මට ආපහු උණ ගන්නවා බන්. සාමාන්‍යයෙන් උණ ගන්නකොට අමාරුයි කියලා මම දන්නවා සහෝලා . ඒත් පොඩි ත්‍රිල් එකක් තියනවා නේද හොඳටම උණ නැග්ගාම . වෙවුලලා උණ ගන්නකොට. මම ඒ වෙලාවට ගෙදරින් හරි හොස්පිටල් එකෙන් දෙන පැනඩෝල් වගේ දේවල් ගන්නේ නැතිව ඉන්නවා. මොකද ඒක බීපු ගමන් බහිනවනේ උණ.
මේ මගේ ආතල් එක. උබලට දැනෙන්නේ කොහොමද උණ ගන්න එක. පොඩ්ඩක් ඇඟ රිදෙන එකත් ආතල්. හැබැයි ඔලුවේ කැක්කුම නම් එපා. තිත්ත වෙනවා.
මේ මගේ ආතල් එක. උබලට දැනෙන්නේ කොහොමද උණ ගන්න එක. පොඩ්ඩක් ඇඟ රිදෙන එකත් ආතල්. හැබැයි ඔලුවේ කැක්කුම නම් එපා. තිත්ත වෙනවා.
Last edited: