මචන් ඉගන ගන්ඩ රට යන්නයි plan එක .වරෙන්කො පොඩි සප් එකක් දෙන්න.Rep 18+ දෙනවා
මචන් උබල දන්නා ගැන අඩුවෙන් හොද පිළිගැනීමක් Europe (USA,Canada,UK,Singapore,New Zealand,Auzi) කැම්පස් එකකට ඇප්ලයි කරන්නේ කොහොමද ? ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන් ද ? නැත්නම් ලංකාවේ හොද ආයතන තියනවද ? මොනවද තියන...