1. 001flyD

    කුරුඳුවත්තෙ අතුරු කතාවක් (SANNA පන්නයේ කතා වස්තුවක්)

    ඩි.අර් ජයවර්ධන ශුරින් විසින් රචිත සමාජ සංදර්ශනය නැමති පැරණි ග්‍රන්ථයෙක් උපුටා ගන්නා ලදි - මුද්‍රණය ඇම්.ඩි ගුණසේන සහ සමාගම... කියවලා ඉවර උනාම යමක් ඔලුවට එයි :)
  2. 001flyD

    සඳ කුමාරි මගේ මනාලි Kandy Dance

    අර අනිවත්තෙ ඩාන්ස් ඉන්ස්පයර් සෙට් එක කරපු විඩියෝ එකක් අරගන කවුරු හරි මේ විඩියෝ එක කරල තියෙන්නෙ,එඩිට් කරපු හාදයා හැබැයි යම් කිසි සාධාරණයක් කරලා වගේ පෙනවා,කොහොම හරි දැන් නටපු සෙට් එකට සමහර උන් බනිනවා Video එක Viral වෙලා :unsure:...පව් එ කෙල්ලෝ ටික ඔකට නෙමෙයි නේ එ සෙට් එක නැ‍ටුවේ,හොඳ ටැලන්ටඩ්...
  3. 001flyD

    නුවර පරණ පොත් | Macsons යුසුෆ් අංකල් නැති වෙලා

    මම ටික කාලයකට කලින් දැක්කා මැක්සන්ස් එක ගැන එළකිරි එකේ කවුරු හරි ත්‍රෙඩ් එකක් දාල තියනවා... නුවර පරණ පොත් හොයන සෙට් එක දන්නවා ඇති ඩි.එස් සේනානායක විදියේ පොඩි කඩයක් දාගන හිටපු යුසුෆ් අංකල් ගැන,මම නුවර ටවුමට ගියොත් මේ කඩයට බොහෝ වෙලාවට ඔලුව දාල පරණ පොතක් උස්සගන එන්නෙ,මරදානේ දහස් ගනන් කියන පොත් මේ...
  4. 001flyD

    Chanux Bro සහ වත්තෙ මහත්තයා

    ඔන්න සහෝදරවරුනි චනුක්ස් බ්‍රො ට දාපු ත්‍රෙඩ් එකක් දැකලා මට තව කතාවක් මතක් උනා,මේ කතාවෙන් ජිවිතයට යමක් ගන්න පුලුවන් නම් ගන්න.... කතාව කියවන්න කලින් චනුක්ස්ගේ ත්‍රෙඩ් එක දැක්කෙ නැත්තන් එක බලන්න..මෙන්න ලින්ක් එක.. https://bit.ly/2T2nOcd කාලයකට කලින් මාතර වේරහෙන පන්සලේදි මටයි මගේ පියාටයි එක...
  5. 001flyD

    ක්ලැරන්ස්ගේ කතාවක් (කල ගුණ සලකමු) + Rare Song

    ක්ලැරන්ස් විජේවර්ධන සහ අමිලා විජේවර්ධන දවසක් ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා තමන් සතු Morris Marina වර්ගයේ කාර් රථයෙන් තමන්ගේ කුඩා දුවත් එක්ක ගමනක් යනවා,එක සැරෙටම කාර් එක කාර්මික දොශයක් වෙලා නවතිනවා,එ සැරේ එ ලඟ හිටිය මනුස්සයෙක් ඇවිත් කාර් එක ස්ටාර්ට් කරන්න උදව් වෙනවා,කාලෙකට පස්සෙ මේ පුද්ගලයාම...
  6. 001flyD

    ඉංජිනෙරුවට හමු වු අමුතු මිනිසා

    මේකත් මේ 1970 ගනන් වල මම දන්න සිවිල් ඉංජිනෙරුවෙක්ට ඔහු එවකට සේවය කරපු භුමියේ තිබිලා හම්බවුන අමුතු අයිටම් එකක්,එ යුගයේ ඔහු මේක අහුලගන අරන් ඇවිත් තියෙන්නෙ මතක සටහනක් විදියට,කෙසේ හෝ වෙවා මම මේක දැක්කෙත් දැන් අවුරුදු ගානකට කලින්,මේක නවශිලා යුගයේ (Neolithic Period) එකක්ද කියලා මට හිතුනා මේ ගැන...
  7. 001flyD

