ලංකාවේ ඉඩම් නඩුවකට පැටලුන මිනිහෙක් දන්නවා එක කොච්චර හිසරදයක්ද කියල,අපි අවුරුදු 7ක් සහ 8 වගේ කාලයක් ඉඳන් ඉඩම් නඩු දෙකක් තාම ඇදගන යනවා,එ දෙකම අපිට සින්නක්කර ඔප්පු සහ ලියකියවිලි තියන ඉඩම්,මගේ මාමා කෙනෙක් අවුරුදු 20 ගානක් ඇදගන යන නඩුවක් තියනවා එක පටන් ගත්තෙ 1996 විතර,ඉට පස්සෙ 2000ස් ගනන් වල ආයෙත්...