලන් (යාල ඉන්න හැල කිඹුලන් නෙමෙයි) බලාගන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? (දෙහිවල සත්ව උද්‍යානය හැර)
  20. G

    Computer Game Making Help

    යාළුවනේ මට ආසයි අර Barn Buddy වගේ කාටුන් ටයිප් එකේ Game එකක් හදන්න. මම Game හදන්න දන්නේ නෑ. නමුත් Game එක යන විදිය, ලකුණු ලැබෙන විදිය, තියෙන්න ඕන ග්‍රැපික්ස් යන ඒවායේ කන්සෙප්ට් එක මගේ. මේක සයිට් එකක් හදල එකේ ඔන්ලයින් ප්ලේ කරන්න පුළුවන් විදියට තමා හදන්න ඕන. නිකම්ම නිකන් විනෝදයක් ගන්න විතරක්...

    No contents