1. 001flyD

    Photo එකේ ඉන්න කෙනා අඳුරනවද බලන්න ?

    ඔය චිත්‍රසේන කලායතනයේ ඉගනගන්න සංදියේ ගත්තු ෆොටෝ එකක් මගේ හිතේ,චිත්‍රසේන කලායතනයට උදව් කලා ඔය ෆොටෝ එකේ ඉන්න කෙනා එයාගේ කාලේ......චිත්‍රසේන මහත්තයා ඉන්න කාලේ කරපු විඩියෝ එකක් බලන්න මේක.. දැන් කලායතනය උපේකා චිත්‍රසේනයි එයාගේ දුව තේජියි කරගන යන්නෙ..
  2. 001flyD

    උයිරෙන් උයිරේ - පොඩි සන්දිය මතක් උනා

    මේ දෙමල සිංදුව ආවේ කාකා කාකා කියලා 2003 ආව දෙමල චිත්‍රපටයේ,එ කාලේ මේ සිංදුව වගේම අර Boys කියලා ආපු දෙමල චිත්‍රපටයෙත් සිංදු පොඩි උන්ගේ කටවල් වල තිබුනා,එ කාලේ මෙවා කොල්ලෝ බැලුවේ VCD වලින්,මට මේ සිංදුව ඇහෙනකොට පොඩි කාලේ මතක් වෙනවා,එකක් එ දවස් වල කබඩි සෙල්ලම් කරන්න ආපු මුස්ලිම් කොල්ලෙක් සෙල්ලම් කරන...
  3. 001flyD

    Yohani Multilac Advert

    මචං මට මේ ඇඩ් එක අහනකොට 90s වයිබ් එකක් එන්නෙ,මෙතන යෝහානිගේ කටහඬ නම් පට්ට,මේ ජාතියේ සිංදු ටිකක් හැදුනා නම් මරු කියල හිතෙනවා,අමුතු නැවුම් ගතියක් එක්ක අමු සිඞහල කටහඬක් එන්නෙ මෙකෙන්.ගම් වල යන්තන් 14 විතර පැන්න කෙල්ලන්ගේ එන කටහඬක් නේ තියෙන්නෙ,එක මරු ඇත්තෙන්ම,යෝහානිට සිංදු කියන්න පුලුවන්ද බැරිද කියලා...
  4. 001flyD

    Bike පදින අයගෙන් මේ අනතුර සම්බන්දයෙන් අදහසක් ඔනේ

    මේ ඡායාරූප දෙකේ තියෙන්නෙ පොලිස් නිළධාරියෙක් 2020 අවුරුද්දෙදි,(පළමුවෙනි කොරොනා ‍රැල්ලෙන් පස්සෙ) අධික වේගයෙන් කොළඔ සිට නැගෙනහිරි ප්‍රදේශයේ ඔහුගේ ගෙදරට මාස ගනනාවකින් වෙනත් පුද්ගලයෙකුට අයත් බයික් එකක් අරගන ඔහුගේ සගයා සමග යන ගමන් එක්තරා ස්ථානයකදි 20 kmph විතර ආපු කාර් රථයක ගැ‍ටුන විදිය,මේ බයික් එක...
  5. 001flyD

    හමුදාවේ නම විකුණලා YouTube SUB හිඟන කකුල් තියන බොරුකාරයෙක්

    මම කිහිප අවස්ථාවකම SL YouTube විඩියෝ වල පල්ලෙහා දාල තියන කමේන්ට් එක වැටිලා තියනවා දැකපු නිසා (විවිධ අය) එක පාරක් Snap Shot ගහගන එක Channel එකක් Follow කරන්න ඔනේ කියලා හිතුවා,එකේ ප්‍රථිපලයක් තමයි මේ,මෙහෙම පජාත වැඩ කලාම ඇත්තටම මෙහෙම අසරණ මිනිහෙකුටවත් දෙයක් කරගන්න බැරි වෙනවා නෙද ? මේ වගේ තුනයි පනහේ...
  6. 001flyD

    අන්ධ මිනිසා /\ අම්මා සහ පොඩි එකා

    2016 පමණ එක දවසක් මම දිර්ඝ ගමනක් යන්න Normal බස් එකකට නැග්ගා,මම වාඩි උන තැන හිටියේ නිකන් රස්තා තාලේට හිටිය අවුරුදු 45-50 විතර පුද්ගලයෙක්,අපි ඉතින් මියුසික් ගැන පොඩ්ඩක් කතා කරගන ඉන්නකොට බස් එකට අවුරුදු 35-40 විතර අම්මා කෙනෙක් පොඩි ළමයෙක් එක්ක නැග්ගා,නගිනකොට බස් එකේ තිබ්බෙ එකම එක සිට් එකයි එ අන්ධ...
  7. 001flyD

