සිංහලයෝ බය කරන විදිය !

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ලංකාවේ ඉන්න සමහරක් මොඩ මිනිස්සු මොකක් හරි වෙලා තද උනාම කියන ගොන් කතාවක් තියනවා.........

    "මම මුස්ලිම් මිනිහෙකුට මේ ඉඩම/ගෙදර විකුණල යනවා"

    මට දැන් මේක අපේ ගෙවල් කිට්‍ටුව ඉන්න කිප දෙනෙක් කියනවා ඇහිලා තියනවා,ලස්සනම වැඩේ කියන්නෙ ගොඨාභය රාජපක්ෂ චන්දයට ආපු වෙලාවේ සල්ලි බාගේ එහෙම හොඳට තියන විශව විද්‍යල කතිකාචාර්යවරියකගේ ස්වාමිපුර්ශයෙක් මට කිව්වා දැන් කාටද චන්දය දෙන්නෙ කියල,මම දුන්න පිලිතුර තවම තිරණයක් නැ, කිසි කෙනෙක් මට නම් විශ්වාස නැ කියල ඉට පස්සෙ ගෝඨගේ වියත්මගේ හෙන පම්පොරියක් ගහල,ගෝඨා දින්නෙ නැත්තන්ම ගෙදරයි ඉඩමයි දෙකම මුස්ලිම් මනුස්සයෙකුට විකුණලා ඔස්ට්‍රෙලියාවේ යනවා කිව්වා.........දැන් එහෙම කිව්ව මනුස්සයා සද්ද නැ...ඉතින් අවසානේ මමත් දෙන්න මනුස්සයෙක් නැති නිසා ගොඨාභයට තමයි චන්දය දුන්නෙ,එක ඉතින් වෙනම කතාවක්. (නාගානන්ද එයි කියල හිතුවට එ මනුස්සයා ආවෙත් නැ නේ නැත්තන් විකල්පයක් හැටියට එ මනුස්සයට දෙන්න හිටියේ)

    මෙතන මට දෙශපාලනය ඇදල ගන්න කිසි උවමනාවක් නැ නමුත් සිංහල මිනිස්සු බය කරන්න සිංහල මිනිස්සුම මෙහෙම මොඩ කතා කියන්නෙ ඇයි ඔන්න ඔකයි මට තියන ප්‍රශ්නය...

    අද මගේ හිතවත් කෙනෙකුට කෙනෙක් කියල තියනවා ඔය කතාවම,ඉතින් මම කිව්වා භය වෙන්න එපා එ මනුස්සයගෙන් අහන්න මුස්ලිම් කියන්නෙත් Homo Sapiens නෙද ? ඔනම Homo Sapien කෙනෙකුට විකුණල යන්න කියල,මොකද අපි නිකන් භය වෙන්න ගත්තාම සමහරක් මොඩ මිනිස්සු උඩ යනවා....කියන්න කිව්වා සත්තුන්ට විතරක් විකුණන්න එපා කියල
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔහොම කතාවක් ආරංචි වෙලා ගේ ඉස්සරහ ඉඩමට මුස්ලිම් එකෙක් එන එකට කැමති නැතිව පට්ට වැඩි ගානක් දීල ඉඩමක් ගත්ත එකෙක් දන්නවා :baffled:
    කියල වැඩක් නැ මචං
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,048
    113
    ගම මහනුවරයි
    Ehema nam awulak na...un idam ganneth muslim ewun asswmai... Habai pro aya or salli karaywk nam kisima awulak na...

    Man nam kiyanne ubala kawuru unath idamak gannawa nam wata pitawa gana hoyala balala idamak ganin.. idamta wada...

