1. Roamstar

    Ranil Gon Wada

    Ranila karapu gon wada tikak kiyahallako ban. Ekekgen hena karadare ranilage honda ahalama epa wela.
  2. Roamstar

    බයික් හෙල්ප් එකක්.. Bike Help

    බජාජ් පල්සර් 135LS එකක් තියෙන්නේ. ස්ටාර්ට් කරල හෙඩ් ලයිට් ඔන් කලාට ඔන් වෙන්නේ නෑ මීටර් ලයිට් ඔන් වෙන්නෙත් නෑ. හැබැයි ෆ්ලෑෂ් එක press කලාම හෙඩ් එක පත්තු වෙනවා. ගියර් එකක දාල ඉස්සරහට ගිහින් ලයිට් දැම්මම පත්තු වෙනවා සාමාන්‍ය විදියට. එහෙම ගිහින් නවත්තල එන්ජින් එක ඕෆ් කරලා ආයේ ස්ටාර්ට් කලාම ලයිට්...
  3. Roamstar

    IT Assistant Job Ekak Thiyenawa - 20 - 23 Age

    IT Assistant ජොබ් එකක් තියෙනවා හාර්ඩ්වෙයා නෙට්වර්කින් ගැන සර්ටිෆිකේට් එකක් හරි ඩිප් එකක් හරි තියෙන කෙනෙක්ට. කිරිබත්ගොඩ. අවුරුදු 20 - 23 අතර කෙනෙක්ට. කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක. අමාරු නැති ජොබ් එකක්. සයිට් විසිට් එහෙමත් තියෙනවා. ඉකමනින් ගන්න හොයනව. සැලරි එක 25ක් වගේ. තව පොඩි allowance එකකුත්...
  4. Roamstar

    වාහනේ එන්ජින් එක මිස් කරනවා. Hyundai Accent GLE Engine Miss

    Hyundai Accent 2002 කාර් එකක් තියෙනවා ඒකෙ එන්ජින් මිස් එකක් එනවා. ප්ලග් ටික ගලවල බැලුවම ප්ලග් සවුත්තු වෙලා තිබිල අලුතෙන් දැම්ම. එතකොට ටිකක් අඩු උනා. ඊට පස්සේ idle control valve එක දෙපාරක් මාරු කරලා බැලුව වෙනසක් නෑ(ගෙනාව valve දෙකේම සද්දයක් එනවා. හම් එකක්. තුන්වෙනි එකේ සද්දයක් නෑ). ප්ලග් වයර්...
  5. Roamstar

    ජෙනරේටර් එකක් ගන්න හෙල්ප්

    ජෙනරේටර් එකක් ගන්න හොද අලුත් චයිනීස් එකක් ද නැත්නම් පාවිච්චි කරපු ජපන් එකක්ද. හොද නරක පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ 2.5KW..
  6. Roamstar

    Scottish Pipers Whiskey 1L 8ක් ඇත.

    මෙව්වා 1L 8ක් තියෙනවාලු. airport එකෙන් ගෙනාපුවා. එකක් 3350Rs ලු. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්නලු. මේ ජාතියෙන් වෙන ගන්නවා නම් 12ක් තියෙන පෙට්ටි පිටින් ගන්න ඕනෙලු. කටුනායක හෝ කිරිබත්ගොඩින් ගන්න පුළුවන් ලු. එක දෙක දෙන්නේ නෑලු.
  7. Roamstar

    අපේ STF කොල්ලෝ Army එකේ කොල්ලෝ ගැන

    අපේ STF කොල්ලෝ Army එකේ කොල්ලෝ ගැන පොඩ්ඩක් වෙලාවක් තියෙනවා නම් මේ සින්දුව අහල බලපන් බන්. අපිම ගැන තමයි කියන්නේ. අපේ STF කොල්ලෝ Army එකේ කොල්ලෝ ගැන. පලවෙනි විනාඩිය අහපල්ලා පුළුවන් නම්. අහල තියෙනවද දන්නේ නෑ උඹල කලින් mGAVx9i3adM
  8. Roamstar

    සින්දු ඇල්බම් එකක් ඩව්න්ලෝඩ් කරගන්න

    සින්දු ඇල්බම් එකක් ඩව්න්ලෝඩ් කරගන්න මචන්ලා මේ ඇල්බම් එක කාගේ ගාව හරි තියෙනවා නම් දෙන්නකෝ ලින්ක් එකක්.. සමහර සයිට් වල තියෙනවා ලංකාවට රෙජිස්ටර් වෙන්න බෑ..
  9. Roamstar

    Maggie නුඩ්ල්ස් හදන්න කියල දීපල්ලකෝ

    Maggie නුඩ්ල්ස් හදන්න කියල දීපල්ලකෝ කවුරු හරි කියල දීපන්කො බන් maggie නූඩ්ල්ස් අර ඒකෙ ඇතුලේ තියෙන මල ජරා flavor packet එක දාන්නේ නැතුව හදන්න විදියක්.. අසා සිටි ඔබ සැමට ඉස්තුතියි
  10. Roamstar

    Ebay track කරන්නේ කොහොමද බන්

    Ebay track කරන්නේ කොහොමද බන් Ebay එකෙන් බඩු ගත්තම සමහර ඒවාට tracking හම්බෙනවා සමහර ඒවාට හම්බෙන්නේ නෑ. හම්බෙන ඒවා track කරගන්න සයිට් එකක් කියපන්කො බන්. Google දෙයියාගෙන් ඇහුව හරි ගියේ නෑ.
  11. Roamstar

