දන්සැලකට නූඩ්ල්ස්
මචන්ලා අපි වෙසක් එකට නූඩ්ල්ස් දන්සලක් දෙන්න හිතාගෙන ඉන්නවා.. තවම ඉතින් budget එක අවුල්.. :( හිතාගෙන ඉන්නේ නම් 60000ක් වත් එකතු කරගන්න. යාළුවො කීපදෙනෙක් විතරයි ඉන්නේ.. 60ක් තියා 40ක් වත් එකතු වෙයිද දන්නේ නෑ. ඒ උනත් දෙන්නම ඕනේ.. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක්...