1. 001flyD

    මතකද මේ VCD කවර ජාතිය

    ඉස්සර මතකද මේ VCD,රේකොර්ඩ් බාර් වල මෙවා නේ තිබ්බෙ,සුද්ද බුද්ද කරනකොට අහු වෙච්චි එවා ටිකක්...
  2. 001flyD

    ඩයනාගේ ඡායාරූපයකින් ජිවිතයට යමක්

    පැරණි කැසට් පට වගයක් අදිනකොට මට අද ඩයනාගේ මේ කැසට් එක හම්බවුනා,ඉතින් කතාව එක නෙමෙයි,මට කුඩා කාලේ මේ කැසට් එකේ පොත තැග්ගක් හැටියට ලැබුනා,එක තවමත් මගේ ගාව තියනවා,ඉතින් මම ඔක අරගන මට එ සන්දියේ ඉංග්‍රීසි උගන්වපු නානයක්කාර ටිචර් ලඟට උස්සගන ගියා මතකයි :D,එ ටිචර් මේ පොත පෙරලගන ගිහින් මෙන්න මේ පහල දාල...
  3. 001flyD

    CHEGG Answers ඔනේ නම් දාන්න | 3-6-2021

    CHEGG Answers ඔන කෙනෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එකේ ඔන ටික දාන්න,PM කරන්න එපා අමාරුයි එවට රිප්ලයි කරන්න,ටික දවසයි කරන්න පුලුවන්...
  4. 001flyD

    කලු ජුලියේදි ගිණි ගත් කඩවුණු පොරොන්දුව

    කලු ජුලියේදි හැඳල කේ.ගුණරත්නම් සතුව තිබු විජය චිත්‍රාගාරය ගිණි බත් කරනවා,ඔය චිත්‍රාගාරයේම තමයි එස්.එම් නායගම් මහත්තයා නිශ්පාදනය කරපු චිත්‍රපටි ටිකත් තිබුනේ,ඔහුම තමයි ලංකාවේ පළමු වෙනි සිංහල චිත්‍රපටිය උනු කඩවුනු පොරොන්දුවත් නිශ්පාදනය කලේ,මේ ගින්නෙන් එම චිත්‍රපටියටත් යම් කිසි ප්‍රමාණයකට විනාශ...
  5. 001flyD

    සිනමාස් ගුණරත්නම්ගේ පුත් පද්මරාජ් කළුරිය කරයි.

    කවුද කේ.ගුණරත්නම් ? කේ.ගුණරත්නම් කියන්නෙ යාපනයේ ද්‍රවිඩ පවුලක ඉපදිලා කොළඔට ඇවිත් සිනමාස් වගේ ආයතනයක් පිහිටවලා,විජය වගේ චිත්‍රගාරයක් හදලා සිංහල සිනමා පට 20ට වඩා නිශ්පාදනය කරපු කෙනෙක්...එ චිත්‍රපට අතරට 1953 සුජාතා,1960 සංදේශය,1962 රන් මුතු දුව වගේ චිත්‍රපටත් ඇතුලත්,නමුත් අන්තිමට දකුණේ මිනිස්සු කේ...
  6. 001flyD

    දියබුබුලේ ලකි සේනානයක සමුගනි

    ජෙෆ්රි බාවා ගේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් වලට දායක වෙච්චි ලකි සේනානයක ඉයේ නැති වෙලා කියල දැනගන්න ලැබුනා,කාලයක් පටන් ඔහු ජිවත් උනේ දඹුල්ලේ ඔහුම නිර්මාණය කරපු දියබුබුලේ,චතුරත් ටික කාලයකට් කලින් ඔකට ගිහින් වැඩසටහනක් කලා,හොඳ කලාකාරයෙක් තමයි ඉතින්,ජිවිතය ගත කලේ කිසිම ආතතියකින් නොවන බව නම් කියන්න...
  7. 001flyD

    නාඩි වාක්‍ය | Videos

    නාඩි වාක්‍ය ගැන මට දැන ගන්න ලැබුනේ බලංගෝඩ නායක ස්වාමින්වහන්සේගේ ලිපි කිහිපයක් කාලයකට කලින් කියවලා,ඔය සම්බන්ධව මගේ මිත්‍රයෝ කිහිප දෙනෙකුත් විටින් විට මට කියල තිබ්බා,කාලයකට කලින් අපි මේ එළකිරි එකේම ඔය ගැන සාකච්ඡා කලත් මට හොඳට මතකයි,ටික දවසකට කලින් මට නාඩි වාක්‍ය කියවගත්තු දෙන්නෙක් එ දෙන්නාගේ...
  8. 001flyD