    ජොබ් දෙකක් තියෙනවා කැමති කෙනෙක් ඉන්නවා න&#3512

    ජොබ් දෙකක් තියෙනවා කැමති කෙනෙක් ඉන්නවා න&#3512 මචන්ලා මගේ බොක්කේ ෆිට් එකක් වැඩ කරන තැනක ජොබ්ස් දෙකක් තියෙනවා. තැන ඉතින් liberty plaza. කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. එළකිරි එකේ අහවල් member කිව්වා කියල කියන්න. වැඩි විස්තර කතා කරගන්න මේකට ගන්න 0773931775. අවම පඩිය 22ක් වත් එනවා කිව්වා. ඊට වඩා...
  12. Roamstar

    මේකට හොඳ specialist කවුද බන්

    මේකට හොඳ specialist කවුද බන් මචන්ලා අපේ තාත්තගේ කකුල පිහියකට කැපිල ටික දවසකට කලින්. පොඩ්ඩක් කපිල තියෙන්නේ ඇඟිලි වලට උඩින්. දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම...
  13. Roamstar

    EPF/ETF ගැන දන්න කෙනෙක්

    EPF/ETF ගැන දන්න කෙනෙක් මචන් දන්න කෙනෙක් කියපන්කො අවුරුදු 25ක් ජොබ් එකක් කරපු කෙනෙක්ට කීයක් ලැබෙන්න ඕනෙද 55 දී EPF ETF? මේවට ලැබෙන පොලිය කොහොමද දන්නේ නෑ මම. අර compounding වෙලාද අන්තිමට පොලිය එන්නේ? allowance නැතුව basic salary එක 50000ක් තියෙන කෙනෙක්ට. 12% company එකෙන් දානවා.
  14. Roamstar

    පල්සර් 135 චේන් එක ටැංකියේ පේන්ට් එක

    පල්සර් 135 චේන් එක ටැංකියේ පේන්ට් එක මචන්ලා මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පොඩි හෙල්ප් එකක් දීපන්ලා.. බයික් එකේ චේන් එක එන්නේ කවරයක් නැතුව. ඉතින් ඉක්මනට වැලි දුවිලි වැදෙනවා. මේකට ඔයිල් දාන එකද හොඳ නැත්නම් ග්‍රීස් ගාන එකද? ටැංකියේ පෙට්‍රල් පෙරුණු පාරවල් තියෙනවා. වැක්ස් ගෑවට යන්නේ නෑ (soft 99...
  15. Roamstar

    මීගමුවේ, කළුතර බීච් හොටෙල්

    මීගමුවේ, කළුතර බීච් හොටෙල් මචන්ලා දන්න කෙනෙක් කියපන්කො බන් මීගමුවේ හරි කළුතර පැත්තේ හරි day out එකකට 20ක් විතර කට්ටියකට යන්න හොඳ බීච් හොටෙල් එකක්.. පූල් එකයි තව outdoor සෙල්ලම් මොනවා හරි කරන්න තියෙනවා නම් හොඳයි. buffet එක 1000-1500 අතර වෙන්න ඕනේ..
  16. Roamstar

    බැඳලද නැද්ද හොයාගන්න පුලුවන්ද?

    බැඳලද නැද්ද හොයාගන්න පුලුවන්ද? මචන් කවුරු හරි කෙනෙක් කලින් බැඳලද නැද්ද හොයාගන්න විදියක් තියෙනවද බන්? අපි RMV එකේ වාහනයක් check කරගන්නවා වගේ ID නම්බර් එකෙන් හරි නැත්නම් නමෙන් හරි හොයාගන්න විදියක් තියෙනවද? දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො..
  17. Roamstar

    රස්නෙයි බන් ඉන්න බෑ

    රස්නෙයි බන් ඉන්න බෑ අම්මෝ බන් රස්නේ නැද්ද බන්? රෑට එහෙම නිදාගන්න ගියාම නිකන් පොකුණක නිදාගන්නවා වගේ දාඩිය දාලම.. ආයේ වහින්නේ නැති වෙයිද මන්ද.. wVTUp2Bf43M
  18. Roamstar

    HTC One Max හොඳයිද බන්?

    මචන් මේ ෆෝන් එක හොඳයිද බන්.. අනික මේ හම්බ dialcom එකේ උන් 33000ට මේක දෙනවා.. තියෙන features හැටියට මේ ගානට දෙන්න පුලුවන්ද බන්.. වෙන සයිට් වල නම් දාල තියෙන්නේ 60000ක් වගේ.. මේක හොඳ නැත්නම් 35-40ක් වගේ වෙන්න තියෙන හොඳ HTC ෆෝන් එකක් කියපල්ලකෝ බන්.. නිකන් දුන්නත් හම්බයන්ගෙන් නොගන්නා බව සලකන්න.) :angry:
  19. Roamstar

    Limbo.. හිනා කාල මැරෙන්න

    Limbo.. හිනා කාල මැරෙන්න මෙන්න බලහල්ල.. nsYRWNBTTYg
  20. Roamstar

    දන්සැලකට නූඩ්ල්ස්

    දන්සැලකට නූඩ්ල්ස් මචන්ලා අපි වෙසක් එකට නූඩ්ල්ස් දන්සලක් දෙන්න හිතාගෙන ඉන්නවා.. තවම ඉතින් budget එක අවුල්.. :( හිතාගෙන ඉන්නේ නම් 60000ක් වත් එකතු කරගන්න. යාළුවො කීපදෙනෙක් විතරයි ඉන්නේ.. 60ක් තියා 40ක් වත් එකතු වෙයිද දන්නේ නෑ. ඒ උනත් දෙන්නම ඕනේ.. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක්...

    No contents