මට අපේ යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕන. මම පාවිච්චි කරන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකක් නැති ඇන්රොයිඩ් ෆෝන් එකක්. මේක මම ලගදී මම රීසෙට් කලා. ෆෝන් එකේ සෙකුරිටි එකට ගිහිල්ල තමයි රීසෙට් කරේ.
දැන් ෆෝන් එකට අළුතින් කන්ටැක්ට් ඇඩ් කරන්න ගියාම සේව් කරන්න පෙන්වන්නේ සිම් එකයි ෆෝන් එකයි විතරයි. රීසෙට් කරන්න කලින්...