15% Tax අඩු කලත් අඩු නොවුනු Maruti Alto 800
තර්කානූකූලව, යථාර්තය දැන ගැනීම උදෙසා
Maruti Alto 800
අය වැයට ප්රථම වටිනාකම = 1,498,000
ඩොලරයේ අගය වෙනස් යැයි කියමින් වැඩිවූ පසු = 1,525,000
15% අඩු කිරීමෙන් පසු = 1,465,000 (මෙයට Center locking ඇතුලත්ව නැති අතර 12,500 Rs ගෙවීමක් සිදු කර එය ඇතුලත්...