Sampath Vishwa Reload Error

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara

    ඉයේ Hutch එකට Sampath Vishwa හරහා රුපියල් 1000ක රිලොඩ් එකක් දැම්මා එත් තාම Hutch එකට රිලොඩ් එක වැටිලා නැ,සම්පත් එකට කතා කරන්න බැලුවා අද ඔක්කොම වහලා,මෙහෙම වෙන්නෙ ඇයි ? කලිනුත් මට ඔහොම උන දවසක් රුපියල් 100 කට.කාට කියලද මේක හදාගන්න වෙන්නෙ ?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    කස්ටමර් සර්විස් කෝල් කරල බලපං මචං.මම නම් transfer,bill pay කරන ඵක විතරයි කරන්නෙ ඕකෙන්.ඒ නිසා වැඩිය දන්නෙ නෑ ඔය ගැන.
     
    • Like
    Reactions: 001flyD

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    Frimi use karanna reload walata. Sampath eke matath oya wage case wela thiyenawa, habai automatically reverse wenna ona transaction eka fail unama.

    Salli thama awith naththam card center call karala balanna
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    කස්ටමර් සර්විස් කෝල් කරල බලපං මචං.මම නම් transfer,bill pay කරන ඵක විතරයි කරන්නෙ ඕකෙන්.ඒ නිසා වැඩිය දන්නෙ නෑ ඔය ගැන.

    ganne na machan customer service eken ,ow bill walatyi transfer walatyi nam awulakma na

    Frimi use karanna reload walata. Sampath eke matath oya wage case wela thiyenawa, habai automatically reverse wenna ona transaction eka fail unama.

    Salli thama awith naththam card center call karala balanna

    ekane machan meka reload hariyanne na eth reverse wela na ne,card center ekata call ekak denna one,branch ekata call kalata gatheth na,hotline ekath cut wenawa