1. 001flyD

    Amazon Kindle Paperwhite ගන්න හොඳම තැන කොහෙද ?

    මචංලා ලංකාවෙන් Amazon Kindle Paperwhite (12th Gen) ගන්න හොඳම තැන කොහෙද ?
  2. 001flyD

    ලංකාවේ තියන හොඳම cafe chain එක මොකක්ද ?

    මචංලා ඔයාලට අනුව ලංකාවේ තියන හොඳම cafe chain එක මොකක්ද ? (උදාහරණයකට Barista, Java Lounge වගේ එවා මම කියන්නෙ) හොඳයි කියන එකක් තියනවා නම් එ හොඳයි කියලා කියන්නෙ ඇයි කියලත් කියන්න..
  3. 001flyD

    Show Money Australia

    ළමයි දෙන්නෙක් ඔස්ට්‍රෙලියාවේ MSc එකකට යන්න Show Money වැඩේ හරියට කරන හාදයෙක් හොයනවා,කවුරුත් දන්නවද මචංලා..නුවර නම් වඩාත් හොඳයි කිව්වා,කොහේ හරි කමක් නැ ඉතින්...
  4. 001flyD

    Chrome vs Edge 2025

    Chrome vs Edge 2025 - මේ දෙකේ ඔයාල දකින වෙනස් කම් මොනවද ? කොකටද ඔයාල වඩා කැමති...
  5. 001flyD

    මොකක්ද මේ සුළුගුළු වෙදකම ?

    ටික දවසක් ඉඳන් YouTube එකේ දකිනවා සුළුගුළු වෙදකම නැවත පටන් ගත්තා අවුරුදු 2300 ට පස්සෙ කියලා..වෙදකම් කරන්නෙ සුළුගුළු වෙද පරම්පරාවේ තරුණම වෙද මහතා ලු...රෝහලකුත් හැදිගන යනවා පන්සල ඇතුලේ,එක හදන්නත් උපකාර කරන්න කියලා නිතරම කියනවා..ඇවිදින්න බැරි අය එක බෙහෙත් සාත්තුවෙන් ඇවිදින විඩියෝ හිටන් දාල...
  6. 001flyD

    O- වර්ගයේ ලේ අවශ්‍යව තිබේ | Kandy | Urgent

    මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුට O- (Negative) වර්ගයේ ලේ අවශ්‍යව තිබේ. Gayan 075 566 4268
  7. 001flyD

    3 Wheel ගාස්තු (Night)

    යාළුවෙක් නුවර ඇවිල්ලා ‍රැ වෙලා බස් එකෙන් බැහැලා දැන් අවශ්‍ය කරන තැනට PickMe දාන්න හදන්කොට එකක්වත් නැල්ලු..යන්න තියන තැනට 2 km වගේ තියනවාලු .එක ත්‍රිවිල් එකකින් අහනකොට කිව්වලු 850 Rs ඔන කියලා,ඉට පස්සෙ තව කෙනෙක්ගෙන් ඇහැව්වලු එයා කිව්වලු 700 Rs ඔන කියලා තව කෙනෙක් 500 Rs ඉල්ලුවලු..අඩි දෙකක් තුනක්...
  8. 001flyD

    Maharagama - House and Annexe for Rent

    Location: Dambehena Road, Maharagama House Main house with large living room, 3 bedrooms, kitchen, washroom and a servant’s washroom. Front garden and back garden also available. Rent - Rs. 50,000 per month. Annexe Annexe with 2 bedrooms, living room, kitchen and bathroom/toilet. Parking space...
  9. 001flyD

    DIMO එකේ වැඩ කරන කවුරු හෝ ඉන්නවද ?

    DIMO එකේ වැඩ කරන කවුරු හෝ ඉන්නවද ? :-)
  10. 001flyD

    WIFE ලා විසින් ඔළුව හැරවූ වෙලාවන් මොනවද ?

    මම අද යාළුවෙක් එක්ක කතා කරනකොට හිතුනා මේකට ත්‍රෙඩ් එකක් දාන්න. ඔයාලා බැන්දට පස්සෙ ඔයාලාගේ වයිෆ්ලා කිසි වෙලාවක කියල තියනවද ඔයාලාගේ පවුලේ දේපල ගැන, සහෝදරයෝ ගැන, අම්මා තාත්තා ගැන, හෝ ඔයාටම පුද්ගලිකවම තියෙන්න දෙයක් ගැන.....ඔයාට අසිරුතාවයක් දැනුන... උදාහරණයකට - මේ ඉඩම අයියට දෙන්න....ඔයා මේක කොහොම...
  11. 001flyD

    ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

    කඩවත - ගනේමුල්ල මාර්ගයේ වැලිපිල්ලෑව අසළ පිහිටි “ජයකොඩි වලව්ව” යනු, වසර 100කට ආසන්න ඉතිහාසයකින් පිරුණු, විශිෂ්ට ගෘහ නිර්මාණයකි. මෙය 1920දී වාසල මුදලි දොන් ගාබ්‍රියෙල් කුමාරසිංහ ජයකොඩි මහතා විසින් ඉදිකිරීම ආරම්භ කර, 1925දී නිම කළේය. ගාබ්‍රියෙල් මහතා තරුණ වියේදී රු.50ක් පමණක් අතේ තිබෙන විට තම ආදරය...
  12. 001flyD

    YouTube අතිත කතා....

