1. jkadithya

    Rock Climbing~බතලේ ගල~Bible Rock

    කෝච්චියෙන් අපි නුවර යද්දි කඩුගන්නාව හරියට ලං වෙද්දි පරිසරය අමුතුම අසිරියක් ගන්නව.. කෝච්චියේ දකුණු පැත්තේ ගියොත් අපිට උතුවන් කන්ද ඇතුලු කදු ගොඩක් දකින්න පුලුවන්..ඉතිං ඒ අස්සේ නිකන් පෙට්ටියක හැඩේ ගත්ත කන්දකුත් තියනව..පොඩි කාලේ නම් මං කිවුවේ ඒකට පුංචි සීගිරිය කියල..ඒ උනාට ඒකේ ඇත්තම නම තමා බතලේගල...
  2. jkadithya

    Awesome Camping @ Reverstan / Riverstone

    Awesome Camping @ Reverstan / Riverstone with Little bit fear *This thread will take few moments to load..* දුම්බර මිටියාවත පැත්තේ... සුන්දර ගම්මානෙක උන්නේ... ඉස්සර ඇහුන සිංදුවක්..ඉතිං ඒ සුන්දරත්වය ‍රැගෙන එන සුන්දර දෙයක් තමා නකල්ස් කදු යාය..නකල්ස් කියන්නේ කදු කීපයක එකතුවක්....මහනුවර...
  3. jkadithya

    Colombo Wall

    ලංකාවේ සංචාරක කටයුතු දියුනු කිරීමේ අරමුණින් සහ මේ වසරේ ලෝක සංචාරක දිනය සැමරීමේ අරමුනින් 1කි.මි. දිගට චිත්‍රයක් පාසල් 110ක ළමුන් 2000ක සහභාගීත්වයෙන් 25 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වුනා..27 වෙනිදා චිත්‍ර ඇදීමේ කටයුතු අවසන් උනු අතර ප්‍රදර්ශනයක්ද ඒ හා සමහාවීව පැවත්වුනා.. හදිස්සියෙන් ඒ...
  4. jkadithya

    Happy Wedded Life MR PERERA

    When life partner comes in life, life seems happier and man’s heart becomes more diligent and that is a sign of successful marriage. :love::love::love: May you have a successful wedding throughout life! Happy wedded life MR PERERA!!! We brought Train for his Home coming :D...
  5. jkadithya

    Happy Birthday MR PERERA

    එලකිරි එකේ කෝච්චියක් ගැන කතා කලොත් අපි කාටත් මතක් වෙන්නේ ඉතිං වෙන කවුරුවත් නෙවේ අපේ කෝච්චි පෙරේරා නේ...:D ඉතිං කොහොමෙන් කොහොම හරි අපේ සහෝදරය (MR PERERA) ඊයේ දවසේ තමන්ගේ 25 වෙනි කුලුදුල් උපන් දිනයට පා නැගුවේ ආයේ කවදා නම් තනිකඩව උපන් දිනයක් සමරන්නද කියල හිතාගෙනයි..:rolleyes: හෙට අනිද්ද දිහාට...
  6. jkadithya

    The Trip To Mathale

    ElaKiri.com හි EK Traveler (එලකිරි සංචාරකයා) කියල වැඩසටහනක් ආරම්භ කරාට පස්සෙ අපි ගොඩක් අය කිවුව එයාලටත් ආසයි කියල මෙහම සෙට් වෙලා යන්න.. ඉතිං ලොකුම ප්‍රශ්නේ උනේ හැමෝටම නිවාඩු දවස් හොයන්න යන එක.. ඒ වගේම ගොඩක් අයට දවස් දෙකේ ට්‍රිප් වලට යන්න බැහැ... ඒ නිසා ඉතිං අපි කල්පනා කලා සෑහෙන පිරිසකට සහභාගී...
  7. jkadithya

    The boy & the Apple tree...Nice story to ur life..