    සුද්දෝ වට්ටපු කාසි 1700-1900

    ගම්පහ ප්‍රදේශයේ එක්තරා ගමක කාලයකට කලින් ලොකු වත්තක් සුද්ද කලා,එ වත්ත ආසන්නයේ 1700 ගනන් වල හදපු පැරණි නිවසක් තිබුනා,එ සියලු ඉඩම් ලන්දෙසි තොම්බු වලත් සඳහන් වෙන ඉඩම්,ලන්දෙසි යුගයේ සිට සුද්දන්ගේ කාලේ වෙනකන් - ඉඩමේ තිබුනු අර පැරණි නිවස ආසන්නයේ ලු අස්සයෝ නවත්තන්නෙ,එහෙම නවත්තන අස්සයෝ ටිකක් ගිමන් හැරවලා...
  8. 001flyD

    SASLIIT අයියා මතක් උනා

    https://elakiri.com/members/sasliit.35153/ මට ත්‍රෙඩ් එකක් දැකලා අපේ නැති වෙච්චි සාස්ලිට් අයියා මතක් උනා,එ කාලේ මට මතකයි එක ගීයක් හැදිච්චි විදිය ලියලා තිබ්බා මට එක කියවලා හිනෙනුත් පෙනුනා...ඉස්සර මාත් එක්ක පැය ගනන් Skype එකෙන් විවිධ දෙවල් කතා කරලා තියනවා,අර එළකිරි එකේ චැට් තියන කාලේ ඇති තරම්...
  9. 001flyD

    සන්නස්ගල නොදන්න සෙන්තිල්

    සන්නස්ගල සෙන්තිල් තොන්ඩමන් ගැන විඩියෝ එකක් කලා නෙද ලඟදි,මෙකෙන් මට තෙරුනේ සන්නා තොන්ඩමන්ලා ගැන ගොඩක් දෙවල් දන්නෙ නැති විත්තිය,සාමන්‍යන් දෙශපාලන භුමිකාවේ ගොඩක් අය ගැන සන්නා දන්න නිසා මේ ගැනත් ඔහු දැන ගනම හිටියා නම් නිකන් පරිපුරණ ගතියක් තියන හැඩයි :D... හැමොම ඔක්කොම දන්නෙ නැ තමයි :dull...
  10. 001flyD

    සිරි අංකලුයි ධම්මික අයියායි නැති උනා ! CORONA

    නුවර පේරාදෙණිය අවට ඉන්න අය දන්නවා ඇති සිරි මොටර් ගැ‍රැජ් එකේ සිරි අංකලුයි එයාගේ පුතයි,අවාසනාවට එ දෙන්නම නැති උනා Corona හින්දා,සිරි අංකල් නම් ටික දවසක් දැන් නැති වෙලා,ඉට පස්සෙ සිරි අංකල්ගේ වයිෆ් දන්න විදියට නැති උනා,අද ධම්මික අයියා නැති වෙලා,මට නම් හරිම කණගා‍ටුයි,එ පවුලෙන් අන්තිමට ඉතුරු වෙලා...
  11. 001flyD

    ජොතිපාල සහ නුවර නාට්ටාමි

    මේ දවස් වල ඔලුවට මොකක් හරි ආපු ගමන් ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනවා මේක දාන්න හිතුනේ ජොති ගැන එළකිරි එකේ ත්‍රෙඩ් එකක් යනවා දැකලා මම සාමන්‍යන් සමාජය හැම ස්ථරයකම මිනිස්සු එක්ක කතා බහ කරන්න කැමති,සමාජයේ පහත් ‍රැකියා කරනවා කියලා කියන මිනිස්සු එක්ක කතා කලාම එ අයගෙන් සමහර වෙලාවට ගොඩක් හොඳ අදහස් ගන්න...
  12. 001flyD

    Subscribe කරන්න කියල කියන්න එපා එපා !

    යුටියුබ් එකේ මොකක් හරි විඩියෝ එකක් පටන් ගත්ත වෙලේ ඉඳන් Subscribe කරලා බෙල් බටන් එකත් ඔබන්න කියල කියන්නෙ.. පොඩ්ඩක් හිතන්න විඩියෝ එක හොඳනම්,බලන කෙනා එ විඩියෝ එකට සහ චැනල් එකේ කන්ටෙන්ට් වලට කැමති නම් ඔක කියන්න දෙයක් නැ සබ්ස්ක්‍රියිබ් කරනවා.. මේ කියවිල්ල එක අතකින් මල වදයක් අනික් අතින් එ සයිට්...
  13. 001flyD

    ගෙවල් හදන අයට | උපදෙස් ටිකක්

    1 - මුලින්ම හරි හමන් ඉඩමක් හොයාගන්න ඉඩමක් ගනන්වා නම් ගං වතුර එනවද ? හයි ටෙන්ශන් ලයින් උඩින් යනවද ? වටේ පිටේ මිනිස්සු කොහොමද ? පසේ තත්වය කොහොමද ? වතුර බැස්ම ගැන ? ලඟ පාත ළිඳක් තියනවා නම් ටොයිලට් වලවල් කපනකොට ලෙඩක් දායිද ? ඉඩමට හරියටම අඩි 8 ට හෝ පාර නිත්‍යනුකුල විදියට තියනවද ? ඉඩමේ වටිනාකම...
  14. 001flyD

