1. 001flyD

    Palki Sharma නෝනා Back

    ගොඩක් අය නම් දකින්න ඇති,නොදැක්ක අයට දැම්මෙ...මොනවා උනත් කම්මැලි නැතුව අහගන්න ඉන්න පුළුවන් කටහඬක්...
  2. 001flyD

    වයිෆ් කෙනෙක් ලියපු ලියුමක්....

    කොටින්ගේ අත්තඩංගුවට පත් වුන නිළධාරියෙකුට ICRC එකෙන් ගිහින් දුන්න ලියුමක් මේක...මම කාලයකට කලින් අර වැනස නාලිකාවේ විඩියෝ එකකින් ගත්තු එකක්...මම මේ වගේ ලියුම් කියවන්න හරිම ප්‍රිය කරනවා...මිනිස්සුන්ගේ ගොඩක් භාවයන් සියුම්ව ලියවුන එවා නේ... මට මතක නැ මම මේක කලින් ElaKiri දැම්මද කියලා... බලන්න මේ...
  3. 001flyD

    Spare Prince Harry [Audiobook + Epub]

    ඔන්න torrent hash එක දාල තියනවා බාගන අහන්න,අද ‍රැට අහන්න ඔනේ ප්‍රින්ස් මහත්තයා මොනවද කියලා තියෙන්නෙ කියලා...
  4. 001flyD

    LGBT Pride සහ JVP Pride

    මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එක දාන්නෙ LGBT ප්‍රජාවට හෝ JVP එකට අපහසයක් කරන්න නෙමෙයි.. සම්පුර් ණ කියවලා අදහස් දක්වන්න... මම 2013 වසරේ එක් තරා ග්‍රමිය අයුර් වේද රෝහලක මාස දෙකක් කිට්‍ටු වෙන්න විතර නැවතිලා ප්‍රතිකාර ගත්තා,එ වෙනකොට එ රෝහලේ නැවතිලා හිටපු ලාබාලම පුද්ගලයා මම,දන්නවා නේ ආයුර් වේද වල...
  5. 001flyD

    Prof Malalasekera 1963 Tv Interview

  6. 001flyD

    ලංකාවේ තරම...

    කාලයකට කලින් 80 දශකයේ ගීත ගයන්න ආපු එක්තරා ගායකයෙක් කිව්වා,ඉංග්‍රීසි සින්දු වල අර් ථයක් නැ සිංහල ගීත වල වගේ කියලා...ඔහු තමයි සුලඟේ ලෙලේනා කියන ගීතය ගයන්නෙ,මේ කියන ගායකයා මම දන්න විදියට පෞද්ගලික පාසැලකුත් කරගන යනවා ඉංග්‍රීසි මාධ්‍යන් උගන්වන...ඔක මට මතක් උනේ මුතුගල ගුරුතුමාගේ මේ පහත විඩියෝ එක...
  7. 001flyD

    වෛජයන්තිමාලා...

    ඉස්සර ඔය වැව රවුමේ කොහේ හරි භරතනාට්‍යයම් කරන තැනක් තිබුනා,අර කැන්ඩි ගාර් ඩන් ක්ලබ් එක කිට්‍ටුව කොහේ හරි..ඉන්ඩියන් හයි කමිශන් එකත් තීයෙන්න එතන උඩනේ..මම ඉස්සර නත්තරම්පොත යනවා ප්‍රයිවට් ක්ලාස් එකකට..මම කියන්නෙ ඔය 2008-2010 වගේ.ඔතන පොට්‍ටුවක් තියාගන ටිචර් කෙනෙක් දකිනවා නිතර.මම හිතන්නෙ ඔතන උගන්වන...
  8. 001flyD

    වටිනා විද්වත් සාකච්ඡාවක්

    මෙන්න මේ වගේ වැඩසටහන් කලොත් දේශපාලුවන්ට නටන්න හම්බවෙන්නෙ නැ,මිනිස්සුන්ගේ දැනුම මොට කරන්න හදන සමාජේක මේ වගේ විද්වත් කතිකාවන් වල වටිනාකම කියා නිම කරන්න බැ....මේ සාකච්ඡාව මුලික වශයෙන් වෙන්නෙ ෆාදර් මයිකල් රොඩ්රිගු ගැන,බෞද්ධ සමාජය විනා කිතුණු සමාජයවත් මෙතුමා ගැන එතරම්ම දන්නෙ නැ...අහලා ජිවිතයට දෙයක්...
  9. 001flyD

    මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

    අභිශේකාලා එ පාර Tap එකකින් එනවලු... කාලෙන් කාලෙට මේ රටේ එක එක ලකුණු වලින් මිනිස්සු දේශපාලනය කරන්න එනවා,අපේ උනුත් ලකුණට ‍රැවටිලා ඡන්දය දෙනවා...අපිට ආයේ ආයේ මෙහෙම ‍රැවටෙන්නෙ වෙලාවක් තියනවද ? සෙට් එකක් නන්නත්තාර වෙලාම යනකොට එකේ Vacuum එක පුරවන්න කියලා තව සෙට් එකක් එනවා නමුත් එ එන සෙට් එකට රට...
  10. 001flyD

    නුවර British Council එක සහ වෙනත් කතා

    මතකද British Council එක ඩි.එස් සේනානායක විදියේ තිබ්බ කාලේ,(දැන් ඩයලොග් ආර් කෙඩ් එක තියන ගොඩනැගිල්ලෙ) එ කාලේ සතියට දෙපාරක්,තුන් පාරක් ඔකට යනවා..සෙට් වෙලා හිටපු දෙතුන් දෙනෙක් හිටියා එ දවස් වලට එන...ඉතින් පොතක් පතක් කාරිය කියව කියව ඔය මොනව හරි බල බල ඉන්නවා..එ කාලේ VHS තමයි BC එකේ තිබුනේ...සමහර...
  11. 001flyD

    ජපන් කෙල්ලගේ ලියුම...

    එ කාලේ අපිත් එක්ක හිටපු ජපන් කෙල්ලෙක් එවපු ලියුමක් පරණ ඩයරියක තිබිලා හම්බවුනා,මේ ලියුම එවනකොට මට මාස දෙකක් වගේ,එත් මේ අය එක්ක පස්සෙත් ගණු දෙණු තිබුනා...අපිට හම්බවුන ජපන් මිනිස්සු නම් හරිම හොඳ මිනිස්සු...එක ජපන් කෙල්ලෙක් ලංකාවෙන් යනකොට මාට මාස ගානක්,එ ළමයා මාව වඩාගන අඬලා තියනවා...ඔය ලංකාවට...
  12. 001flyD

    ඔන්න ලංකාවේ Labbe නිවුස්

    සේපාල් O/L විතරලු පාස්,A/L පාස් නැල්ලු...මෙවා කියන්නත් ඔන දෙවල්ද බලන්න...සේපාල් කරන සමහරක් වැඩ නිසා අපිත් මනුස්සයට කැමති නැ තමයි එ උනාට මේ O/L / A/L කතා කිසිම වැඩක් ඇති දෙවල්ද ? O/L / A/L වලින් තියා ඉටත් එහා ගිය විභාහගයකින් මිනිහෙක් ගේ බුද්ධිමත් කම හෝ සත්‍ය දැනුම මනින්න පුලුවන්ද...බැ නේ.. අනික...
  13. 001flyD

    මහනුවර දළදාව සම්බන්ධව 1875 දි ලියු ලිපියක්

    දළදාව ගැන කාලෙන් කාලෙට විවිධ කතා ඇහෙනවා දකිනවා,මම අවස්ථා දෙකකදි පමණ දළදාව දැකලා තියනවා (ප්‍රදර් ශන වලදි).මේ අද දාන්නෙ මම අවුරුදු ගානකට කලින් ගත්තු පොතක තියන විස්තර ටිකක්.මේ පොත මුලින් මුද්‍රණය වෙලා තියෙන්නෙ 1875 දි....හෙන්රි ඔල්කට් හිටන් දළදාවට එකතරා සතෙක් ගේ දතක් කියලා පරිභව කලා කියල මම අහලා...
  14. 001flyD

    විරේ අංකල්ගේ Maliban ගමන

    මේ කතාව මට මතක් උනේ මැලිබන් මුදලාලිගේ (එ.ජි හින්නි අප්පුහාමි) මේ ෆොටෝ දැකලා... අපේ විරේ අංකල්ට දැන් අවුරුදු 86 විතර වෙනවා,60 දශකයේ යුනිවර් සිටි ඔෆ් සිලොන් (කොළඔ මණ්ඩපය) එකෙන් BSc එකක් අරගන උජාරුවෙන් නුවර එනවා,එකාලේ BSc කියන්නෙ ඉතින් හෙන පොරක් තමයි...ඉට පස්සෙ ඔහොම ටික දවසක් ලොකු රස්සාවකට...
  15. 001flyD

    විජේවීරගේ ගෙදර ගියා...

