1. 001flyD

    Moratuwa Industrial Engineering 2005-2010 කරපු අය ඉන්නවද ?

    Moratuwa Industrial Engineering 2005-2010 කරපු අය ඉන්නවද ? එ බැච් එකේ හිටපු කෙනෙක් ගෙන් පොඩි ලියුමක් ගන්න උවමනාවක් තියනවා..හිටපු කෙනෙක් ඉන්නවා නම් කියන්න....මම හොයන්නෙ මම හොයන පුද්ගලයාව දන්න කෙනෙක්.තැන්ක්ස් මචංලා...
  2. 001flyD

    lease withholding tax vs කුලී ආදායම් බද්ද

    මචං දැනටමත් lease withholding tax එක ගෙවනවා නේ,ගිය අවුරුද්දෙත් ගෙව්වා,මොකද්ද එතකොට මේ අලුත් කුලි බද්දක් කියන්නෙ..බදු දිලා තියන ගොඩනැගිල්ලේ මාසික කුලි මුදල ලක්ෂයකට වැඩි නම් ලක්ෂයකට රුපියල් 10,000 මාසයකට ගෙවන්න ඔනේ ටැක්ස් හැටියට,ලක්ෂ 5 උනොත් 50,000 ක්.එක ගිය අවුරුද්දෙත් තිබුනා...මොකද්ද එතකොට මේ...
  3. 001flyD

    Good web development company ටිකක් කියන්න

    මචං වැඩක් වගකිමක් ඇතුව බාර දෙන්න පුලුවන්,සාධාරණ සහ හොඳ web development company කම්පනි ටිකක් කියන්නකෝ...
  4. 001flyD

    Amazon Fire HD 8 Battery Replacement

    මචංලා Amazon Fire HD 8 Tablet එකක් තියනවා බැට්‍රි එක මාරු කරගන්න ඔනේ,කොහෙද මෙවාට බැට්‍රි අලුතෙන් ගන්න තියෙන්නෙ සහ මාරු කරගන්න පුලුවන් තැනක් තියෙන්නෙ...
  5. 001flyD

    නැන්දාගේ 88 ඩයරියේ විජය කුමාරණතුංගගේ මරණය ගැන

    මේ තියෙන්නෙ මගේ නැන්දා කෙනෙක් 1988/02/16 අද වගේ දවසක විජයගේ මරණය ගැන ඇයගේ ඩයරියේ සඳහන් කරලා තියපු ආකාරය.මේ නැන්දා 1996 හෘදයාබාධයකින් නැති උනා..ඇය හැමදාම එදිනදා වෙච්චි වැදගත් දෙවල් පුරුද්දක් හැටියට නින්දට යන්න කලින් ඩයරියේ ලියපු කෙනෙක්..මට ඇයගේ ඩයරි කිහිපයක් ඇය හිටපු නිවස අස් පස් කරනකොට...
  6. 001flyD

    දෘෂ්‍යාබාධිත තරුණයා සහ විවාහය (Keratoconus) | අදහස් දක්වන්න

    මචං මම දවස් දෙක තුනකට කලින් අම්මා එක්ක ඩොක්ටර් චරිත් ෆොන්සෙකා (Eye Surgeon) හම්බවෙන්න ගියා අම්මාගේ ඇස් දෙක පෙන්වන්න.මගේ ලඟින් වාඩි වෙලා හිටියා කොල්ලෙක්, 29-31 විතර ඇති.මාත් එක්ක මනුස්සයා ටිකක් හිතවත් වෙලා මෙයාගේ විස්තර කියන්න ගත්තා මේ කොල්ලා අනුරාධපුරයේ.පොඩි කාලේ කො‍ටුවක් ඇනිලා එක ඇහැක් සවුත්තු...
  7. 001flyD

    කුඩා හොටල් වලට කෙලින Booking Mafia කාරයෝ...

