ණය වෙන්නයි යන්නේ
මචංලා මට personal loan එකක් ගන්න ඕනේ 30+lkhs. documents වලට මැරෙන්න නම් බෑ බන්. වැඩේ ලේසියෙන් කරගනන පුළුවන් කොහෙන්ද? උබල ලඟදි loan ගත්ත නම් විස්තර පොඩ්ඩක් share කර ගමුද?