    Webpage Save HELP

    මචං හිතන්න Web පි‍ටුවක Links 10 තියනවා කියලා විවිධ පි‍ටු වලට යොමු වෙන,අපිට බැරිද ලෙසියෙන් එ පි‍ටු 10 යෙම තියන Pages එක පාර Save කරගන්න.පි‍ටුව සෙව් කරගන්න බැරිනම් එ පි‍ටු 10 තියන ඡායාරූප ටිකවත් එක පාර බාගනන් බැරිද ? අධ්‍යපනික වැඩකට පි‍ටු ගනනාවක් මෙහෙම සෙව් කරගන්න වෙලා තියනවා,ඉක්මනින් කරගන්න...
  8. 001flyD

    CHEGG Answers ඔනේ නම් දාන්න | 23 August 2021 - 23 September 2021

    CHEGG Answers ඔන කෙනෙක් ඉන්නවා නම් PM කරන්න Email එකත් එක්ක,මේ ත්‍රෙඩ් එකේ ලින්ක් දාන්න එපා,හරියට අද ඉඳන් මාසයයි දෙන්න පුලුවන්... පොඩි වැඩකට Subscription එකක් ගත්තා ආයෙත්,එකෙන් අනික් අයටත් උදව්වක් කරන්න බැලුවේ...PM එකක් දාන්න කලින් ත්‍රෙඩ් එකේ දාන්න PM එකක් දැම්මා කියලා,මොකොද එතකොට OFFLINE...
  9. 001flyD

    තිස්ස අබේසේකරයන්ගේ හැඳින්වීම් | Puran Appu | Gamperaliya | Oshin

    තිස්ස අබේසේකරයන්ගේ හැඳින්වීම් ටික කොහොමද,මේ කටහඬෙන් ඔනම හැඟීමක් උද්දිපනය කරන්න පුලුවන්,මෙන්න එකට හොඳම නිදසුනක්.....පොඩි කාලේ ඉඳන් ආස කරන කටහඬක්...
  10. 001flyD

    Pandit Amaradevaගේ Website එකට මේ අහවල් එකක් වෙලාද ?

    2016 පණ්ඩිත් අමරදේව නැති උනාට පස්සෙ අමරදේව වෙනුවෙන් මේ වෙබ්සයිට් එක අමරදේව පදනමෙන් හැදුවේ,දැන් ගිහින් බලනකොට ෆුට්බොල ගහන සෙට් එකක් එකේ ඉන්නෙ,ඩොමෙන් එක එක්ස්පයර් උනාට පස්සෙ මේ සෙට් එක මේක අරගනවත්ද ? බලන්න ලංකාවේ කිසි වැඩක් පිලිවෙලකට දිර්ඝ කාලයක් වෙන්නෙ නැ නේ,හැම දෙයක්ම මෙහෙම තමයි...පෙජ් වල තවම...
  11. 001flyD

    සුප්පා දේවියගෙන් මට ලැබුන තැග්ග

    පැරණි කතා එක එක මතක් වෙනවා,ඉතින් ඔහේ මෙකේ දාන්නත් හිතෙනවා...කම්මැලිද මන්දා මෙවා කියවන අයට :unsure:... මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නට්‍යයේ සුප්පා දේවිය මාලනි රණසිංහ මහත්මිය කියල ඔන කෙනෙක් දන්නවා නේ,මට මතකයි ඇයව දවසක් මම බලන්න ගියා ඇය ජිවත් වෙලා හිටිය පේරාදෙණියේ ගල්වල පාරේ...
  12. 001flyD

    රත්න ශ්‍රි විජේසිංහයන්ට කතා කල දවස !

    ඔන්න ඉතින් දවසක් අපේ රත්න ශ්‍රි විජේසිංහ මහත්තයා එක්තරා රූපවාහිනි වැඩසටහනකට සහභාගි උනු වෙලාවක ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ සහ විශිෂ්ඨ ගනයේ ගායකයෙක් ලියපු සහ තවත් කෙනෙක් ගායනා කරන ගීත වගයක් විවෙචනය කලා,මුලිකව මට මතක විදියට කිව්වෙ ව්‍යාකරණ දොශ හරි මොනව හරි තියන කතාවක්,එ කියපු විදියට එ විශිෂ්ඨ ගනයේ...
  13. 001flyD

    නැවත නොකියමු !!!!!!!

