මූට මන් මොනාද කරන්නේ කියපන්?
මගේ p 20 ඉඩමක් තියෙනවා. එකේ ගේ හදන්න කියල හිතන් ඉන්නේ. ඒ ඉඩම මම ගත්තේ ගමේම කෙනෙක්ගෙන්. ඒ මනුස්සයාගේ සහෝදරයෙක් තමයි මන් ගත්ත ඉඩමේ අල්ලපු වැටේ ඉන්නේ.අල්ලපු වැටේ එකා, මන් ගත්ත ඉඩමට හෙන තණ්හාවෙන් ඉන්නේ බන්.
දවසක් මගේ ඉඩමේ කෙසෙල් කොටයක් උගේ වැටේ ගැවිලා කියල ග්රාමසේවකට කියල. හතර වටේම මිනිස්සු මු එක්ක තරහයි. මු ඉස්සරහටත් මේ වගේ අපිට වදයක් වෙයි. විසදුමක් කියපන් මචං හොදින් හෝ නරකින් ( නරකින්නම් කැමති නැහැ ඒත් වෙන කරන්න දෙයක් නැති උනොත් කරන්න වෙනවා )

අපෝ එහෙනම් ඌට පාඩුවෙ ඉන්න දියන්. නාකි ඩයල් එකක් වෙන්න ඇති. උබ ඌ ගැන වොරි වෙන්නැතුව උබේ වැඩ ටික කරපන්. තව අවුරුද්දකින් ඕකා මැරිලා යයි.
හොදම දේ මචං උත් එක්ක උඩින් හිනාවෙලා ඉන්න ගමන් ඒ පැත්තෙ අඩි 10ක් විතරක් උසට තාප්පෙ දාන එක.. අපේ එහාපැත්තෙ ගෙදර එකත් ඔහොමම තමා.. අපිත් මිනිහව ලස්සනට ලොකු කරල කතා කරලා හෙමීන් සීරුවෙ තාප්පෙ දාගත්තා