හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා මම දන්න,රාජකිය පණ්ඩිත උපාධිය කරලා ඉන්නෙ,පාලි Special 1st Class,ඉට අමතරව ඉංග්‍රීසි වලටත් ඩිප්ලෝමාවක් ද කොහෙද තියනවා,හාමුදුරුවෝ නම් දක්ෂයි,දැන් ඔස්ට්‍රෙලියාවේ යන්න හිතක් පහල වෙලා මගෙනුත් අහැව්වා,යන්න ඔනේ Phd එකක් කරන්නලු,ඉතින් දැන් අහන්න එපා ඇයි ලංකාවේ බැරි අරකද මේකද,එවා...