මගේ ලග ලැප්ටොප් එකක් තියනවා මෙන්න මේ විදියේ.
Dell Inspiron 15. Ram =4GB, HDD=500GB, Processor= Intel Core i3, 1.8 Ghz, 3rd Generation.
ඉතින් මට Photoshop, Lightroom දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න තියනවා. වැඩත් එච්චර ලොකු ඒවා නොවෙන නිසාත් අලුත් ලැප් එකකට මේ වෙලාවේ යන්න බැරි නිසාත් මට තියන...