    මේ සිද්ධිය මට මගේ මිත්‍රයා කියලා ටිකක් කලක් වෙනවා මම එළකිරි එකේ දාන්නම් කිය කිය හිටියා හරියට වෙලාවක් හම්බවුනේ නැ...නැවත වැඩේ ටිකක් උත්සන්න වෙලා මට ඉයේ පෙරෙදා ඔක කිව්වා එක නිසා දාන්න හිතුනා... මචංලා මගේ යාලුවෙක් ඉන්නවා එයා බොහොම පොඩියට Rest එකක් කරනවා එයාගේම ගෙදර සුද්දන්ට..එක මේ සැප පහසු එහෙම...
  8. 001flyD

    ALERT⚠️ - Copycat Crime

    මම දැක්කා පොඩි උන් වගයක් අර වෙඩික්කරුවන් (කුලි මිනිමරුවෝ) කියන මොඩ සෙට් එක මහා විරයෝ කරගන දඟලනවා...මචං ඔය ජාතියේ උන්ව කවදාවත් මහ මොලකරුවන්,පාතල නායකයින්,වැඩ්ඩෝ... වගේ ගාම්භිර නම් වලින් අමතන්න යන්න එපා අර කිසි දෙයක් දන්නෙ නැති පොඩි උන් හිතන්නෙ උන් හෙන කෙරුමෝ කියලා...ඉට පස්සෙ අර පොඩි උන්ට පෙන්නත්...
  9. 001flyD

    අමුතු බොරු FB ඇඩ්

    ඇයි @kasun_kbp මචං මේ ජාතියේ බොරු ඇඩ් මුං සල්ලි දිලා දාන්නෙ,බලන්න ගොඩක් මිනිස්සු මෙවා ඇත්ත කියලා හිතන්නෙ,මහ බැංකුවේ Logo එකත් දාගන...මුං අහවල් එකකටද කරන්නෙ මේ දෙවල් ??? https://web.facebook.com/profile.php?id=61555399915414
  10. 001flyD

    Marriage Problems තියන අය මේ Movie එක බලන්න...

    Irugapatru 2023 Tamil 900 MB - English Subs විවහා ගැටලු තියන අයට මම මේක යැව්වා,ඇත්තටම කාට උනත් බලලා ඉගෙන ගන්න දෙයක් තියෙන හොඳ චිත්‍රපටයක්....
  11. 001flyD

    කොළඔ - මහනුවර 1980s ටිකට් එකක් / රුපියල් 20යි

    කොහොමද මිත්‍රවරුනි,කාලයකින් මේ පැත්තෙ එන්නත් බැරි උනා...මම පරණ පොතක් පෙරලනකොට අහම්බෙන් මේ බස් ටිකට් එක හම්බවුනේ,බලන්න 1980 ගනන් වල කොළඔ සිට මහනුවරට කඩපු ටිකක් එකක් ඔක.රුපියල් 20යි
  12. 001flyD

    Rapidgator to Direct | Help

    කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරි උනා වැඩ නිසා,මට 5GB Rapidgator දාපු ෆයිල් එකක් තියනවා බාගන්න,Direct දාගන්න හැකියාවත් තියන මිත්‍රයෙක් ඉන්නවද ?
  13. 001flyD

    බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ

    මුලින්ම කියන්න ඔනේ විතානආරච්චි නෙමෙයි විතානආච්චි තමයි මෙතුමාගේ නම..ගොඩක් අය ඔක ලියනකොට පටලවගන්නවා... බුද්ධදාස මහත්තයාට මේ Dr.කුමාරි ජයවර්ධනගේ පොත විතරක් කියවලා ඔය කියන කොම්ප්‍රදොරු ධනපති පන්තිය ගැන දැනගන්න හම්බවෙන්නෙ නැ..මට මේ විඩියෝ එක බැලුවාම තෙරුනේ බුද්ධදාස මහත්තයාට මම හිතපු තරම් ඉතිහාස...
  14. 001flyD