    උදේ පාන්දර 9ට විතර මේල්ස් චෙක් කරද්දි අදුරන කෙනෙක් ගෙන් මේල් එකක් ඇවිත් තිබ්බ.. ඉතිං මාත් ඕපන් කරල කියවල බැලුව..බැලින්නම් ලස්සන කතාවක්..ඉතිං මට හිතුන මේක අපි හැමෝටම වැදගත් වෙයි කියල.. එහෙනම් බලන්නකෝ... ............................ :love: The Boy & The Apple Tree :love: The Boy and the...
  8. jkadithya

    Walk on the heaven - (Ohiya Rail hike and Kotmale Dam) Team ElaKiri Traveler

    ලංකාව කියන්නේ කොච්චර සුන්දර රටක් ද කියල මට හිතුනේ ඉන්දියා සංචාරෙන් පස්සෙ..කලිනුත් මං දන්නව..ඒක ඔප්පු උනා මට ඒ සංචාරෙන්.. මං කියන්න වගේ.. ලංකාවෙ මිනිහෙක් නං, සිංහල කතා කරන්න ඕන, සීගිරියට නැගල තියෙන්න ඕන, දුම්රියෙන් බදුල්ලට ගිහින් තියෙන්න ඕන... ඉතිං මෙදා සැරේ අපි සූදානම් උනේ ඒ සුන්දර ලංකාවේ මං...
  9. jkadithya

    INDIA Tour with Memories - EK Traveler

    ඔන්න ඉතිං කඩියටත් ලෝක සංචාරයක් කරන්න චාන්ස් එකක් හම්බුනාලු.. අපේ අයියට sounds පිළිඹද India වල training එකක් හම්බ වුනා,.ඉතිං අයියත් එක්ක මාත් යන්න එන්නද ඇහුවම මටත් යන්න පුලුවන් උනා.. ඔන්න ඉතිං කෝම කෝම හරි මාත් ගමන්ට රෙඩි උනා.. මේක නම් මං කලින් දාන ඒව වගේ මොනාද ගෙනියන්න ඕන, කොහොමද යන්නේ කින්ද...
  10. jkadithya

    ලස්සනට~අදිමු~GROOMING FOR MEN

    ලස්සනට~අදිමු~GROOMING FOR MEN ලස්සනට අදිමු.. GROOMING in Perfect Manner අපි කවුරුත් කැමතියි නේ ලස්සනට අදින්න..විශේෂයෙන් අපි කාර්ය්‍යාලට යද්දි එතනට අදින්න පලදින්න ඕන විශේෂ විදිහක් තියනව..ඉතිං ඒ විදිහට ඇන්දම අපිට පොඩ්ඩක් කැපී පෙනෙන්නත් පුලුවන් :cool: Grooming means dressing well, to be...
  11. jkadithya

    Invitation for next trip - ElaKiri Traveler

    එලකිරි සංචාරකයාගේ ඊළග සංචාරයට සහභාගී වීමට ඔබත් කැමතිද? ඊළගට අපේ සංචාරයන් වෙන්නේ ශ්‍රී පාද වන්දනාව (හැටන් නල්ල තන්නි පාරෙන් නෙවේ :no:) හෝ රිවර්ස්ටන් වැනි පැත්තක කදවුරක් ඉතිං මේ දෙකෙන් කෝක මුලින් යයිද කියල කියන්න බෑ.. ඔයාලටත් එකතු වෙන්න කැමතිනම් අපිත් එක්කමට හරි මේ කට්ටියට PM එකක්...
  12. jkadithya

    Hot & Dust~Suriyawewa (සූරියවැව) ~Team ElaKiri Traveler

    Hot & Dust~Suriyawewa (සූරියවැව) ~Team ElaKiri Traveler Suriyawewa, is one of rural village in Hambanthota district. Hambantota District is located on the southeastern coast of Sri Lanka, in the Southern Province. It has an area of 2,593 km² and a very dry climate. The district capital is...
  13. jkadithya

    කෝච්චි බස් එකේ ගියාද?~RAIL BUS

    කෝච්චි බස් එකේ ගියාද?~RAIL BUS බස් කෝච්චිද? කෝච්චි බස් ද? පාරේ යන බස් එක කෝච්චියක් උනොත් කොහොමද? අපි ඉතිං සාමාන්‍යයෙන් යන්නේ දිග කෝච්චි වල නේ.. මේ කෝච්චි බස් නම් කොළඹ අවට නම් දකින්න බෑ.. මටත් දැකගන්න පුලුවන් උනේ, පුත්තලම - හලාවත දුම්රිය මාර්ගයේ තමා.. ඉතිං ඒකත් හරි අපූරු ගමනක් උන නිසා මට...
  14. jkadithya

