මේ රිපෝර්ට් එකේ මොනවහරි අවුලක් තියනවද.
ගැහැණු කෙනෙක්ගේ අවුරුදු 21.
Toothache, Jaw pain, Sweating, headache කියන ටික ආව හාට්‍රේට් වැඩි වෙන වැඩක් කරයින් පස්සේ.
heart attack එකක්ද කියල බය වෙලා ගිහින් ECG එකක් ගත්ත. රිපෝර්ට් එක පෙන්නන්න හරි හමන් දොස්තරයෙක් හොයාගන්න අමාරුයි ඉන්න රටේ හැටියට. ලංකාවේ...