    Minnette de Silva

    අද ඉන්න බොහෝ දෙනෙක් මම නම් හිතන්නෙ නැ මිනට් ද සිල්වා මැතිණිය ගැන අහල තියනවා ඇති කියලා,ඇය මහනුවර ප්‍රදේශයේ සිංහල සහ බර්ගර් මිශ්‍ර පවුලකට උපත ලබා පසු කාලයක ජාත්‍යන්තරව පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පිනියක් බවට පත් වුනු තැනැත්තියක්....ජාත්‍යන්තර පිලිගැනිමක් ඇයට ලැබුනත් ලංකාවේදි ඇයට සැලකිය යුතු මට්ටමේ...
  9. 001flyD

    ක්ලැරන්ස්ගේ නිර්මාණ කාර්යට උපකාර වු National Panasonic RF-5410

    ක්ලැරන්ස් විජේවර්ධනයන් යනු ගීත රචනයෙන්,තනු නිර්මාණයෙන්,සංගීත සැපයිමෙන් වගේම ගායනයෙන් ද දක්ශතා දැක්වු කෙනෙක් නමුත් ඔහුට සංගීත සටහන් ලිවිමට හැකියාවක් තිබිලා නැ,එකට හෙතුව ඔහු සංගීතය ක්‍රමානුකුලව හැදැරු කෙනෙක් නොවිම වෙන්න පුලුවන්.ඉතින් ඔහුට තනුවක් ඔලුවට ආපුවාම ඔහු කලේ ඔහුගේ National Panasonic...
  10. 001flyD

    විශාරද නන්දා මාලිනියන්ගේ Pavana

    විශාරද සුනිල් ශාන්ත - හියුබත් දිසානායක/අරිසෙන් අහුබුදු, පණ්ඩිත් අමරදේව - මහගම සේකර,මිල්ටන් මල්ලවආරච්චි - කැලරන්ස් විජේවර්ධන, විශාරද ගුණදාස කපුගේ - නීතිඥ රන් බණ්ඩා සෙනවිරත්න වගේ අනර්ඝ සුසංයෝගයක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න - විශාරද නන්දා මාලිනි කියන්නෙ මේ දෙන්න ගෙන් බිහි උනු බොහෝ නිර්මාණ...
  11. 001flyD

    ආරාමේ බෝ ගස සහ මම

    මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ පොඩි දෙයකින් පවා දිර්ඝ කාලිනව ලැබෙන සතුට කියන්න.... මම අවුරුදු කීහිපයකට උඩදි නැවතිලා හිටපු ස්ථානයෙන් ටිකක් පහලා තිබුනා මෙහෙණි ආරාමයක්,එකට ගොඩක්ම ගියේ එ හරියේ ජිවත් උනු පරණ අය,අලුතෙන් ආපු අය නෙමෙයි,දවසක් මටත් එ ආරමයට යන්න ඔනේ කියල හිතිලා ගියා,යනකොට ලොකු මැණියෝ බෝ ගහ...
  12. 001flyD

    මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ සහ නොමියෙමි | ක‍ටු සටහන්

    පැහැදිලි නැති වෙන්න පුලුවන් නමුත් මේ කෘතින් වලට ආදරය කරපු මිනිස්සු මේ ටික සමහරවිට බලන්න කැමති වෙයි.... ප්‍රබුද්ධ සහ නොමියෙමි ක‍ටු සටහන් ප්‍රබුද්ධ නොමියෙමි
  13. 001flyD

    සිංහලයෝ බය කරන විදිය !

    මේ ලංකාවේ ඉන්න සමහරක් මොඩ මිනිස්සු මොකක් හරි වෙලා තද උනාම කියන ගොන් කතාවක් තියනවා......... "මම මුස්ලිම් මිනිහෙකුට මේ ඉඩම/ගෙදර විකුණල යනවා" මට දැන් මේක අපේ ගෙවල් කිට්‍ටුව ඉන්න කිප දෙනෙක් කියනවා ඇහිලා තියනවා,ලස්සනම වැඩේ කියන්නෙ ගොඨාභය රාජපක්ෂ චන්දයට ආපු වෙලාවේ සල්ලි බාගේ එහෙම හොඳට තියන විශව...
  14. 001flyD

    ලංකාවේ ආර්ථිකය දියුණු කරන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

    ලංකාවේ ආර්ථිකය දියුණු කර රට හදන්නෙ කෙසෙද ? ඔබගේ අදහස් ගොඩක් අය හැමදාම කලේ එන හැම දෙශපාලකයාම අවුල් නිසා විවෙචනය කරන එක මිසක් මේ රට හදන්න/ ආර්ථිකය දියුණු කරන්න තමුන්ට පෞද්ගලිකව හැ‍ඟෙන දේ හරියටම ඉදිරිපත් කරන එක නෙමෙයි නේ.බලන්න කට්ටිය කියන්න මේ රට හදන්න නම් මොකක්ද පියවරෙන් පියවර වෙන්න ඔනේ,නිකන්...
  15. 001flyD