    රෝහණ විජේවීරගේ කිට්‍ටුම නැ වෙන අංකල් කෙනෙක් ඉන්නවා (මහවැලි එකේ retired ඉංජිනියර් කෙනෙක්),එයාගේ පුතා මගේ හොඳ මිත්‍රයෙක්,එ දවස් වල මම කොළඔ කිට්‍ටුව නැවතිලා ඉන්නකොට අංකල් එනවා එයාගේ පුතා බලන්න අපි නැවතිලා හිටපු ඇනෙක්ස් එකට,එන දවසට අපිත් එක්ක එයා ඉන්නවා යන්නෙ නැ...‍රැට මම අංකල් එක්ක සැහෙන දෙවල් කතා...
  16. 001flyD

    ElaKiri.com එකේ වටිනාකම

    ElaKiri.com කියන සයිට් එකේ වටිනාකම දැන් දැන් මේකට එන අයට තෙරෙන්නෙ නැද්ද කියන එක මට තියන ලොකු ගැටලුවක්..මේක Entertainment වලට විතරක් තියන සයිට් එකක් නෙමෙයි. මේ සයිට් එක එ කාලේ ලංකාවේ මුල් සයිට් 10 ඇතුලේ තිබුනා වගේ මතකයක් තියනවා,ලංකාවේ ඉන්න ඔය කියන ගොඩක් පොරවල්ලා මෙකේ හිටියා.ගොඩක් අය දැනුම...
  17. 001flyD

    කිහිප සැරයක් බලපු එකම ටෙලිය

    මේ ටෙලිය මම ආපු කාලෙදි බලනකොටම මගේ ඔලුවට සිද්ධි කිහිපයක් මතක් උනා....... එකක් පොඩි කාලේ ගලහ පැත්තෙ ගෙදරක ගිය වෙලාවක හදාගන්න ගත්තු ළමයෙක් ගැන කිව්වා එ ගෙදර හිටපු කෙනා,මට එ සිද්ධිය හොඳටම මතකයි,එ ගෙදර වහලා තිබුනේ අර ෆැක්ටරි වලට වහන ටකරං වලින්,හරිම ලස්සන ගෙයක්,චන්ද්‍රිකාගේ ෆොටෝ වගයක් ගහලා තිබුනත්...
  18. 001flyD

    හිඳගල පොඩි හාමුදුරුවන්ට වෙච්චි අපරාදේ !

    මම ටික දවසකට උඩදි හිඳගල පන්සලට ගියා පොඩි Research වැඩකට එ වෙලාවෙදි පොඩි හාමුදුරුවන්ට කිව්වා Video එකකට එන්න කියලා,ඔලුවේ කැක්කුම තියෙද්දෙ ඇවිත් මට සහයෝගය දුන්නා...මේ උඩ විඩියෝ එකේ ඉන්න එ හාමුදුරුවෝ...මම පන්සලේ වැඩ ඉන්න වනවාසි භික්ෂුවක් එක්කත් සැහෙන වෙලා සාකච්ඡා කරලා ‍රැ වෙන්න පන්සලෙන් ආවේ... අද...
  19. 001flyD

    Advertising Board කරන අය ගෙන් යමක් දැන ගන්න අවශ්‍යයි !

    මට දැන ගන්න ඔනේ මෙහෙම එකක් 2017-2018 වගේ අවුරුදු වල මෙහෙම ගහන්න කියක් විතර මුදලක් වැය වෙන්න ඇතිද කියලා,මම කියන්නෙ යකඩ වලට/වැඩ කුළියට සහ Felx රෙද්දට යන මුදල පමණයි.දැන් කරනවා නම් යන මුදලත් හැකි නම් දාන්න,නමුත් මට අවශ්‍ය කරන්නෙ 2017-2018 වර් ෂ වල කියක් යන්න ඇතිද කියලා.ස්තුතියි :yes::)
  20. 001flyD

    Dish Mockup PSD හොයාගන්න නැද්ද ?

    මචං මේ වගේ Dish එකක් ඔන කරලා තියනවා පළතුරු වගයක් Realistic විදියට දාන්න,නැද්ද හොඳ Mockup එකක් ?

    No contents