    මචං උඔලා කාට හරි හොඳක් හෝ නරකක් කියනවා නම් ඌගේ මුනට කියනවා මිසක් එක වෙන එකෙකුට කියනකොට ටිකක් පරිස්සම් වෙන්න..... හිතන්න ඔයා කෙනෙක් ගැන තව කෙනෙක් එක්ක මෙහෙම කියනවා කියලා... සමන් - මචං කමල් නම් හොඳ මනුස්සයා එ උනාට මිනිහා සල්ලි නාස්ති කරනවා බං වාහන වලට,මට එක නිසා දුකයි බං පොර ගැන..... ඔක...
  14. 001flyD

    සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

    සේපාල් අමරසිංහ කියන හාදයා නිකන් ටොක් දෙන්නෙ සියල්ල දත් මනුස්සයෙක් වගේ නේ...මොකක් හරි විඩියෝ එකකට මනුස්සයාගේ මතයට පොඩ්ඩක් හරි වෙනස් වෙන අදහසක් වැ‍ටුන ගමන් මේ මනුස්සයා කරන්නෙ එ කමේන්ට් එක Hide කරන එක,මේ වගේ මිනිස්සුද රට හදන්න යන්නෙ ??? මේ සේපාල් ම තමයි කියන්නෙ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඔනේ කියල...
  15. 001flyD

    Bookmark Manager HELP

    මචං Chrome එකේ බුක්මාර්ක්ස් ටික Domain එක පිලිවෙලට හදාගන්න ඔනේ,බුක්මාර්ක්ස් Folder ම තියනවා සැහෙන ගොඩක් ,මෙවා හදිස්සියට බලන්න යනකොට හරිම අමාරුයි Domain එක පිලිවෙලට නැති නිසා...මේක කරගන්න ලෙසිම විදිය මොකක්ද ??
  16. 001flyD

    සුරා ගෙන කැම

    සන්නාගේ යට දාල තියන විඩියෝ එක බැලුවට පස්සෙ මට සිද්ධ වෙච්චි හොඳ කතාවක් මතක් උනා ,ඔන්න මේකයි උනේ,අවුරුදු 10 විතර කලින් මට එක්තරා ස්ථානයක තිබුන චිත්‍රයක් ෆොටෝ ගහගන්න උවමනා උනා හොඳ දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට කියලා (තිබ්බෙත් අඳුරු තැනක,බිත්තියක කොනකට වෙන්න),මටත් එ දවස් වල අවුරුදු 20ක් විතර ඇති,මම...
  17. 001flyD

    අපට ලැබුනු Tools සහ භාවිතය

    මට මතක විදියට අවුරුද්දකට දෙකකට කලින් රේඩියෝ එක ටියුන් කරනකොට ටිකක් එක විදියක කටහඬකින් කතාවක් යනවා ඇහුනා,එතනම ටියුන් කිරිල්ල නවත්තලා කියන කතාවා අහගන හිටියා....මෙන්න මේකයි කිව්වෙ.. අප සියලු දෙනාට විවිධ මෙවලම් ලැබිලා තියනවා,පරිකල්පන බුද්ධිය,යම් කිසි විශයකට හෝ භාෂාවට ඇති නිපුනතාවය,රූප...
  18. 001flyD

    පොතු කබර - Psoriasis තියන අය බලන්න (ඇත්තම කතාව)

    මේ තරුණයා ගුරුවරයක් මම දන්න විදියට,කලින් සැරයකත් මම මොහු විසින් කරපු විඩියෝ එකක් දැම්මා ත්‍රෙඩ් එකක,පොතු කබර රෝගය හැදිලා හොඳ කරගත්තු පුද්ගලයෙක් හැටියට මොහු කියන කතවා 1000% හරි,ගොඩක් මේ ලෙඩේට වෙදකම් කරන්නෙ බොරු කාරයෝ,ඉංග්‍රීසි වෙදකම නම් වැඩක්ම නැ මේ ලෙඩේට....මම කතා කරන්නෙත් අත්දැකීමෙන්....ඔය...
  19. 001flyD

    Soysa සර් ගේ උපදෙසය

    පරණ ක‍ටු පොතක් පෙරලනකොට මතකය අවුරුදු ගනනාවක් පස්සට ගියා...මට අවුරුද්ද හරියටම මතක නැ,කොහොම හරි 2010 කලින්,ඔය පේරාදෙණිය-නුවර පාරේ ස්වර්ණමාලි එක ලඟ (යට ෆොටෝ එක තියන තැන) සොයිසා කියල පරණ ගුරුවරයෙක් හිටියා,ත්‍රිත්ව විද්‍යලයේ 50-60 ගනන් වල උගන්වපු මාස්ටර් කෙනෙක්,දවසක් මට අහම්බෙන් මුන ගැහුනු මේ...
  20. 001flyD

    ලංකාවේ Sansoni ලා

    එන්ජාමියේ කවර් එකක් දැක්කා ස්ටෙෆනි සන්සොනි කරලා දාල තියනවා,එකපාරට සිහියට ආවේ බාර්බරා සන්සොනි ව..බාර්බරා ගැන දැන ගත්තෙ දවසක ගුරුවරයෙක් එක්ක ජෙ.විජෙතුංග විසින් ඉංග්‍රීසි බසින් රචනා කරලා පස්සෙ මා පයට තන නිල්ල නමින් නිව්ටන් ජයසේන පරිවර්තනය කරපු පොත ගැන කතා වෙනකොට,එක පාරට බාර්බරා සන්සොනිගේ Barefoot...

    No contents