    මහින්දගේ 1992 පාද යාත්‍රාව සහ රාජිතගේ කතාව

    1992 පාද යාත්‍රාව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව 1992 පවත්වපු පාද යාත්‍රාව ගැන රාජිත සේනාරත්න මරු කතා ටිකක් මේකේ කියනවා,සමහරු අහන්නත් ඇති,සමහර මෙකේ කියන එවා අහපුවාම මේ මිනිස්සු හැමදාම අපිව ‍රැවැට්‍ටුවා නෙද කියලයි සියුම්ව හිතෙන්නෙ,එ කෙසේ වෙතත් රාජිත කියන විදියට ඔහු තමයි මේ පාද යාත්‍රාවේ තිරයෙන්...
  16. 001flyD

    Psoriasis වලින් පිඩා විඳින අයට

    පොතුකබර (Psoriasis) වලින් පිඩා විඳින අය මේ විඩියෝ දෙක බලන්න,ඇත්තටම මේ විඩියෝ දෙක දාපු තරුණයා කියන කතාව හරියටම හරි,මොහු මේ රෝගය ගැන කතා කරන්නෙ පලපුරුද්දෙන් මිස අර සමහරක් වෛද්‍යවරු බොරුවට කියවනවා වගේ නෙමෙයි. මේ Video බලලා හැකියාවක් තියනවා නම් Scribd එකේ තියන මේ පොත් දෙකත් කියවන්න,මමත් මේ...
  17. 001flyD

    HARRIS WIJESINGHE Interview

    මට මතකයි අපි පොඩි කාලේ ගොඩක් අය මගුල් ගෙදර කිට්‍ටු උනාම හැරිස් විජේසිංහ ගැන තමයි කතා කරන්නෙ,පස්සෙ පස්සෙ ගොඩක් අය ශේස්ත්‍රයට ආවට පස්සෙ ටිකක් අඩු උනා කතා වෙන ගතිය..මේ සංවාදයෙන් ගොඩක් අයට ජිවිතයයට යමක් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා....
  18. 001flyD

    නොනිමෙන කැපිල්ල

    අද ලංකාවේ කොහේ ගත්තත් කැපිල්ල,එකෙක් උඩට එනවට තව එකෙක් කැමති නැ... මේ... මට අද පලංචියකින් වැටිලා එක්තැන් වෙලා අවුරුද්දක් ඉඳලා දැන් ආයෙත් ගොල වැඩ කරන මනුස්සයෙක් කිව්ව කතාවක්. මේ මනුස්සයා කාලයක් වඩු මඩුවක බිරලු කපපු මනුස්සයෙක්,දියුණු වෙන්න කියල හිතාගන තමුන්ටම කියල බිරලු මැශිමක් අරන් සුලුවට ස්වයං...
  19. 001flyD

    පුර්ව Tik Tok යුගයේ සුන්දරත්වය Video

    ත්‍රෙඩ් එකේ හෙඩින් එක දැකලා හිනා ගියාද මන්ද 8-) ලංකාවේ යුටියුබ් උනත් ගොඩක් ප්‍රසිද්ධ උනේ 2014 පස්සෙ විත්තිය දන්නවනේ,ඔයිට කලින් ලංකාවේ Video සැලකිය යුතු ප්‍රමාණයක් YouTube තිබ්බත්,එවා එක්කෝ පිටරට ඉන්න ලංකාවේ මිනිස්සු දාපු එවා,නැත්තන් ඔය Tv වල ගිය එවා කවුරු හරි Rip කරලා දාපු එවා,එ දවස් වල ඔය...
  20. 001flyD

    Clarence,Annesley & Indrani Live in Concert | Hilton CMB 1988 CD 1 & 2

    1988 ඔක්තොම්බර් මස 29 වන දින ක්ලැරන්ස්,ඇනස්ලි සහ ඉන්ද්‍රනි යන කලාකරුවන් ත්‍රිත්වය විසින් එවකට ඔවුන් විසින් ආරම්භ කර තිබු 20 Year Explosion සංගීත වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් කොළඔ හිල්ටන් හොටලයේදි පවත්වලා තිබෙනවා.මෙයින් ලැබෙන සියලු මුදල් අනාත දරුවන් සඳහා තමයි යොදවලා තිබෙන්නෙ,එදා මේ සංගීත...

    No contents