    මම මේ දැන් කාලයක් ඉඳන් බලාගන ඉන්නෙ,ගොඩක් YouTube චැනල් - 70,80 සහ 90 ගනන් වල ශ්‍රි ලංකාවේ උන ඝාතන,භිෂණ වගේ දෙවල් මේ දැක්කා වගේ tone එකකින් කියනවා...නමුත් ඔය කතා ඔහොම සරලව කියන්න පුළුවන් දෙවල් නෙමෙයි කියන එක තෙරෙන්නෙ ඔය කාලේ ඔවා කල මිනිස්සු දෙතුන් දෙනෙක් එක්ක හරි කතා කලාම....
  13. 001flyD

    China to Sri Lanka Shipping HELP

    මචං මේ ටික චිනයේ ඉඳන් ලංකාවට ගෙන්න අඩුම සහ ලෙසිම ක්‍රමයක් කියන්නකෝ..
  14. 001flyD

    සුනි Girl 1961 දි Aunty ට ලියපු ලියමන...

    මම පැරණි පොත් පත් තියන තැන් වල ගැවසෙනවා එවා මිලදි ගන්න,ඔහොම ගත්තු පොත් අස්සෙ තිබිලා මට ලියුම්, වෙලපු මල්, නෙගටිව් සහ ඔවගේ විවිධ එවා හම්බවෙලා තියනවා..මේ ලියුමත් මට එහෙම හම්බවුන එකක්..මේ ලියමන ලියලා තියෙන්නෙ No 97 Lady Mccallum Drive Kandy ලිපිනයේ පදිංචි වෙලා හිටපු සුනි කියලා තරුණියක්,මේක ලියලා...
  15. 001flyD

    රාජංගනයේ හිමිගේ සැබැ උවමනාව කුමක්ද ?

    ඇත්තටම මේ රාජංගනයේ සද්ධාරතන කියන හිමි නමගේ සැබැ උවමනාව කුමක්ද ? ඇයි මේ පුද්ගලයා සංඝයාට අපහස වෙන ආකාරයට හැසිරිලත් මිනිස්සු වටේ ඉන්නෙ ? අඩි පොලවේ හප්ප හප්පා,කුණුහරුප කියලා නටලා මොනවද මේ ලොකයේ ලබා ගෙන තියෙන්නෙ.විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක් කියන පුද්ගලයෙකුට මේක නොතෙරෙන්නෙ ඇයි ? මේ හැසිරිම් රටාව...
  16. 001flyD

    South India ගිය අය ඉන්නවද ? Travel Tips

    මචං ඉලඟ අවුරුද්දෙ දකුණු ඉන්දියාවට පොඩි වැඩ වගයකට යන්න හිතාගන ඉන්නෙ යාළුවෙක් එක්ක.......සමහර විට නිතර නිතර යන්නත් වෙයි ඉට පස්සෙ..එක නිසා බැලුවේ යන එකේ මොනවා හරි ලංකාවට ගෙන්න කියලා මෙහේ sell කරන්න පුළුවන්..ඇත්තටම ලංකාවට ඉන්දියාවෙන් මොනවද මචං ගෙන්න පුළුවන් demand එකක් තියන..නිකන්ම යන එන සැරේ අත වන...
  17. 001flyD

    Amazon Kindle paperwhite

    මචං Amazon Kindle paperwhite එකක් ගන්න ඔනේ,දැනට Amazon fire එකක් පාවිච්චි කරන්නෙ දැන් එකේ කාලේ හරි...කොහෙන්ද ගත්තු අය ගත්තෙ Online ද ? Kindle Basic එකද Kindle Paperwhite එකද ඔයාල පාවිච්චි කරන්නෙ..දන්න විස්තරයක් කියන්න...මම බැලුවේ Kindle Paperwhite 11th Gen (2022) ගන්න..
  18. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    මම මේක දාන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතලා නැතුව කාටවත් මඩක් හෝ අපහසුතාවයකට ලක් කරන්න නෙමෙයි..අපේ අම්මා අවුරුදු ගනනාවක් බෙහෙත් ගන්නෙ මහාචාර්ය වෛදවරයෙක් ගෙන්,එ වෛදවරයාගේ රෝග විනිශ්චය කිරිම සහ බෙහෙත් නිර්දේශ කිරිම ඇත්තෙන්ම හොඳයි..අම්මා අවුරුදු ගානක් Pressure එකට බෙහෙත් ගත්තෙත් මේ වෛදවරයාගෙන්.එ...
  19. 001flyD

    YouTube Video Editor Needed

    යාළුවෙක් වයිල්ඩ් ලයිෆ් සහ ඔය එ වගේ විඩියෝ දාන්න යුටියුබ් චැනල් එකක් පටන් ගන්න ඉන්නෙ,හොයනවා එයාගේ විඩියෝ ටික එඩිට් කරගන්න සාධාරණ ගානකට දිගටම වැඩ දෙන්න හොඳ එඩිටර් කෙනෙක්..දන්න එඩිටර් කෙනෙක් ඉන්නවාද මචංලා......
  20. 001flyD

    60 ගනන් වල ලංකාවේ හදපු ඇල්පෙනිති

    ගොඩක් අය මම කියනවා අහලා තියනවා ලංකාවේ ඇල්පෙනිත්තක් වත් හදනවාද කියලා,මේ තියෙන්නෙ මා ලඟ තියන 60 ගනන් වල ලංකාවේ හදපු ඇල්පෙනිති පෙට්ටියක්..තව ඇමනුම් ක‍ටු පෙට්ටි වගයකුත් තිබුනා මේ අය ගහපු...

    No contents