    Wedding invitation

    මේක මට එකකින් හම්බුනේ.. බලන්න ඔයාලගේ එකත් මේ වගේ හැදුවනම් හොද නැද්ද? Sorry if it is repost :(
  15. jkadithya

    අයියලා 18+

    අයියලා මොකක්ද මේ කියනන් හදන්නේ?අයියලා කිවුවම නානාප්‍රකාරයේ අයියලා ඉන්නවා..බජාර් එකේ අයියලා, ගෙවල් වල අයියලා..පාර්ක් එකේ අයියලා, දැන් නම් ෆෝරම් වල අයියලා,:P. එක එක ජාතියේ අයියලා ඉන්නවනේ... මං මේ කතා කරන්න හදන්නේ අපේ අයියලා ගැන..:cool: කවුද අපේ අයියලා? අපි අවුරුදු 18 පැන්නට පස්සේ ගනන් ගන්නේ...
  16. jkadithya

    Galle-The Canceled Trip~ with ElaKiri Traveler

    දකුණු ලකේ අග නගරේ, ගාලු පුරේ සිරි ඉතිරේ , ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ පිහිටි අගනගරය ගාල්ල.. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙසද නම් කර ඇති ගාල්ල නගරය ඓතිහාසික ස්ථාන කිහිපයක් පවතියි පෘතුගීසින් විසින් ක්රි.ව. 1505 දී ලංකාව ආක්‍රමණය කරනු ලදුව සතුරු කරදර වලින් ආරක්ෂා වීම සඳහා සාදවන ලද ගාලු කොටුව...
  17. jkadithya

    Women in Men’s Life - මිනිසෙකුගේ ජීවිතයට ගැහැනිය

    Women in Men’s Life - මිනිසෙකුගේ ජීවිතයට ගැහැනිය මිනිසෙකුගේ ජීවිතයට ගැහැනියක් බලපාන හැටි නිකමටවත් හිතිල තියනවද? ඕව් සමහරුන්ව කන්නෙත් ගැහැනු, සමහරුන්ව හදන්නෙත් ගැහැනු, අහම්බෙන් අන්තර්ජාලයේ දැක්ක ලස්සන වැකි කිහිපයක් දැකල මට හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනෙ කියල...පොඩ්ඩක් බලන්න ලස්සනද කියල මං...
  18. jkadithya

    2~සංචාරකයා~ස්තූතිය

    2~සංචාරකයා~ස්තූතිය එලකිරි සංචාරකයාහි දෙවන සාර්ථක සංචාරය අද දින ( 26 ) නිමා වෙලා තමා මේ එලකිරිය පැත්තට ආවේ..දැන් නම් මරම මහන්සියි..දවස් දෙකක් එක් දිගට අව්වේ වැස්සේ ඇවිදල, හරියට නිදා ගන්නෙවත් නැතිව, මේ දැන් ටිකකට කලින් තමා ගෙදරට ගොඩ උනේ.. ඉතිං කවදත් වගේ සංචාරයට සහභාගී උනු අයට ස්තූති කරන්න ඕන...
  19. jkadithya

    ~ජීවිතය~සහ~අපි

    මොකක්ද මේ කියන්න යන්නේ...? හ්ම්ම් මටත් හරියටම තේරුමක් නෑ...ඒත මං මේ හදන්නේ පොඩ්ඩක් අපේ ජීවිතය ගැන කතා කරන්න යන්න..ඔයාල ගොඩ්ක් busy ඇති, ඒ උනත් නිකමට චුට්ටක් කියවමුකෝ.. මුලින්ම අපි යමු අපේ ළමා කාලයට,,හිතන්න කොච්චර සුන්දරද? අම්ම තාත්තගේ ආදරය මැද, ආච්චිගේ සීයගේ ‍රැකවරනය ආදරය මැද අපි කොච්චර නම්...
  20. jkadithya

    Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

    එලකිරි සංචාරකයා තුලින් මෙදා සැරේ අපි ඔබව රැගෙන යන්න හදන්නේ ලංකාවේ අපිට තියන ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ලංකාවේ පිහිටි අති සුන්දර ජාතික වනෝද්‍යානයක් වන හෝටන් තැන්න වෙතටයි ____________________ ගොඩක්...

    No contents