    තවත් course මුදලාලි කෙනෙක්

    මම දැක්කා අද පොඩි එකෙක් මේක share කරලා තියනවා,මේ මනුස්සයා කියනවා මොර‍ටුව හෝ SLIIT ගිහින් හැදෙන්නෙ 6-8 වැඩ කරන වහල්ලුලු,හැබැයි එහෙම වහල්ලු වෙලා Luxury ජිවිතයක් ගත කරන්න බැරිලු,එයාගේ course එක කරලා විතරයිලු ජිවිතය සහ පරම්පරාවම ගොඩ එන විදියේ ආයෝජකයෙක් වෙන්න පුලුවන්...මොන ජාතියේ උන් ද මචංලා මුං ...
  15. 001flyD

    Concrete Mold Help

    මචං පරණ මල් වැලක් තියනවා සිමෙන්ති වලින් හදපු,එ මල් වැලේ එක කොටසක් කැඩිලා නමුත් එ කොටසම තව තැනක හොඳින් තියනවා,මට ඔනේ මේක මොල්ඩ් එකක් හදලා එ මල් වැල අලුතෙන් හදන්න.මේ වැඩේට මොකක්ද හොඳම සහ ලෙසිම ක්‍රමය ? සිලිකන් මොල්ඩ් එකක් හදන එකද ?
  16. 001flyD

    මෙහෙම නිහතමානි කලාකරුවෝ දැන් ඉන්නවාද ?

    මම නිතර කල්පනා කරන දෙයක් තමයි අද මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා...එදා හිටියෙත් හරිම කලාතුරකින් අද නම් හරිම අමාරුයි දැක ගන්න...හදන්නෙම මොකක් හරි අඩුපාඩුවක් කියන්න නෙද....
  17. 001flyD

    Imported දේශපාලන රැලි [Movie]

    ‍ෆිල්ම් එකෙන් අන්තිමට දෙන පනිවිඩය වැදගත්,වෙලා තියන වෙලාවක බලන්න...අපි වටේ හැදෙන ගොඩක් දේශපාලන රැලි රට ඇතුලෙන්ම හැදෙන එවා නෙමෙයි,මේ චිත්‍රපටියෙත් අරමුණ එ දේ කියන්න තමයි... ත්‍රෙඩ් එක දැම්මෙ කිසිම පක්ශයක් අප් හෝ ඩවුන් කරන්න නෙමෙයි,යමක් මෙකෙන් ගන්න තියනවා කියලා හිතපු නිසා... එක නිසා දේශපාලන රණ්ඩු...
  18. 001flyD

    ඇතින් ඇසුන ගීතය...

    දවස් දෙක තුනකට කලින් මම හාන්සි වෙලා ඉන්නකොට ඇතින් මේ ගීතය ඇහුනා ලාවට,කොහේ වාදනය උනාද කියලා දන්නෙ නැ,මම එ වෙලාවේ හිටපු මනෝ භාවය සහ චිත්ත එකාග්‍රතාවය එක්ක මේ ගීතයේ ලොකු රසයක් දැනිලා තියනවා නියුරෝ ට්‍රන්ස්මිටර් ස් වලට...මේ ගීතය ලිව්ව පුද්ගලයා හිටපු බස් කොන්දොස්තර කෙනෙක් කියලා මම හිතන්නෙ ගොඩක් අය...
  19. 001flyD

    පොත් බිස්නස් කරන අය ඉන්නවද ElaKiri එකේ

    පොත් බිස්නස් එකේ මිත්‍රවරු ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න,විස්තර ටිකක් දැන ගන්න උවමනා කරනවා...
  20. 001flyD

    ලංකාවේ Period Movies සහ Electronic බඩු

    වෙන රටවල් වගේ නෙමෙයි Period Movie එකක් ලංකාවේ කරන්න ගියාම එ කාලේට හරියන බඩු හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඔනේ,මොකද එහෙම ලෙසියෙන් ලංකාවේ හොයන්න දැන් නැ (80 සහ 90 මුල් යුගයේ උනත් හොඳ තත්වයේ තියන ඉලේක්ට්‍රොනික් බඩු)..ඔක්කොම යකඩ කඩවල් වල නැත්තන් විසි කරලා දාලා... බලන්න මේ විජේවීරගේ ‍ෆිල්ම් එක කරනකොට...

    No contents