    අගය කල යුතු Sandaya Mendis

    නිශ්පාදිකා සනධ්‍ය මෙන්ඩිස් මැද (දුදරුවෝ නලු නිලයන් සමග) යශෝරාවය,දු දරුවෝ,අපේ ඇත්තෝ,සි‍ටුවරයෝ,සඳලුතලය,අම්මයි තාත්තයි,නැදැයෝ,සත්පුරවැසියෝ,සුරිය දරුවෝ,වසන්තය ඇවිල්ලා,මම නෙවෙයි මම,පාරාදිසය,තරු කුමරි,විහඟ ගීතය,සඳ දුර නම්,දඟයන්ට පමණයි,දිව්‍ය,බෝනික්කෝ,සෙනෙහස කවියක්,ටිකි සහ උංගි,පවනි,ජිවිතය...
  15. 001flyD

    සන්නා සහ සේපාල් VIDEO

    මම YT විඩියෝ බලනකොට හිතට වදින තැන් පොඩ්ඩක් Note කරගන්නවා,එහෙම Note කරගත්තු අවස්ථා තුනකින් ගත්තු විඩියෝ කැලි තුනක් මේ (Merge Video) ,මෙතන සන්නා කියන කතාවයි සේපාල් එක විඩියෝ එකක කියන කතාවයි අනික් විඩියෝ එකේ කියන කතාවයි අතර යම් සම්බන්ධයක් තියනවා.....මෙතන සන්නා කියන කතාව හරි,සේපාල් මුල් විඩියෝ එකේ...
  16. 001flyD

    ශ්‍රි ලක්‍ෂ්මීට පණ දුන් කේරලේ රාජා

    මෙවා කලා කෘති හැටියට රස විඳින්න,ආගමක් ගාවගන්න උවමනා නැ... අපේ සාර්ලිස් මාස්ටර් වගේ ඉන්දියාවේ මේ ජාතියේ හිටපු චිත්‍ර ශිල්පියා තමයි රාජා රවි වර්මා,ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථ,කාව්‍ය ග්‍රන්ථ වල එන චරිත ඔහු චිත්‍රවලට නැගුවා,ඔහු විසින් ඇඳපු දෙව චිත්‍ර තමයි ඉන්දියාවේ වගේම ලංකාවෙත් මුලින්ම ගෙවල් වල...
  17. 001flyD

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ සැබැ ස්වරුපය

    ඉස්සර ලංකාවේ හැම පැත්තටම දෙවිවරු හිටියා නොවැ,මහනුවර පළාතේ උදවියට හිටියේ දැඩිමුණ්ඩ දෙවියෝ,ඉතින් උනන්සේගේ ස්වරුපය විවිධ විදියට චිත්‍ර වලට ඇඳලා තියනවා නේ දැන්,‍රැවුලක් එහෙමත් තියනවා නේ දැන් එව්වගේ,නමුත් මුල් කාලේ උනන්සේගේ පෙනුම චිත්‍රයට නැගුවේ මෙහෙමලු,මේකලු සැබැ ස්වරුපය..මේක බොහොම කාලයකට කලින් එ...
  18. 001flyD

    Export Help

    මචං මම දන්න කෙනෙක් බෙහෙත් බඩු වගයක් රට යවන්න හදනවා,ආයුර්වේද බෙහෙත්,මෙවා යවන්න තියන ලාභම ක්‍රමය දැනට මොකක්ද කියන එක දැනගන්න උවමනයි කියලා අහලා එවලා තිබුනා,මේ ගැන මටත් ලොකු අදහසක් නැ,කට්ටිය දන්නවා නම් කියන්න.. Covid බෙහෙත් එහෙම නෙමෙයි හරි :) යවන්න තියෙන්නෙ,තෙල් වගයක් සහ මුල් වගයකින් හදපු බෙහෙත්...
  19. 001flyD

    ලංකාවේ විෂ සහ නිර්විෂ සර්පයින් PDF

    ලංකාවේ වසරකට මිනිස්සුන්ගේ නොදැනිම නිසාම නිර්විෂ සර්පයින් විශාල ප්‍රමාණයක් මරණයට පත් වෙනවා කියලා කාලයකට කලින් මට ආධුනික පරිසර වේදිනියක් කිව්වා මතකයි,ඇය මට ඇන්ස්ලම් ද සිල්වා මහතා රචනා කරපු කුඩා පොතක් දුන්නා,Scan කරලා හරි දාන්න බලනකොට එක අස්ථානගත වෙලා,හම්බවුනොත් දාන්නම්,Dilmah ආයතනය මේ සර්පයින්ව...

    No contents