මොකක්ද මේ කියන්න යන්නේ...? හ්ම්ම් මටත් හරියටම තේරුමක් නෑ...ඒත මං මේ හදන්නේ පොඩ්ඩක් අපේ ජීවිතය ගැන කතා කරන්න යන්න..ඔයාල ගොඩ්ක් busy ඇති, ඒ උනත් නිකමට චුට්ටක් කියවමුකෝ..
මුලින්ම අපි යමු අපේ ළමා කාලයට,,හිතන්න කොච්චර සුන්දරද?
අම්ම තාත්තගේ ආදරය මැද, ආච්චිගේ සීයගේ රැකවරනය ආදරය මැද අපි කොච්චර නම්...