මචන්ලා මම Adsense වලට අලුත්. මට Adsense and SEO ගැන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දන්න එකෙක් උදව් කරපංකෝ.
මගේ බ්ලොග් එක programming related එකක්. තවම පොස්ට් 10 යි තියෙන්නේ. පොඩි පොඩි tutorials, pragramming සම්බන්ධ පොඩි පොඩි දේවල් තමයි දැනට දාල තියෙන්නේ. මගේ Adsense integrate කරලා තියෙනවා. බ්ලොග්...