    Mokada lamai hadenne... Api jiwathwwnne idame unata.. watapitawen saahena balapamak thiyenawa..idamak kochchara hoda unath wadak na .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රට ජාතිය බේරගන්න තමයි ඒ කාලේ ගෝටා වාදීන් කයිවාරු ගැහුවේ එත් බලහං උ ගෝතය දිනුවේ නැතිනං ගෙයයි ඉඩමයි මුස්ලිම් උන්ට විකුනනවලු එකෙන් පේනවනේ උගේ ජාතියට තින ආදරය
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මුස්ලිම් මිනිස්සු මොකද කියන්නේ?
    මට නම් ඔය ඔන මිනිහෙක් එක්ක ජිවත් වෙන්න පුලුවන්,වැඩේ තියෙන්නෙ මේ අපේ සමහර පඩත්තල උන් එ කතා දාල මිනිස්සු භය කරන්න හදන එක....හරිම ජුගුප්සාජනකයි...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මුස්ලිම් එකෙක් ගතතාට අවුලක් නැහැ . මුස්ලිම් දෙතුන් දෙනෙක් ගත්තොත් එතෙන අනිවාර්යෙන්ම පහු කාලෙක පල්ලියක් අට වනවා 🤣
    කනක් ඇහිලා ඉන්න නැහැ උන් ගේ පල්ලියේ කන් කරච්ඡාලේ 🤩🤩
    දවසට පස් පාරක් උඩු බුරණ කොට තමා හිතෙන්නේ වැඩියෙන් හරි සල්ලි දීලා ඉඩම අරං දැම්මා නම් කියලා 🤭🤭🤭🤭
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,048
    113
    ගම මහනුවරයි
    මුස්ලිම් එකෙක් ගතතාට අවුලක් නැහැ . මුස්ලිම් දෙතුන් දෙනෙක් ගත්තොත් එතෙන අනිවාර්යෙන්ම පහු කාලෙක පල්ලියක් අට වනවා 🤣
    කනක් ඇහිලා ඉන්න නැහැ උන් ගේ පල්ලියේ කන් කරච්ඡාලේ 🤩🤩
    දවසට පස් පාරක් උඩු බුරණ කොට තමා හිතෙන්නේ වැඩියෙන් හරි සල්ලි දීලා ඉඩම අරං දැම්මා නම් කියලා 🤭🤭🤭🤭

    Thoge naki maina inna kale thamai ehema atawanta dunne...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මුස්ලිම් එකෙක් ගතතාට අවුලක් නැහැ . මුස්ලිම් දෙතුන් දෙනෙක් ගත්තොත් එතෙන අනිවාර්යෙන්ම පහු කාලෙක පල්ලියක් අට වනවා 🤣
    කනක් ඇහිලා ඉන්න නැහැ උන් ගේ පල්ලියේ කන් කරච්ඡාලේ 🤩🤩
    දවසට පස් පාරක් උඩු බුරණ කොට තමා හිතෙන්නේ වැඩියෙන් හරි සල්ලි දීලා ඉඩම අරං දැම්මා නම් කියලා 🤭🤭🤭🤭
    ඔව් එ කතාව නම් හරි,මට මතක විදියට ඔය ලවුඩ් ස්පිකර් දාල ආගම කියන්න අවසර දුන්නෙ E.L සේනානායක...මගේ නම් අදහස කිසිම ආගමික මධ්‍යස්තානයකට ලවුඩ් ස්පිකර් භාවිතා කරන්න හොඳ නැ එකෙන් වෙන්නෙ කිනම් ආකාරයකින් හෝ ශබ්ද දුෂණයක්...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මාත් ඔය කතාව එක පාරක් අපේ නෑයෙක්ට කිව්වා පොඩි ඉඩම් වලියකදී
     
    • Sad
    Reactions: 001flyD

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වැරදි වැඩක් කරල තියෙන්නෙ
    විකුණන්න අදහසක් තිබුනේ නෑ බය කරන්න තමා කිව්වේ. එක්කෝ හම්බයෙක්ට නෑත්නම් මුඩුක්කු සෙට් එහෙකට අඩුවට දෙනවා කියලා. මොකද උන් අපේ ඉඩම ටික ටික අල්ලනවා.. ඈත්තටම වික්කා ගෙවල් ලගම එකෙක්ට 😂 😂 😂 😂